මින් පසු නාමල් රාජපක්ශ හදුන්වන්නෙ දෙකයි පනහෙ මැන්ස් යනුවෙනි
එ ඔහු ලබාගත් චන්ද ප්රතිශතයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් බව සලකන්න
එ ඔහු ලබාගත් චන්ද ප්රතිශතයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් බව සලකන්න
උගේ ලයිව් එකට කෙලවුනාට පස්සේ දැක්කේ නෑ .කෝ මේ ලැට් උදාර @netudara
ඌ ලයිව් දුන්නද?උගේ ලයිව් එකට කෙලවුනාට පස්සේ දැක්කේ නෑ .
ෂුවර් එක පච අතෑරලා බෑන් වෙන්න ඇති. මම දැක්කා හිරු එකේ ලයිව් එකකුත් බෑන් වෙලා තිබුනා 
දීල තිබ්බ මොකද්ද ප්රයිවට් බස් එකක් වගේ චැනල් එකක් හදාගෙන . පව් කියලා මම බලන්න යනකොට දෙරණෙන් කොපිරයිට් කේස් දාල බ්ලොක් කරල කියලා වැටිලා තිබ්බඌ ලයිව් දුන්නද?ෂුවර් එක පච අතෑරලා බෑන් වෙන්න ඇති. මම දැක්කා හිරු එකේ ලයිව් එකකුත් බෑන් වෙලා තිබුනා
![]()
මින් පසු නාමල් රාජපක්ශ හදුන්වන්නෙ දෙකයි පනහෙ මැන්ස් යනුවෙනි
එ ඔහු ලබාගත් චන්ද ප්රතිශතයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් බව සලකන්න
View attachment 237975
අනිවාර්යයෙන් වෙන දෙයක් ! ඒක ෆැක්ට් එකක් මචන්. අද අනුරට ඔසේට කතිරෙ ගහපු 75%ක් තව කාලෙකින් සමහටවිට අවුරැදු 10කින් වගේ මූව අනිවාර්යයෙන්ම ජනාධිපති කරවනවාunderestimate නම් කරන්න එපෝ
ජෙප්පොත් ඔහොම තමයි හිටියේ
2029 landslide ගහන්න බැරි කමක් නැහැ