ජොබ් එකක් තියෙනවා, එකම තැන විලා 5ක් බලාගන්න, පොඩි පොඩි මේන්ටේන් කරන්න. ලොකු මේන්ටේන් නම් කෝඩිනේට් කරන්න (එතනින් ගාණක් ගහගන්න) රෙන්ට් එකට එන උන්ට වද දීලා රෙන්ට් එක ගන්න. වයිට් කොලර් ජොබ් එකක් නෙමෙයි ඒත් නිකම්ම තමයි ඉන්න තියෙන්නෙ, අනාත සිංහලයෙක්ට හොඳයි.
අවුරුදු දෙකේ කන්ට්රෑක්ට්, කෑම, ඉන්ටනෙට්, තනිකාමරයක් ඉන්න, රෙන්න දීලා කටාර් රියාල් 2500ක් දෙනවා, රෙන්ට් එකට ඉන්න උන්ට කඩේ ගිහින්, මේන් ටේන් වැඩ වලින් ගහලා තව 1000ක් 2000ක් ලයින් කරගන්න පුළුවන්. කම්මැලි නැත්තම් වෙන ජොබ් එකක් කලාටත් අයිති එකාට අවුලක් නෑ. මේ වගේ ගොඩක් උන් සයිඩ් එකෙන් තව ජොබක් ගහනවා. වාහන හේදුවත් දවසට 100ක්-200ක් ගහගන්න පුළුවන්. හින්දි පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕන, ඔලුව අත ගානකම් ඉන්නැතුව තමන්ටම හිතල වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද උඹේ වැඩ බලන්න සුපර්වයිසර් කෙනෙක් නෑ.
ජොබ් මනි නෑ, වීසා ටිකට් ඔක්කොම විලා අයිති එකා (ලංකාවෙ හොඳ කකුළක්) කරනවා, බියුරෝ ගාස්තුව තමන් බියුරෝ එකට ගෙවන්න ඕන, අවුරුදු 30ට වැඩි 50ට අඩු බලන්නෙ, ඩ්රයිවර් වීසා වදින්නෙ, ඕන නම් ලයිශන් ගන්න පුළුවන් තමන්ගෙ වියදමෙන්.