කෝමත් කට්ටිය් එකතු වෙලා පත් කරගත්තට බෙදිලා පාර්ලිමේන්තුවට එනකොට, ඇවිත් එකතු කරගන්න කට්ටියට පුළුවන් රට පාලනය කරන්න. කැමති නම් ජනාධිපතිව ජනපති මන්දිරේට කොටු කරන්න...
අනුර කියන විදිහට ජනපති මන්දිරත් නෑනෙ ඉස්සරහට... එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නෙ අනික් උන් එකතු වෙලා කොරන්‍යන හැටි බලන් ඉන්න.
විධායකයත් අහෝසි කර ගත්තොත් තව එකක්, ආයෙම ගොඩ ඒමක් නෑ... රනිල්, සජිත්, පොහොට්ටු එකතු වෙලා පාලනය කරයි...
දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ අනුරට එකතුවෙන පාටක් නෑ.. සජිත් එක්ක එකතු උනත්..
කෝම කරත් අනුර අසාර්ථකම පාලකයා වෙන එක නවත්තන්න හරිම අමාරුයි. දැනට ඒ රෙකෝඩ් එක ගෝඨා ගෙ.