ඩොලර් එක නගිනවා පට්ට වේගෙන් උදේ ඉදන්.imf එක වැඩේ කැන්සල් කරන්න යන්නේ කොමියුනිස්ට් ආන්ඩුවක් පත් වුන නිසා.GSP+ උත් නැති වෙන්න යන්නේ.සම්බාදක වැටෙයි වගේ.කොච්චර හොදට තිබ්බ රටක්ද ආයි අගාදෙට යන්නේ.58% දැන් ඉන්න ජනාදිපති වරයව ප්රතික්ශේප කරලා තියෙන එකේ අහන්නත් දෙයක්ද.රටේ 50% වැඩි ප්රතිශතයක් අකමැති දැන් ඉන්න පාලකයාට.තව චන්දය නොදුන් අයත් අකමැති.මේක ප්රජාතන්ත්රවාදයට විශාල කැලලක්.අපි අපේ රට බේරගන අපිට දෙන්න කියලා දනවාදී රටවලින් ඉල්ලමු!
අපි හීනෙකින්වත් හිතුවද රනිල් වික්රමසිංහගේ අන්ඩුව යටතේ ඉද්දි ආයි ගෑස්,තෙල් පෝලිම් එයි කියලා.ඩොලර් එක 600 ට යයි කියලා.imf , gsp+ නැති වුන ගමන් ඩොලර් එක 600 වෙනවා.
පුලුවන් උන් රටකට පැනපල්ලා ඉක්මනට යන්න බැරි වුන් පෝලිම් එද්දි jvp එකට චන්දය දුන්න උන්ව හොයන් එයි.
අඩු කුලේ එකෙක් රටක ජනාදිපති වෙනවා කියන්නේ රටකට හොද දෙයක් නෙමේ.පොඩි කාලේ ඉදන් සමාජ වයිරය පන්ති බේදය ඔලුවේ තියන එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ හොද දෙයක් නෙමේ.රටම අගාදෙට යන්න පුලුවන් මේ නිසා.
මහමැතිවරනය රනිල් + සජිත් එකතු වෙලා චන්දය ඉල්ලන්නේ.අනිවාර්යයෙන් බහුතරය එන්නේ ඒගොල්ලොන්ට.එතකොට රජය අස්තාවර කරලා එලවලා දාන්න පුලුවන් ඉක්මනටම.මේක දින්නනම ඕන ගේමක්.එහෙනම් unp එකට ජය.
