NPP ප්‍රතිපල සහ නව ආණ්ඩු සංයුතිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113

    NPP එක දින්නා, ඒත් හිතපු විදියට බහුතරයක් හම්බුනෙ නෑ. මට හිතෙන්නේ ඉස්සරහට හදන ආන්ඩුවට මේක ලොකුවට බලපාවි. 2/3 කෙසේවෙතත් සරල බහුතරයවත් සෙට් වෙන එකක් නෑ වගේ.

    විපක්ශේ සමගියක් නැති නිසා උන් එකතු වෙන එකක් නෑ (දැනට තියෙන විදියට) ඒත් NPP එකට තනියෙන් ආන්ඩුවක් හදන්න බැරි තත්වයක් එයි.

    ආතල් එක එන්නෙ එතකොට තමා. උන් යන යන තැන ඇමති කම් 25යි කියලා කියන්වා. පිටින් කට්ටිය සෙට් කරගන්නවනම් කොහොමත් ඇමතිකමක් දෙන්න වෙනවා. ඒ කියන්නෙ එක්කො 25න් එකක් නැත්තන් 25+. 25න් එකක් දුන්නොත් අනිවා ජෙප්පන්ගෙන් එන උන්ගෙ හිත රිදෙන්න ගන්නවා. මොනා උනත් මිනිස්සුනෙ බන්.

    අනිත් කාරනය. හැම එකාටම හොරා හොරා ගාල කලිසමක් ඇඳන් ආන්ඩුවක් හදන්න අනිත් උන්ට කතා කරන්න පුලුවන්ද? නිකන් හිතපන්කො එක එකාව බාගන්නවා කියලා, එතකොට එනවට උන්ට මොනාද හම්බෙන්නෙ? උන් උන්ගෙ ලොක්කව අත ඇරලා එයිද (උදා හර්ශයා බුරුවා දාල රනිල් ගාවට ගියේම නෑනේ. ඒ වගේ අදාල පක්ශේ ලොක්කා ගාව තමා bargaining power එක තියෙන්නෙ).

    මට හිතෙන්නේ මේ හැම එකෙන්ම වාසිය එන්නෙ සුලුතර පක්ශ වලට, හැම පාරම වගේ උන් උන්ගෙ ඉල්ලිම් දිනාගන්න මේක පාවිච්චි කරනවා.

    බහුතරයක් නැතුව පෙන්ශන් කපන ඒවා, පර්මිට් කපන ඒවා ලොවෙත් කරන්න වෙන්නෙ නෑ. මිනිස්සු NPP එක කරයි කියලා හිතපු දේවල් කරන්න වෙන එකක් නෑ වගේ.

    තියෙන විදියට ඉස්සරහට හෙන අස්තාවර කාලයක් එයි වගේ.

    එක අතකට NPP එකට ඒකත් වාසි මොකද නාන නාන පාර ඕකට ඒක ලඝු කරන්න පුලුවන්. කට අරින අරින පාර හැම එකාටම හොරා හොරා ගාල බේරෙන්න පුලුවන් සුලු කාලයයි. ඊටපස්සෙ මිනිස්සූන්ට ඕක එපා වෙනවා.

    ලපයට මොලේ පෑදිලා දැන්වත් පොඩ්ඩක් මැද මාවතේ ගියොත් හොඳ දෙයක් කරන්න පුලුවන්.

    මම ලංකවෙ වැඩ කරන කාලේ ඉගෙන ගත්ත දෙයක් තමා, හැම එකත් එක්කම මරාගෙන ගමනක් යන්න බෑ. කාව හරි කෙලින් කරන්න ඕනම් ඌට ගහල, බැනලා කරන්න බෑ. කරනන් තියෙන්නෙ diplomatically වැඩේ ගොඩ දාන එක. ඒ පාඩමනම් ජෙප්පො ඉගෙන ගෙන නෑ වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    ඕක අපි මුලින්ම කිව්වුව NPP එකට හම්බ උනේ පොට්ට චාන්ස් එකක් 🤣
    NPP එකට ඡන්ද ලක්ෂ 56 යි ඡන්දෙ දාපු නැති අයම ලක්ෂ 40 ක් ඉන්නවා🤣
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Machan learn to talk to you step dad. What will your mom think if she sees you talking to me like this :sorry:
    අනුරකුමාරත් එක්ක ඉංග්ලිශ් ක්ලාස් එකකට පලයන් පොන්ස්. නැත්තන් දන්න සිංහලෙන් කොටපන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    NPP එක දින්නා, ඒත් හිතපු විදියට බහුතරයක් හම්බුනෙ නෑ. මට හිතෙන්නේ ඉස්සරහට හදන ආන්ඩුවට මේක ලොකුවට බලපාවි. 2/3 කෙසේවෙතත් සරල බහුතරයවත් සෙට් වෙන එකක් නෑ වගේ.

    විපක්ශේ සමගියක් නැති නිසා උන් එකතු වෙන එකක් නෑ (දැනට තියෙන විදියට) ඒත් NPP එකට තනියෙන් ආන්ඩුවක් හදන්න බැරි තත්වයක් එයි.

    ආතල් එක එන්නෙ එතකොට තමා. උන් යන යන තැන ඇමති කම් 25යි කියලා කියන්වා. පිටින් කට්ටිය සෙට් කරගන්නවනම් කොහොමත් ඇමතිකමක් දෙන්න වෙනවා. ඒ කියන්නෙ එක්කො 25න් එකක් නැත්තන් 25+. 25න් එකක් දුන්නොත් අනිවා ජෙප්පන්ගෙන් එන උන්ගෙ හිත රිදෙන්න ගන්නවා. මොනා උනත් මිනිස්සුනෙ බන්.

    අනිත් කාරනය. හැම එකාටම හොරා හොරා ගාල කලිසමක් ඇඳන් ආන්ඩුවක් හදන්න අනිත් උන්ට කතා කරන්න පුලුවන්ද? නිකන් හිතපන්කො එක එකාව බාගන්නවා කියලා, එතකොට එනවට උන්ට මොනාද හම්බෙන්නෙ? උන් උන්ගෙ ලොක්කව අත ඇරලා එයිද (උදා හර්ශයා බුරුවා දාල රනිල් ගාවට ගියේම නෑනේ. ඒ වගේ අදාල පක්ශේ ලොක්කා ගාව තමා bargaining power එක තියෙන්නෙ).

    මට හිතෙන්නේ මේ හැම එකෙන්ම වාසිය එන්නෙ සුලුතර පක්ශ වලට, හැම පාරම වගේ උන් උන්ගෙ ඉල්ලිම් දිනාගන්න මේක පාවිච්චි කරනවා.

    බහුතරයක් නැතුව පෙන්ශන් කපන ඒවා, පර්මිට් කපන ඒවා ලොවෙත් කරන්න වෙන්නෙ නෑ. මිනිස්සු NPP එක කරයි කියලා හිතපු දේවල් කරන්න වෙන එකක් නෑ වගේ.

    තියෙන විදියට ඉස්සරහට හෙන අස්තාවර කාලයක් එයි වගේ.

    එක අතකට NPP එකට ඒකත් වාසි මොකද නාන නාන පාර ඕකට ඒක ලඝු කරන්න පුලුවන්. කට අරින අරින පාර හැම එකාටම හොරා හොරා ගාල බේරෙන්න පුලුවන් සුලු කාලයයි. ඊටපස්සෙ මිනිස්සූන්ට ඕක එපා වෙනවා.

    ලපයට මොලේ පෑදිලා දැන්වත් පොඩ්ඩක් මැද මාවතේ ගියොත් හොඳ දෙයක් කරන්න පුලුවන්.

    මම ලංකවෙ වැඩ කරන කාලේ ඉගෙන ගත්ත දෙයක් තමා, හැම එකත් එක්කම මරාගෙන ගමනක් යන්න බෑ. කාව හරි කෙලින් කරන්න ඕනම් ඌට ගහල, බැනලා කරන්න බෑ. කරනන් තියෙන්නෙ diplomatically වැඩේ ගොඩ දාන එක. ඒ පාඩමනම් ජෙප්පො ඉගෙන ගෙන නෑ වගේ.
    ජෙප්පො විතරක් නෙමෙයි සජිත් ඉගෙන ගෙනත් නෑ. Flexible නැත්නම් ආණ්ඩුවක් කරන්න බැහැ . කරන්න පුලුවන් හොදම දේ නෙමෙයි . වෙලාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරද්දි. හැබැයි දැන් ඉතිං දීපූ බලාපොරොත්තු අනුව නොකරත් බෑ.

    අනෙක රනිල්ට කිව්වෙත් හොරු එක්ක ඩීල් කියලනේ. ඒකයි හොරු අල්ලෙ නැත්තෙ කියලා . පොරට 2/3ක් හිටියේ නෑනේ . එතකොට අනුරට රෙද්දක් ඇදන් බහුතරයක් නැතිව හොරු අල්ලන්න බෑ කියලා කියන්න බැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    ජෙප්පො විතරක් නෙමෙයි සජිත් ඉගෙන ගෙනත් නෑ. Flexible නැත්නම් ආණ්ඩුවක් කරන්න බැහැ . කරන්න පුලුවන් හොදම දේ නෙමෙයි . වෙලාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරද්දි. හැබැයි දැන් ඉතිං දීපූ බලාපොරොත්තු අනුව නොකරත් බෑ.

    අනෙක රනිල්ට කිව්වෙත් හොරු එක්ක ඩීල් කියලනේ. ඒකයි හොරු අල්ලෙ නැත්තෙ කියලා . පොරට 2/3ක් හිටියේ නෑනේ . එතකොට අනුරට රෙද්දක් ඇදන් බහුතරයක් නැතිව හොරු අල්ලන්න බෑ කියලා කියන්න බැහැ
    ලොල් මම ඉස්සරම කියපුවා තේරිගෙන එනවා වගේ කට්ටියට. පොලිටිකිස් කියන්නෙ වෙනම ගේම් එකක්. ගෙවල් වල ප්‍රශ්න විසඳනවා වගේ ඕවා කරන්න බෑ.

    මුන් හිතුවට "මිනිස්සු ඉන්නෙ අපි එක්ක" කියලා. උන් ඇත්තටම තනි. මිනිසුන්ටත් excuses එපා වෙන ලෙවල් එකක් එනවා ඉක්මනට.

    මට හිතෙන්නේ ලපයට මේක ගොඩ දාන්න රනිල් වගේ experience තියෙන එකෙක්ගේ mentoring ඕන වෙයි. ඌට ඒක ඉක්මනටම තේරෙයි කියල්ත් හිතෙනවා. අලුතින් එන්න ඉන්න එකෙක්ටවත් ආන්ඩුවක් කරලා තියා, ආන්ඩුවක ඉඳලවත් අත්දැකීමක් නෑ.

    ලපයා ඔක්කෝටම කලින් හැම එකාටම බනින්නෙ නැතුව ශෙප් එකේ ඉන්න ගත්තානම් හොඳයි, මොකද වැඩී රුවිතේට යන්න ගත්තාම මුලින්ම පුකේ අරින්නෙ ඔය දැන් "උසි උසි" ගාන උන් ටිකම තමා.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේවගේ මෝඩ thread දාන්න එපා බන්. රටේ බහුතරයකගේ මතේට දැන් ජනාධිපතිවරයෙක් පත්වෙලා ඉවරයි. ඉවසලා බලාගෙන ඉදපන් මොකෝ වෙන්නේ කියලා. හොදදේ අගය කරලා නරකදේ විවේචනය කරපන් නිකන් චව් චව් වගේ ඕක හරියන්නේ නෑ කියලා කියන්නේ නැතුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    Andanne nathuwa hitapan :lol:

    minissu aandu hadanna chande denne dinana side ekata :yes:

    dan NPP dinala iwarai...un dinanawa kiyala minissu dannawa...

    e nisa kohomath general eke unta loku balayak labenawa :yes: 2/3rd awashya naa :lol:

    kohomath inna horu tikama parliament awoth, unta no option NPP support karanawa arenna ;) you see?
    ලොල්, පාවෙන චන්ද ටික විතරද කොහෙඩ බන් ගිහින් තිබ්බෙ. 69+ ගැහුවානම් උඹ කියන එක හරි කියන්න තිබ්බා. අනික එහා පැත්තෙ 2ව විතරක් එකතු කලත් 50% තිබ්බා. හැම එකාම උන්ට කිව්වෙ එකතු වෙයන් කියලා. බුරුවගෙ පඩ කමටනේ තනියෙන් ඉල්ලුවේ. ඒත් මිනිස්සු දැක්කානේ එකට ඉල්ලුවනම් 8% වැඩි කියලා. ඒ කියන්නෙ අනිවා පුශ් එකක් එනවා එකතු වෙලා ඉල්ලන්න.

    . හොදදේ අගය කරලා නරකදේ විවේචනය කරපන් නිකන් චව් චව් වගේ ඕක හරියන්නේ නෑ කියලා කියන්නේ නැතුව.
    අඩෝ ඕක මුලින්ම ජෙප්පන්ට කියපා දීපන් 🤭 🤭
    ------ Post added on Sep 23, 2024 at 9:26 AM

    අනුරකුමාරත් එක්ක ඉංග්ලිශ් ක්ලාස් එකකට පලයන් පොන්ස්. නැත්තන් දන්න සිංහලෙන් කොටපන්
    LOL whining about the missing "r" 🤭?
    ------ Post added on Sep 23, 2024 at 9:26 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    පාර්ලිමේන්තු මැතිවරණෙදි අණිවාර්යෙන් සන්ධානෙකට යන්න වෙයි. ගොඩක් දුරට රනිල් එක්ක යන ආණ්ඩුවක් ආවොත් පුදුම වෙන්න දේකුත් නෑ. ඒක මේ වෙලාවෙ ජේවීපී එකටත් වාසි වෙයි. මොකද ඉස්සර වගේ කෙල වෙන්න එද්දි සන්න්ධානෙ පිට දාලා ඇඟ බේරගන්නත් පුළුවන්.

    කොහොම වුනත් NPP එකට ඉස්සරහට යනව නම් පරණ මෝල් ජෙප්පො ටික හලන්නම වෙනවා. උන් ඇවිල්ල පුනරුත්තාපනය කරලවත් ගොඩ ගන්න පුළුවන් උන් නෙවෙයි. මමත් කාලයක් SYU එකේ ඉඳපු නිසා දන්න දේ තමයි, ඔය ගෝතයො ටික හැලුවෙ නැත්තන් ඉස්සරහට ලොකු clash එකක් වෙනවා. සරලම උදාහරණය තමයි යූනියන් ගේම ඉල්ලුවම දැන් උන් එක්ක පිකට් කරන කාලේ නෙවෙයි උන්ට වතුර ගහන කාලේ. මේ උදාහරණෙට අමතරව මතවාදීව තියන ගැටළු මීට වඩා වැඩියි. ඒ නිසා වැඩේ කරගත්තට පස්සේ උන්ට හිමින් සැරේ උන්ව හලලා අනාත කරන්න වෙනවා. හැලෙන ජෙප්පො ටික පෙරෙට්ටොන්ට එකතු කරගනින් කියලා උන්ට වම නියෝජනය කරන්න දීලා පාඩුවෙ ආණ්ඩුව නොකළොත් වෙන්නේ ලොකු විනාසයක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Ponil-Wada-2.gif
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    අනුරකුමාරත් එක්ක ඉංග්ලිශ් ක්ලාස් එකකට පලයන් පොන්ස්. නැත්තන් දන්න සිංහලෙන් කොටපන්

    ඔකේ ලොකු grammar අවුලක් නෑ බං පොඩි mistake එකක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: tharakaf

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොල්, පාවෙන චන්ද ටික විතරද කොහෙඩ බන් ගිහින් තිබ්බෙ. 69+ ගැහුවානම් උඹ කියන එක හරි කියන්න තිබ්බා. අනික එහා පැත්තෙ 2ව විතරක් එකතු කලත් 50% තිබ්බා. හැම එකාම උන්ට කිව්වෙ එකතු වෙයන් කියලා. බුරුවගෙ පඩ කමටනේ තනියෙන් ඉල්ලුවේ. ඒත් මිනිස්සු දැක්කානේ එකට ඉල්ලුවනම් 8% වැඩි කියලා. ඒ කියන්නෙ අනිවා පුශ් එකක් එනවා එකතු වෙලා ඉල්ලන්න.

    presidential election eken kiyanna amarui bn general eka gana...wenas wenna puluwan...

    dan NPP winning party eka kiyala dannawa minissu...

    ethakota RW ta deepu un godak denawa munta (unless they fuck up the things)

    mun kiyapu widihata wada deka thunak chande kittu karala karapuwama kohomath ithuru tika enawa...2/3k ei kiyala hithanne naa..but they have the files :rofl:

    they can get the shit done even if SJB or SLPP or UNP buggers elected to parliament :lol:
     
    • Like
    Reactions: tharakaf

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    අනුරට හිතන තරම් චන්ද එන්නේ නැත්තේ උගේ පාක්ෂිකයෝ ටොක්සික් නිසා.
    බැසිල ෆෝර්ම් කරල ගත්ත ගමේ චන්ඩි සල්ලි පොඩ්ඩක් එද්දි Decent උනා.ඔන්න කාලෙත් එක්ක අලුත් ජොබ් නැති එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්න අලුත් කාලකන්නි ටිකක් හැදුන.උන්ගෙ වීරය තමා අනුර. ඔය අස්සෙ ඉන්නව ඉතින් හැමඑකටම පෙත්සන් ගහපු පාරම්පරික ජෙප්පො ටිකත්. බාගෙට බාගයක් කාලයට වටිනාකමක් දෙන්න දන් නැති එවුන්. අපේ ගමේ නම් ජෙප්පො කිව්වම මතක් වෙන්නෙ ඔය සෙට් එකයි තව Useless degree එකක් කරල කලාකන්නි වෙන සෙට් එකයි. NPP එකට චන්දෙ දුන්නට JVP එකට නන් දෙන්නෙ නෑ.