Mama nam Poth kadayak karan ne bn.... Mama Poth Kiyavanawa habai henataඋබ පොත් කඩයක් කරන එකෙක්ද ? මොනවද මේ දවස්වල වැඩියෙම විකිනෙන පොත් ?![]()
Mama nam Poth kadayak karan ne bn.... Mama Poth Kiyavanawa habai henataඋබ පොත් කඩයක් කරන එකෙක්ද ? මොනවද මේ දවස්වල වැඩියෙම විකිනෙන පොත් ?![]()
ඔය කියන තරම් පොත් බිස්නස් එකක් ලංකාවේ නැහැ බන්. අර බුක් එක්සිබිෂන් කියල එකක් අටවාගෙන යන්තන් කාලෙකට පොත් කඩ කාරයෝ පොත් ටිකක් විකුණා ගන්නව. එකෙත් පොත් විකිනෙන්නේ රැල්ලට යන නිසා. ලංකාවේ ජනගහනයෙන් බොහොම පොඩි පිරිසක් පොත් සල්ලි වලට අරන් කියවන්නේ. අලුත් ජෙනරේෂන් එක නම් පොත් කියවන්නේ නැතිම තරම්.Thanks Bn Idea Ekata
Ethakota Yawannai Genna gannai 600k yanava... loku ganan wala poth walata nam aulak ne... habai podi ewata minissu ehema karan nane
------ Post added on May 8, 2025 at 2:23 PM
උබ නෙවෙයි බන් අර හිනා යන එකාගෙන් ඇහුවේ. ඌ සැහෙන්න මාකට් එක ගැන දන්නවලු. ඒකයි ඇහුවේ උගෙන්Mama nam Poth kadayak karan ne bn.... Mama Poth Kiyavanawa habai henata

ජේවීපී ඇටෙන්ඩන්කාරයාට රිදෙයි මේක දැක්කමඔය කියන තරම් පොත් බිස්නස් එකක් ලංකාවේ නැහැ බන්. අර බුක් එක්සිබිෂන් කියල එකක් අටවාගෙන යන්තන් කාලෙකට පොත් කඩ කාරයෝ පොත් ටිකක් විකුණා ගන්නව. එකෙත් පොත් විකිනෙන්නේ රැල්ලට යන නිසා. ලංකාවේ ජනගහනයෙන් බොහොම පොඩි පිරිසක් පොත් සල්ලි වලට අරන් කියවන්නේ. අලුත් ජෙනරේෂන් එක නම් පොත් කියවන්නේ නැතිම තරම්.
එක්සිබිෂන් නැති කාලෙදි වහලාද තියෙන්නේ? උන් පාඩුවට කරන බිස්නස් එකක් වගේද හිතන්නේ?ඔය කියන තරම් පොත් බිස්නස් එකක් ලංකාවේ නැහැ බන්. අර බුක් එක්සිබිෂන් කියල එකක් අටවාගෙන යන්තන් කාලෙකට පොත් කඩ කාරයෝ පොත් ටිකක් විකුණා ගන්නව. එකෙත් පොත් විකිනෙන්නේ රැල්ලට යන නිසා. ලංකාවේ ජනගහනයෙන් බොහොම පොඩි පිරිසක් පොත් සල්ලි වලට අරන් කියවන්නේ. අලුත් ජෙනරේෂන් එක නම් පොත් කියවන්නේ නැතිම තරම්.
physical පොත කොහොමද දෙන්න අතර මාරු වෙන්නේගෙන්න ගන්න පුළුවන්
තියෙනව බන් මන් ග්‍රන්ත එල් කේ එකෙන් පොතක් ගන්න ගියා සල්ලි ගෙවන ටිකට පොත ස්ටොක් ඉවරයිඔය කියන තරම් පොත් බිස්නස් එකක් ලංකාවේ නැහැ බන්

Thava Ideas Dekak withara thiye bn...habai mata aasa hithune meka karannaWena monada ideas thyenne? I like your enthusiasm
Eka thama case eka bnපොත් නන් විකිණෙනව සහ කියවනව මිනිස්සු ඕනෙ තරන්. පොතක් අතින් අල්ලල නැති උන් තමයි විකිණෙන් නෑ කියල හිතෙන්නෙ.
ඕකෙ ලොකුම අවුල ඉතින් කුරියර් කරන්න පට්ට ගානක් යනව. යවන්නයි එවන්නයි රු.600+ යනව.
Laga Location Nam dennata potha maru kara ganna puluwanne... Dura unoth thama curiyer karanna wennephysical පොත කොහොමද දෙන්න අතර මාරු වෙන්නේ
මේකයි මචං අයිඩියා එක ක් දැන් හිතන්න අපි හදනවා ඇප් එකක් ඒකෙන් පුළුවන් තමන් ගාව තියෙන පොත් ශෙයා කරන්න පොත එක එක්කෙනාට යවන්න ඒක වෙන්නේ හිතන්නකෝ දැන් අපි පොතක් ඇඩ් කරනවා සිස්ටම් එකට ඒ පොතට අපි දානවා වටිනාකමක් ඒ පොත රුපියල් 800 වෙනවා කියලා ඒ වුනාට ඒ පොත හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ඒකට රුපියල් 3000යි කියලා දානවා. එතකොට දැන් ඒක එකවුන්ට් හදාගෙන ඉන්න අයට ඩිපොසිට් එකක් තියලා තියන්න ඕනේ ඇප් එකේ. එතකොට එයාට request කරන්න පුළුවන් ඒ ඩිපොසිට් එකට වඩා අඩු මුදලක් තියෙන පොතක් සති දෙකකට හරි තුනකට හරි එහෙම ගානකට ඒ පොත අයිති එක්කෙනාට පුළුවන් සතියකට රුපියල් පනහක් සීයක් වගේ දාලා තියන්න දෙසීයක් හරි කොහොම හරි ගාණක් ඒක ගෙවන්න කැමතිනම් පොත ගෙන්න ගන්න පුළුවන් හැබැයි පොත ආයි දුන්නේ නැති උනොත් අර ඩිපසෙට් එකෙන් සල්ලි ගාන කපලා පොත අයිති එක්කෙනාට දෙනවා. එතකොට අපි ඒකෙන් හොයාගන්නේ අර සතියට රුපියල් 50ක් හරි 100ක් හරි ගන්න එකෙන් අපි පොඩි කොමිෂන් එකක් ගන්නවා වැඩේ කරන්න පුළුවන් වෙයිද කවුද සෙට් වෙන්නේ?
Book bid කරන ක්‍රමයක් මරු... ඔය පොත් හුවමාරුව පට්ට චොර වැඩක්.... අවංක නෑ... නැත්නම් තිබ්බ තැන මතක නෑ.පුලුවන්. රටේ පොත් විකිණෙනවා බං. මිනිස්සු පොත් කියවනවා. මිනිස්සු සල්ලි වලට පොතුත් ගන්නවා. මාකට් එක දන්නැති එවුන් පොත් විකින්නේනේ නැ කියන්නේ.දැක්කමත් හිනා යනවා.
රටේ වෙනම ටොක්සික් පොත් කල්ට් එකක් තියෙන්නේ. හරියට බ්‍රැන්ඩ් කලොත් පිස්සුවෙන් වගේ ගන්නේ. දවසක් හරි පොත් ගෘප්, ප්‍රකාශක ගෘප් වලට ගිහින් බලපං.
හැබැයි මේ ශෙයා කිරිල්ලේ අවුලක් තියනවා..සිංහලු පොතක් ගත්තාම දෙන්නේ නැ හොදේ. ඒක මතක තියාගන්න. ඒක උනන්දු කරන්න විදිහක් හිතපං. අනික නැවත පොත රිටන් කරන්න යුසට සුදුසු විදිහක් ඕනා.
මිනිස්සුන්ට කොටස් වසයෙන් පහසු ගෙවන ක්‍රමයට පොත් මිලදි ගන්න එකක් හිතපං. සෙකන්ඩ් හැන්ඩ් පොත් හා බිඩ් කරලා පොත් විකුන්නන විදි තියනවාද කියලා බලපං.