මේ චන්දෙන් අපි ඉගෙනගත්ත දේ...

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඒක නෙමෙයි බීල වැඩි උනොත් ප්‍රතිඵල බලන්න වෙන්නෙ නෑ කියල ඉගෙන ගත්තෙ නැද්ද 🤭
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේක මට හිතෙන දෙයක්...
    අරගලෙත් එක්ක අපේ ගොඩක් මිනිස්සු දේශපාලනේ ගැන හිතන එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා..ඒ කියන්නේ ඉස්සර බයෙන් වගේ හිටපු එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා..ඉස්සර දෙකට නැමිලා හෙනම බයකින්නේ ඉන්නේ..විසේහෙසයෙන්ම නාගරික ප්‍රදේශ වල මේක දැන් එළිපිටම ගේම ඉල්ලන ගානට ඇවිත්නේ තියෙන්නේ...

    ඉස්සරහදි මේක ග්‍රාමීය පති වලටත් ඉක්මනට ගියොත් හොදයි..
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    ලංකාවේ චන්ද වල ලොකුම අවුල තියෙන්නේ සිංහල අකුරක් නොදන්න උතුරු නැගෙනහිර එවුනුයි වතු වල බේබද්දෝයි ආතක් පාතක් නැතුව හැමදාම unp එකෙන් එන එවුන්ට චන්දෙ දාන එක.
    උන් ටික නැත්තම් අනුර දිනන්නේ උඩින්ම.
    උන්ට අඩුම ගානේ ප්‍රධාන අපේක්ෂකයෝ කියන දේවල් ප්‍රතිපත්ති තේරෙන්නෙත් නෑ ඒවා වලින් වැඩකුත් නෑ හැත්ත.
    ලංකාවේ ජනමතයට මාර බලපෑමක් හෙනම අසාධාරණ විදිහට වෙන්නේ.
    අර kk පියදාස කියන එකාට දෙමෙල්ලු ඉන්න පැතිවල චන්දෙ වැඩි උන් phone එකක් කියල හිතන් චන්දෙ දාල ඌට.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    බල කනු නෙමෙයි උන් බලු කනු :lol: :lol: :lol: :lol: .

    වේස සජබයියන්ට කෙල වුනේ නූගත් බූරු පුතා කලින් ඡන්දෙන් පැරදිලා ඩිප්‍රෙශන් හැදිලා යාල කැලේ වනගත වෙලා ඉන්නකොට ඌව පක්ශෙට ගත්තු ෆොන්සේකා වගේ මිනිහෙක්ට පුකට පයින් ගහලා රාජපක්ශ කම්බ හොරුන්ගේ, foot note ගුපි කම්බ හොරුන්ගේ එවුන් ලං කරගෙන ඩීල් දදා රමනයේ යෙදුන නිසා කියල ඔය නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි වාචාල රදා පෑඩ් සජිත් බූරු පුතානෝ යටිපතුල් කොටළුවාගේ නූගත් වචාල අඩුකුලේ උද්දච්ච පොල් බූරුවෙක් ගේ කුඩා මොලේට තේරෙන්නේ නෑ.. උගේ පුකට පයින් ගහලා ඌත් එක්ක ආර්යා හුත්තිවත් එලවලා සුද්ද කරලා හර්ශ වගේ උගත් වැදගත් මිනිහෙක් දාගෙන කැම්පේන් කලා නම් සජබයියෝ දිනනවා... නැතුව නූගත් අඩුකුලේ නාකි ගෑනුයි, බේබදු නකියොයි චුන් කරලා අරක්කු කාලටයි, බත් පැකට් එකටයි බස් වලින් සෙනග අදින නූගත් මෝඩ මූසල ඩීල් පොන්න ඩ්‍රෙකෝනියන් ඔටොක්‍රැටික්..., විවාදෙකට, ලයිව් වැඩසටනහනක බයේ නැට්ට පුකේ ගහන් හැංගෙන හීනමාන ගොඩේ ගන්කබර නූගත් පොන්න සජිත් ජොකර් ගොන් කොටළුවාගේ ඩීල් දේශපාලනේ තව දුරටත් වලංගු නෑ.. 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮
    මෙහෙමයි, ඔතන සජිත් හිටියේ නැත්නම්, NPP චන්ද මීට වඩා අඩුවෙන්න තිබ්බ, හැබැයි සජිත් ට තියෙන ගමේ චන්ද ටික සජබෙට වැටෙන්නෙත් නැ. මන් දන්නා ගම් වල උන් set එකක් හිටිය, උන් බල ගෙන හිටියේ සජිත් දිනපුවම දෙන 20000/- ගන්න, එතකොට රස්සාව කරන්න මහන්සි වෙන්න ඕනේ නැ කියල
     
    • Like
    Reactions: Mugen

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ ඔව් බන් දැන් සිංහලු ඔලුව පාවිච්චිකරලා වැඩ කරන්න පටන් අරන්.
    මේ සැරේ නම් මාර වෙනසක් තියනවා මිනිස්සුන්ගේ, ඒක කොහොමද උනේ කියල හිතාගන්නවත් බෑ බන්......
    සතුටුයි

    අනාගතය සුබයි
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    May be but not sure all the votes voted for Ranil, would go for Sajith. There are set of people consider Ranil>NPP>Sajith, some liked only Ranil,
    that amount could be 5% max which is a large amount in votes, even with that anura will get only 47%, theres no point in arguing about this now though.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    that amount could be 5% max which is a large amount in votes, even with that anura will get only 47%, theres no point in arguing about this now though.
    yes, but we can see how this affects the general election. Whether they join together or not. my hunch is they will go for it. Then what will be the strategy from NPP because they are not going to give this away like Ghota. There will be interesting two months before the general election
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඊලග ජනාධිපතිවරණෙ වෙද්දි හෙසානයා බැදලා පොඩි හෙසානයෙකුත් හදලා ඉදී නෙහ් 🤣
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මිනිස්සුන්ගෙ බඩට වදින්න ගත්තම තමා ඔලුව පෑදෙන්නෙ,
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    අඩෝ බලකණු කියන උන් එහා පැත්තට මෙහා පැත්තට පැනලත් උන්ට චන්දෙ නෑනේ. උන් පනින පැත්ත එක්ක උන්ගෙ පාක්ෂිකයොත් උන් එක්කම පැනලා අදාළ පක්ෂෙට චන්දෙ දෙනවා කියලනේ උන් හිතුවේ. හැබැයි මේ චන්දෙදි ඒ සේරම බොරුවක් කලානේ. කිසිම බලකනුවක් පැනපු නැති නිකන්ම නිකන් තුන් වෙනි බලවේගේ වැඩි චන්දෙන් දිනුවා. 😎
    මේකනම් මටත් කියන්න ඕනකම තිබ්බා. කිව්වෙ නෑ. මොකද ඉස්සර කුණුහරුපෙන් බැනගෙන ආවෙ Scurvy විතරයි, දැන් Scurvy හැර අනිත් උන් කුනුහරුප කියාගත්ත ගමන්මයි.
    දේශපාලකයො හිතන් හිටියෙ උන් මාරු උනොත් පාක්ෂිකයොත් මාරු වෙනවා කියලා. දැන් උන්ට තේරුණා ඒක එහෙම නෑ කියල තව දුරටත්.
    තව, ගොන් ආතල්, මෝඩ කතා නෙවෙයි තාර්කික කරුණු ඕනෙ කියල තේරුම් ගන්නත් ඇති.
     
    • Like
    Reactions: supun_sg

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    රනිලා ඉල්ලුවේ සජියගේ චන්ද කඩන්න. රනිලා ඉල්ලුවේ නැත්තන් සජියට ඒ 17%ත් හම්බෙනවා. එහෙනම් උට 32+17 = 49% හම්බෙනවා. එහෙනම් සජිය දිනුම්. වෙලාවට රනිලා ඉල්ලුවේ.
    BS, උබල මේ සරල ගණිතයෙන් predict කරන්න යනවා.

    රනිල්ට දුන්න ගොඩක් වුන් කීයටවත් සජිත්ට දෙන්නේ නෑ, උපරිම 40% 42% ක් ගනී සජිත් රනිල් ඉල්ලුවේ නැත්තං. රනිල්ට ගහපු උන්ගේ 1st choice එක සජිත් නෙමේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඔහොම සරලව හිතන්න බෑ නේ ද? මට පේන්නේ නම් ඔය බලකණු සීන් එකේ දැන් ගොඩක් දුරට නැත්තේ අතිබහුතරය ගෝඨාභයගේ සීන් එකෙන් බැට කාලා රිදුන සෙට් එක විතරයි. මමත් ඒ ගොඩට අයිතියි ගෝඨාභය ඡන්දෙ දුන්නේ නැති වුණත්. හැබැයි ඕක තව කොච්චර කාලයකට මතක තියෙන පාඩමක් ද කියන එකත් ප්‍රශ්නයක්.

    අනිත් පක්ෂවලට ඔහොම කට්ටිය මාරු වෙනකොට ඡන්ද මාරුවෙන ගතියක් තාම ඇති කියලා හිතෙන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    වේස සජබයියන්ට කෙල වුනේ, නූගත් බූරු පුතා කලින් ඡන්දෙන් පැරදිලා ඩිප්‍රෙශන් හැදිලා යාල කැලේ වනගත වෙලා ඉන්නකොට ඌව පක්ශෙට ගත්තු ෆොන්සේකා වගේ මිනිහෙක්ට පුකට පයින් ගහලා රාජපක්ශ කම්බ හොරුන්ගේ, ගුපි කම්බ හොරුන්ගේ එවුන් ලං කරගෙන ඩීල් දදා රමනයේ යෙදුන නිසා කියල ඔය නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි වාචාල රදා පෑඩ් සජිත් බූරු පුතානෝ යටිපතුල් කොටළුවාගේ නූගත් වචාල අඩුකුලේ උද්දච්ච පොල් බූරුවෙක් ගේ කුඩා මොලේට තේරෙන්නේ නෑ.. උගේ පුකට පයින් ගහලා ඌත් එක්ක ආර්යා හුත්තිවත් එලවලා සුද්ද කරලා හර්ශ වගේ උගත් වැදගත් මිනිහෙක් දාගෙන කැම්පේන් කලා නම් සජබයියෝ දිනනවා... නැතුව නූගත් අඩුකුලේ පිංගුත්තර නාකි ගෑනුයි, බේබදු නකියොයි චුන් කරලා අරක්කු කාලටයි, බත් පැකට් එකටයි බස් වලින් සෙනග අදින, පිනට කන්න බොන දෙනවා කියලා කියන නූගත් මෝඩ මූසල ඩීල් පොන්න ඩ්‍රෙකෝනියන් ඔටොක්‍රැටික් අරිගතෝ හරක් මස්..., හීනමාන මරි මෝඩ ගොඩේ ගන්කබර නූගත් පොන්න සජිත් ජොකර් ගොන් කොටළුවාගේ ඩීල් දේශපාලනේ තව දුරටත් වලංගු නෑ... ලංකාවේ පලාත් වෙන රටවල් වල පලාත් පාලන ආයතන එක්ක සම්බන්ද කරනවා ලු. ඉස්කොලේ 10000ට ලෝකේම කෝටි පතියෝ 10000 සෙට් කරලා දෙනවලු පිනට කරන්න. නොදකින් සජිත් පොන්නයා වගේ නූගත් ගොන් කොටළුවෙක්... 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮

     
    Last edited: