අගමැතිනි හරිනි ලු.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:

    උන්ටත් නැති ප්‍රශ්න සීසන් 02
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    ලංකාවේ PM මොනවා කරන්නද බන්
    අද දිනේශ් නාකියා resign වෙනකම් මට ගාණක්වත් තිබුණේ නැහැ PM කෙනෙක් හිටියා කියලා
    රටම පාලනය කරන්න පුලුවන් අගමැතිට තමයි . 🥱

    ඔය ජෙප්පෝ කියන්නේ රනිල් 6පාරක් අගමැති ඉදල මුකුත් කොරේ නෑ කියලා
    මොනව හරි ලොකු දෙයක් කරන්න පුලුවන් ඇති ජනදිපතිටත් වඩා .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    කිරිය හැක්වෙලා එකම රිප්ලයි එක දෙතුන් පාරක් වැටෙනවා. :baffled: :baffled: :baffled:
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    All the things will not be personal decisions.
    Rather they will be decisions of a committee.
    So nothing to worry boys
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උබ ගිය පාර ගෝට ට කඩේ යද්දි ඔය ප්‍රශ්න ටික ඇහුවෙ නැත්තෙ ඇයි

    උගත් බුද්දිමත් කෙනෙක් නෙ ගානට නූලට කරයි
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    • President of Sri Lanka - BSc Physics
    • Prime Minister of Sri Lanka - PhD in Social Anthropology
    • Presidential Secretary - PhD in Economics

    This is CHANGE!! Isn't this what we wanted
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    උබ ගිය පාර ගෝට ට කඩේ යද්දි ඔය ප්‍රශ්න ටික ඇහුවෙ නැත්තෙ ඇයි

    උගත් බුද්දිමත් කෙනෙක් නෙ ගානට නූලට කරයි
    ගියපාර එහෙමයි මේපාරත් එහෙමයි අනුරට දුන්න නම් විවේචනයට අයිතියක් තියෙනව. :yes::yes::yes:
     
    • Like
    Reactions: AKI-SL

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,177
    113
    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:

    මෙහ් මේකටනම් උත්තරයක් නම් දීපන් බොරුවක් හරි කියපන්...

    අර මොල හතානෝට ආර්තික මොකද්ද එක දීල තිබ්බේ.... මොනවගේ සුදුසුකම් බලලාද...

    හුත්තෝ අපි ශෙඩ් එකක පෙට්‍රොල් ගහපු එකෙක්වත් ජනාදිපති කලා....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මම මේ පොලිමෙ ඉදන් කොමෙන්ට් එක කරන්නෙ,
    සීයා ගියා දැන් ගෑස් නැ :(

    මල කෙලියයි.. අනුරයා වාඩි උනේ හරි පුටුවේද දන්නේ නෑ, නැතනම් ඩොලර් එකත් 500ට විතර යයි...
     
    • Like
    Reactions: AKI-SL

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මෙහ් මේකටනම් උත්තරයක් නම් දීපන් බොරුවක් හරි කියපන්...

    අර මොල හතානෝට ආර්තික මොකද්ද එක දීල තිබ්බේ.... මොනවගේ සුදුසුකම් බලලාද...

    හුත්තෝ අපි ශෙඩ් එකක පෙට්‍රොල් ගහපු එකෙක්වත් ජනාදිපති කලා....
    අම්මෝ අම්මෝ මෙන්න මෙයාට තරා ගිහින්. දෙයියනේ ඇයි තරා ගන්නෙ කරපු දේ හරි නම්. නායක තුමා කිව්වෙ සාමකාමී වෙන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගෝටා ලස්සනට ගේම ගහනවා. දැන් කාටවත් කියන්න බෑ අධිකරණය ස්වාධීන නෑ කියල. 😊😊😊😊 පනතත් සංශෝදන එක්ක සම්මත වෙනවා. පෝට්සිටියත් ප්ලෑන් කරපු විදියටම යනවා. අනිත් වැඩ වලටත් ඔය මොලේම පාවිච්චි කලොත් හොදයි.

    විපක්ශෙට දැන් ඉතුරු වෙන්නෙ කොරෝනාව තමයි එල්ලෙන්න. 😎😎😎😎 රන්ජන් එක්ක දුමින්දත් එලියට දැම්මම ඒකත් ඉවරර්‍යි. 🤣🤣🤣🤣

    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:

    අඩෝ.... :lol:
    සෙඩ් එකක තෙල් ගහන එකෙක් ජනාදිපති වෙනකොට තිබුනෙ නැති බය..
    මහාචාර්ය කෙනෙක් අගමැති වෙනකොට ඇති වෙන්නෙ ඇයි බං.

    සෙඩ් එක වගේ තමයි රට කරන එක කියලා නම් කියන්න එපා. වදින්නම්