Living in Bulgaria, Romania

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන
     
    HmNRazor

    Well-known member
  • Romania නම් මචන් ගොඩක් උන් යනවා ජොබ් වලට, සමහරු නම් settle වෙනවා නමුත් ගොඩාක් උන් ආපහු එනවා. කොහොම උනත් ඔය කියන Bulgaria, Romania රටවල් දෙකම අවුලක් නෑ ජොබක් කරන් අතේ ගානක් ඉතුරු කරන් පාඩුවේ ඉන්න. රුමේනියවේ නම් ඉංග්‍රීසි වලට අමතරව රුමේනියන් භාෂාව ගොඩක් පාවිච්චි කරනවා මම දන්න විදියට. කොහොම කොහොම හරි ජනප්‍රිය නෑ කියලා අවුලක් නෑ, දැනට අපේ රට යන තාත්වේ එක්ක බැලුවාම මගේ පෞද්ගලික මතය ගිහිල්ලා සල්ලි ටිකක් හම්බුකරගෙන එන්න කියන එක තමයි.

    (නිකමට බලපන් දාලා තියන ජොබ්? ගොඩක් ම තියෙන්නේ general labor category එකේ ඒවා. නමුත් ජනප්‍රිය නැති උනාට ජොබ් තියන opportunities බලපන් 👇)

    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn2.asp
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    Bulgaria yanna epa charter. Mama sofia wala indala thiyenawa. Weather Eka patta charter. Night life Eka unath western european countries wage happening na. Salary ekata relative baluwoth living cost Eka wadi.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Romania නම් මචන් ගොඩක් උන් යනවා ජොබ් වලට, සමහරු නම් settle වෙනවා නමුත් ගොඩාක් උන් ආපහු එනවා. කොහොම උනත් ඔය කියන Bulgaria, Romania රටවල් දෙකම අවුලක් නෑ ජොබක් කරන් අතේ ගානක් ඉතුරු කරන් පාඩුවේ ඉන්න. රුමේනියවේ නම් ඉංග්‍රීසි වලට අමතරව රුමේනියන් භාෂාව ගොඩක් පාවිච්චි කරනවා මම දන්න විදියට. කොහොම කොහොම හරි ජනප්‍රිය නෑ කියලා අවුලක් නෑ, දැනට අපේ රට යන තාත්වේ එක්ක බැලුවාම මගේ පෞද්ගලික මතය ගිහිල්ලා සල්ලි ටිකක් හම්බුකරගෙන එන්න කියන එක තමයි.

    (නිකමට බලපන් දාලා තියන ජොබ්? ගොඩක් ම තියෙන්නේ general labor category එකේ ඒවා. නමුත් ජනප්‍රිය නැති උනාට ජොබ් තියන opportunities බලපන් 👇)

    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn2.asp
    software company එකකට මචන් apply කලේ මචන් Romania ඒවායින් නම් response එකක් අවේ නෑ.. Bulgarian එකක් apply එකේ එකෙන් අවා.. ගිහිල්ලා සල්ලි ටිකක් හම්බුකරගෙන එන්වට වඩා මම බැලුවේ ඒ වගේ වෙන හොද Schengen රටකට යන්න chance එකක් කරගන්න Bulgaria, Romania තාම Schengen එකේ නැති උනත් ලගදී උන් join වෙන එකෙන් chance එකක් ඉයිද කියල බැලුවේ

    family එකක් එක්ක ගන්න පුලුවන්ද කියල තමයි මම බලන්න.. මට අවුරුදු 2ක පොඩි එකෙක් ඉන්නවා.. උගේ education වලට කෙල වෙන්නේ නැතුව එහේ ඉන්න පුලුවන්ද කියල තමයි දාගන්න ඕන

    එක නම් ලංකාවෙත් එහෙමනේ බන්.. සිංහලුන්ට කැපිල්ල හැමතැනම

    Bulgaria yanna epa charter. Mama sofia wala indala thiyenawa. Weather Eka patta charter. Night life Eka unath western european countries wage happening na. Salary ekata relative baluwoth living cost Eka wadi.
    එහෙමද මචන්.. මම apply කරපු එකත් sofia වල තමයි... Croatia වගේ කියල මම හිතුව... Croatia නම් මට හිතට ඇල්ලුවා සිංහල travel video channel එකක් බලල
     
    Last edited:

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    software company එකකට මචන් apply කලේ මචන් Romania ඒවායින් නම් response එකක් අවේ නෑ.. Bulgarian එකක් apply එකේ එකෙන් අවා.. ගිහිල්ලා සල්ලි ටිකක් හම්බුකරගෙන එන්වට වඩා මම බැලුවේ ඒ වගේ වෙන හොද Schengen රටකට යන්න chance එකක් කරගන්න Bulgaria, Romania තාම Schengen එකේ නැති උනත් ලගදී උන් join වෙන එකෙන් chance එකක් ඉයිද කියල බැලුවේ

    family එකක් එක්ක ගන්න පුලුවන්ද කියල තමයි මම බලන්න.. මට අවුරුදු 2ක පොඩි එකෙක් ඉන්නවා.. උගේ education වලට කෙල වෙන්නේ නැතුව එහේ ඉන්න පුලුවන්ද කියල තමයි දාගන්න ඕන

    එක නම් ලංකාවෙත් එහෙමනේ බන්.. සිංහලුන්ට කැපිල්ල හැමතැනම

    එහෙමද මචන්.. මම apply කරපු එකත් sofia වල තමයි... Croatia වගේ කියල මම හිතුව... Croatia නම් මට හිතට ඇල්ලුවා සිංහල travel video channel එකක් බලල
    පලයං මචං, ගිහින් අවුරුදු 2ක් වගේ වැඩ කරලා හොඳ නැත්නම් europe වල ඊට වඩා හොඳ රටකට පලයං, ලංකාවෙ ඉඳන් try කරනවට වඩා ඒක ලේසි වෙයි. software field එකේ අයට ප්‍රශ්ණයක් නැති උනාට ජීවතේ වෙන්න, wifeට job 1ක් හොයාගන්න භාශාව ප්‍රශ්නයක් වෙන්න පුලුවං

    ------ Post added on Apr 10, 2021 at 1:53 PM
     
    • Like
    Reactions: tha123 and 0x9

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,410
    113
    Auckland
    Do your own research and make up your own mind. Bulgaria used to be a communist country and the society is still have remnants of that. You most likely will be able to move to other European countries from there but you have to come up with a good strategy. Don't jump the fence in the 1st week to EU.

    Migration is a challenge whatever the place you goto. You have to face that and adopt your life and face uncertainty. Remember if you are settling in another country you must embrace their way of life.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    පලයං මචං, ගිහින් අවුරුදු 2ක් වගේ වැඩ කරලා හොඳ නැත්නම් europe වල ඊට වඩා හොඳ රටකට පලයං, ලංකාවෙ ඉඳන් try කරනවට වඩා ඒක ලේසි වෙයි. software field එකේ අයට ප්‍රශ්ණයක් නැති උනාට ජීවතේ වෙන්න, wifeට job 1ක් හොයාගන්න භාශාව ප්‍රශ්නයක් වෙන්න පුලුවං
    එල එල මචන්, wife ට ජොබ් එකක් කරන්න බැරි උනත් කමක් නෑ..කඩෙකට ගිහින් මොනවහරි ගන්න පුළුවන් නම් ඇති..
    Do your own research and make up your own mind. Bulgaria used to be a communist country and the society is still have remnants of that. You most likely will be able to move to other European countries from there but you have to come up with a good strategy. Don't jump the fence in the 1st week to EU.

    Migration is a challenge whatever the place you goto. You have to face that and adopt your life and face uncertainty. Remember if you are settling in another country you must embrace their way of life.
    මම ටිකක් youtube එකේ හොයල බැලුව මචන්.. එත් ගොඩක් videos views ගන්න බලාගෙන තියන content නේ තියෙන්නේ.. legally වෙන රටකට යනවා මිසක් හොරෙන් පනින සීන් නම් මම ට්‍රය් කරන්න හිතන්නේ වත් නෑ මචන්

    එක නම් අපේ එකෙක්ගේ fake profile එකක් වෙන්න ඇති බන්
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    එල එල මචන්, wife ට ජොබ් එකක් කරන්න බැරි උනත් කමක් නෑ..කඩෙකට ගිහින් මොනවහරි ගන්න පුළුවන් නම් ඇති..
    Google Lens, Google Translate පිහිට තමයි ඉතිං. Basic දෙවල් ටිකක් ඉගෙන ගෙන පලයං
     
    • Like
    Reactions: 0x9

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන

    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන

    ------ Post added on Apr 10, 2021 at 3:04 PM

    b
    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන
    Umba yana job eka mokakda? City eka da Gamaka da? Habai un nam hena recist pena widihata
    ------ Post added on Apr 10, 2021 at 3:05 PM

    Bulgaria, Romania වගේ Europe වල වැඩිය ජනපිය නැති රටවල life එක කොහොමද ? මම LinkedIn වලින් apply කරපු Bulgaria company එකකින් interview set උනා.. ඒ වගේ රටවල අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන්ද කියල මම දැනගන්න ඕන
    Mekath balapan

    ------ Post added on Apr 10, 2021 at 3:06 PM
     
    • Like
    Reactions: yaka92 and 0x9

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    family එකක් එක්ක ගන්න පුලුවන්ද කියල තමයි මම බලන්න.. මට අවුරුදු 2ක පොඩි එකෙක් ඉන්නවා.. උගේ education වලට කෙල වෙන්නේ නැතුව එහේ ඉන්න පුලුවන්ද කියල තමයි දාගන්න ඕන

    එහෙමද මචන්.. මම apply කරපු එකත් sofia වල තමයි... Croatia වගේ කියල මම හිතුව... Croatia නම් මට හිතට ඇල්ලුවා සිංහල travel video channel එකක් බලල
    Croatia nam tikak hodai. Eth Balkan ewun okkoma patta racist ban. Zagreb hodai, mama thun hathara paarak giya. Food, nightlife ehemath hodai.

    Romania, Bulgaria, Serbia ehema realistically euro zone ekakatawath Schengen zone ekakatawath enne na ban lagadi. Boru hopes thiyaganna epa.

    Romania nam loweth yanna epa. Gu 70i. Lankawen romania gihin inne romanian gypsy ewunta ma set wena tikak. Issarama lankawen Italy giyapu ewun wage. Yana thana redi na.

    Software field eke nam Estonia balanna. Weather aside, good working conditions, sub par food, but excellent policies for workers.
     
    • Like
    Reactions: NaiRobi and 0x9

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    Croatia nam tikak hodai. Eth Balkan ewun okkoma patta racist ban. Zagreb hodai, mama thun hathara paarak giya. Food, nightlife ehemath hodai.

    Romania, Bulgaria, Serbia ehema realistically euro zone ekakatawath Schengen zone ekakatawath enne na ban lagadi. Boru hopes thiyaganna epa.

    Romania nam loweth yanna epa. Gu 70i. Lankawen romania gihin inne romanian gypsy ewunta ma set wena tikak. Issarama lankawen Italy giyapu ewun wage. Yana thana redi na.

    Software field eke nam Estonia balanna. Weather aside, good working conditions, sub par food, but excellent policies for workers.
    Austria r lithuania hodai ne mcn
     
    • Like
    Reactions: 0x9