නාමල් රාජපක්ශ පට්ට හොදේ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මින් පසු නාමල් රාජපක්ශ හදුන්වන්නෙ දෙකයි පනහෙ මැන්ස් යනුවෙනි
    එ ඔහු ලබාගත් චන්ද ප්රතිශතයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් බව සලකන්න


    460961051_1835116447017181_4609526189662375211_n - Copy.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උගේ ලයිව් එකට කෙලවුනාට පස්සේ දැක්කේ නෑ .
    ඌ ලයිව් දුන්නද? :baffled: ෂුවර් එක පච අතෑරලා බෑන් වෙන්න ඇති. මම දැක්කා හිරු එකේ ලයිව් එකකුත් බෑන් වෙලා තිබුනා :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Idiri awurudu 5 athulatha kaalaya thula ohuwa “2.50 Namal” lesa handinweemata api wagabala gannemu
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,836
    113
    එකමත් එක රටක
    ඌ ලයිව් දුන්නද? :baffled: ෂුවර් එක පච අතෑරලා බෑන් වෙන්න ඇති. මම දැක්කා හිරු එකේ ලයිව් එකකුත් බෑන් වෙලා තිබුනා :lol:
    දීල තිබ්බ මොකද්ද ප්‍රයිවට් බස් එකක් වගේ චැනල් එකක් හදාගෙන . පව් කියලා මම බලන්න යනකොට දෙරණෙන් කොපිරයිට් කේස් දාල බ්ලොක් කරල කියලා වැටිලා තිබ්බ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මින් පසු නාමල් රාජපක්ශ හදුන්වන්නෙ දෙකයි පනහෙ මැන්ස් යනුවෙනි
    එ ඔහු ලබාගත් චන්ද ප්රතිශතයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් බව සලකන්න


    View attachment 237975


    මේක අමතක කරන්න ඕක අල්ලගත්ත ඵකත් හොඳයි..😹😹


    Screenshot_20240923-000823_copy_955x552ea06a69f166dba3c.png
     
    • Haha
    Reactions: VASSA and supun_sg

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    නාමල්ට ඔහොම උන එක හොදයි ආයෙ දේශපාලනේ කරනවනම් මුල ඉදන්ම පටන් ගන්න තාත්තගේ ගැම්ම නැතිව. කොහොමත් ප්‍රභල විපක්ශයක් ඕන එකට හොද තරුන සෙට් එකක් හැදෙන්නත් ඕන නැත්නම් මාලිමාව උනත් පිස්සු කෙලිනවා. :yes: :yes:
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    පටන් ගන්න හොඳයි නාමල්ට තව ඉස්සරහට දේශපාලනය කරනවා නම්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    underestimate නම් කරන්න එපෝ
    ජෙප්පොත් ඔහොම තමයි හිටියේ
    2029 landslide ගහන්න බැරි කමක් නැහැ
    අනිවාර්යයෙන් වෙන දෙයක් ! ඒක ෆැක්ට් එකක් මචන්. අද අනුරට ඔසේට කතිරෙ ගහපු 75%ක් තව කාලෙකින් සමහටවිට අවුරැදු 10කින් වගේ මූව අනිවාර්යයෙන්ම ජනාධිපති කරවනවා