Is අනුර Presidential Material?

Is අනුර Presidential Material?

  • Yes

    Votes: 57 48.7%
  • No

    Votes: 41 35.0%
  • Maybe

    Votes: 19 16.2%

  • Total voters
    117

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,082
    7,237
    113
    Narcissistic Sociopath Manipulator
    I’ve got a bad feeling about Anura Kumara Dissanayake becoming president. And don’t get me wrong, I’m not a 'බයියා' or a 'ටොයියා,' but having Anura as president just feels off to me. There’s something about his vibe that gives me chills. I literally felt sick to my stomach when I found out he’s going to be our new president. It’s like we’re on a sinking ship with Anura as the captain.

    When Ranil Wickramasinghe took over, I didn’t feel scared. I’m not saying Ranil’s perfect, yeah, he took loans, which is a big reason we’re in this economic mess in the first place but I always felt safer with him at the helm.

    What worries me most about Anura is that he might turn into a people pleaser, and if that happens, we’re doomed. We could end up deep down on the ocean bed.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    image.png
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,656
    113
    මෙච්චර දවසකට පත් වෙච්ච ජනාධිපතිවරු ඔක්කොමල ඊට කලින් ජනාධිපති ලෙවල් එකේ ඉදලා ආව කට්ටිය. මයිත්‍රී උනත් අගමැති ලෙවල් එකට හිටියනේ..
    එක නිසා තම ඔය ගොඩක් සැකයක් තියෙන්නේ මුට කරගන්න බැරි වෙයි වගේ...

    ජෙප්පෙක් උනත්, අනුරගේ ඉංග්‍රීසි හැකියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. එකට වැඩිය වැදගත් දේවල් තියෙනවා ඊට කලින් කරන්න.. බලමු අද ඉදල කරනවද කියලා ඒවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,082
    7,237
    113
    Narcissistic Sociopath Manipulator
    මට මතකයි මයිත්‍රීපාල සිරිසේන චන්දෙ ඉල්ලපු දවස් වල මයිත්‍රීපාලට චන්දෙ නොදී හිටපු අයට වහල්ලු/ බයියෝ කියල හංවඩු ගහන්න ගත්ත. ඊට පස්සෙ ගෝටාභයට චන්දෙ නොදුන්න අයට දෙෂත්ධ්‍රෝහියො කියන්න ගත්ත. ලංකාවේ මිනිස්සු ඇයි දේශපාලනේ පිටිපස්සේ තියෙන ප්‍රෝඩාව/ ඇස් බැන්දුම තේරුම් ගන්නෙ නැත්තෙ. මිනිස්සුන්ට කවුද දිනන්නේ කියලවැඩක් නැහැ රතින්නා දානවා/ කිරිබත් කනවා. මිනිස්සුට තේරෙන්නේ නැහැ කතිරේ ගැහුවේ රනිල්ටද/ සජිත්ටද/ අනුරටද/ නාමල්ටද කියලා වැඩක් නැහැ නැව ගිලෙද්දී ගිලෙන්නේ ඔක්කොම එකට කියන එක.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,009
    113
    I’ve got a bad feeling about Anura Kumara Dissanayake becoming president. And don’t get me wrong, I’m not a 'බයියා' or a 'ටොයියා,' but having Anura as president just feels off to me. There’s something about his vibe that gives me chills. I literally felt sick to my stomach when I found out he’s going to be our new president. It’s like we’re on a sinking ship with Anura as the captain.

    When Ranil Wickramasinghe took over, I didn’t feel scared. I’m not saying Ranil’s perfect, yeah, he took loans, which is a big reason we’re in this economic mess in the first place but I always felt safer with him at the helm.

    What worries me most about Anura is that he might turn into a people pleaser, and if that happens, we’re doomed. We could end up deep down on the ocean bed.

    True. i got the same vibe. but he deserves a chance, and this country needs a chance to stand up. Lets just hope he'll do it. for the sake of our young generation.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    සුදුසු නෑ කියලා මගේ මතය! Time will tell. අනුරටම භාරයි අපේ මතය වැරදී කියලා ඔප්පු කරන එක
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    දුටුවා.. චන්දේ දවසේ ට්‍රිප් ගිය උන් ලමයට උප්පන්නෙ දෙන්නෙ යන්නෙ.. keep a note machan..
    අනිවා...

    සුදුසු නෑ කියලා මගේ මතය! Time will tell. අනුරටම භාරයි අපේ මතය වැරදී කියලා ඔප්පු කරන එක
    මොනාද මචං හේතු?
    ------ Post added on Sep 23, 2024 at 9:29 AM