Mewwa save karala thiyaganna.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අවදිවන්න අවදිවන්න
    දීප්තිමත් දිනෙකි
    උදාවෙලා තියෙන්නේ
    හිතනවාට වඩා සොදුරු
    විනෝදබර ලෝකෙක අපි
    ජිවත්වෙන්නෙ 😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    හෙට නිවාඩු දීලා, ඇමතිවරු පත්කරගන්නවා කියන්නේ සුපිරි....

    කවන්න රත්නායක පැන්න
    ඔසඳ යාපා පැන්න
    ලක්ෂ්මන් අයින් වුණා
    පුතා රට ගියා

    දැන් ගොඩක් එවුන්ට රෙවිලා ගූ ගිහින් ඉන්නේ
     
    • Like
    Reactions: zid2021