බලය නැතුව මොකුත් කරන්න බෑ...

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    පොලීසියෙන් මගේ පැත්තට වැරැද්ද දාලා ශේප් කරලා ඉවර කරා...

    ගහපු එකාට මොකුත් කරේ වත් අඩුම ඌ කියන දේවල් හරි වගේ හිටියේ...

    කවදාහරි දවසක ප්‍රෂ්ණයක් වෙලා පොලීසි ගිහින් සාදාරනයක් වෙයි කියලා හිතනවන්ම් .ඒක එහෙම වෙන්නේ නෑ කියලා මන් තේරුම් ගත්තා...

    එක්කේ ඒ වගේ සිදුවීම් වලින් ගැලවෙන්න ඕන නැථ්තන් ගහන්න ඕන, සාදාරණයක් නම් ලැබෙන් නෑ... අදුරන උන් හිටපු ගමන් ඒ පැත්තට අදිනව... ඉදකින් නේද බන්?

    අපිට පුලුවන්ද බන් බලය හදාගන්න?

    සල්ලි විතරක් තිබ්බම ඇතිද?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora

    බලය මගුලක් නෙවේ, මොලේ පාවිච්චි කරලා ජිවත් වෙයන් තැනට අනුව.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    අපිට පුලුවන්ද බන් බලය හදාගන්න?
    9789559739463f.jpg
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    මොලෙන් කරන්න පුලුවන් පම්කක් නෑ බන්. Power එක ඕනෙ survive වෙන්න.
    මන් මුට වෙලා තියෙන දේට අනුව කිවේ. මුට ඔය ගු කේස් එක වුනේ මොලේ පාවිච්චි කරන්න දන්නේ නැති හින්දනේ
     
    • Love
    Reactions: Psiko

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    අපිට පුලුවන්ද බන් බලය හදාගන්න?

    පින් කරන්න. කුසලය වඩන්න. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙනවා.
     
    • Love
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මන් මුට වෙලා තියෙන දේට අනුව කිවේ. මුට ඔය ගු කේස් එක වුනේ මොලේ පාවිච්චි කරන්න දන්නේ නැති හින්දනේ
    Mama backstory eka dakke na uge. Anyway uba hitanawada mu western rataka policiyata giyanan mehema wei kiyala. Mehe polici wala power eka nati ekawa deke koleta dala bn salakanne.
     
    • Like
    Reactions: Psiko