I am not a magician(Gota season 2)

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    This is Gota season 2 for sure.
    When there were no dollars in the reserves, Ranil said, "Yes, we can and we will." Now the reserves have 6 billion dollars, and AKD says, "I am not a magician."
    Just like Gota, he’ll be danced by the people instructing him.

    ලපයා නිකන් අන්දරෙ ගල ඉස්සුව වගෙ. මෙක මට තනියම කරන්න බෑ. ඔක්කොමලා එකතුවෙලා කරමු . නෑත්තන් බෑ.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    ඕක කලින් ඉදන්ම කිව්වනේ පගෝ. උබ හොයන්නේ මැජික් කාරයෙක්නම් ඊලග පාර ගෑස් එකෙන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ව ගෙනෙන් පකෝ මෙතන පුක නොදී :ROFLMAO: 💦
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කලින් ඉදන්ම කිව්වනේ පගෝ. උබ හොයන්නේ මැජික් කාරයෙක්නම් ඊලග පාර ගෑස් එකෙන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ව ගෙනෙන් පකෝ මෙතන පුක නොදී :ROFLMAO: 💦

    😹😹😹

    කයිය ගැහුවට බෑ වගේලු ද ? 😹

    උබලගෙ පොන්නයා වගේ කයිය ගැහුවෙ නං නෑ. 🙈
    කරන්න බෑ නං බෑ කිව්වා.

    චන්දෙ දිනන්නත් ගොඩ කාලෙකට කලින් කිව්ව ඔය කතාව. තමන් මැජික්කාරයෙක් නෙවෙයි මැජික් පෙන්නන්න කියලා.

    ජනතාව දැනගන්න ඕන කරනව කියපු ටික කරන්න බලේ දෙන්න.
    ------ Post added on Sep 24, 2024 at 7:42 AM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,942
    2,109
    113
    මම තමයි හොදටම කරල තියෙන්නෙ. මට මේව එච්චර වැඩ නෙවෙයි. හෙක් හෙක් හෙක්….

    කියන එකෙක්ද ඕනෙ? :rolleyes:

    අන්න උබලගෙ රනිල් සීය ආපහු එනවලු. මේ පාර national list එකත් නැති වෙනව ඔකට :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    මම තමයි හොදටම කරල තියෙන්නෙ. මට මේව එච්චර වැඩ නෙවෙයි. හෙක් හෙක් හෙක්….

    කියන එකෙක්ද ඕනෙ? :rolleyes:

    අන්න උබලගෙ රනිල් සීය ආපහු එනවලු. මේ පාර national list එකත් නැති වෙනව ඔකට :lol:

    බාරදීපු ළමයට අරින්න එන්නෙ pedo නාකියා 😡
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,942
    2,109
    113
    බාරදීපු ළමයට අරින්න එන්නෙ pedo නාකියා 😡
    ටයර් බයියන්ට අවංක නායකයො එක්ක වැඩ කරල පුරුදු නෑ තාම. ඔහේ හිතට එන ඕනෙ එකක් කියන උන් තමයි උන්ට ඕනෙ. සතියක් දෙකක් යද්දී ඕක හරියයි.

    කිසිම කලබලයක් උනේ නැති නිසා බොරුවට බයවෙලා හිටපු උන්ගෙ සැහෙන්න චන්ද ටිකක් NPP එකට හැරිල තියෙන්නෙ දැන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    මම තමයි හොදටම කරල තියෙන්නෙ. මට මේව එච්චර වැඩ නෙවෙයි. හෙක් හෙක් හෙක්….

    කියන එකෙක්ද ඕනෙ? :rolleyes:

    අන්න උබලගෙ රනිල් සීය ආපහු එනවලු. මේ පාර national list එකත් නැති වෙනව ඔකට :lol:
    පොඩ්ඩක් කලිසම උස්සගන්නකල් තමයි දරුවා සෙනෙහසින් අනුරට බාරදීල තියෙන්නෙ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    magic GIF
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රනිල්ගෙන් තමා අන්තිමට උදව් ගන්න වෙන්නෙ ඒක නිසා රනිල්ව හිරේ දානව කියල බය කරලා හරි උදව් ගනියි..😹😹😹

    රනිල්ව නම් හිරේ දාන්නෙ නෑ බන් ඔය බොරු කතා වලට තාම අහු වෙනවා නේ ලංකාවේ අය. රනිල් හිරේ දානවා නම් 2010/2015 රනිල් එක්ක එකතු වෙලා චන්දේ ඉල්ලයි ද.
     
    • Like
    Reactions: Kavindu1221

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    කයිය විතරයි වැඩ නැහැ
    මම හිතුවේ ඩයලොග් කාරයා කනෙන් ඇදන් ඇවිත් දඩුවම් කරාවි කියලා

    :ROFLMAO:
    ඊලග චන්දෙ ලං වෙලා අඩු කරන්නද දන්නේ නෑ . මාස දෙකක් කියන්නේ මුන්ට කොහොමත් මතක නෑ වැඩිකරපු දවස .
     
    • Like
    Reactions: Mr Bones

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,720
    113
    −273.15°C
    අනුරයියා කොහොමත් දැන් සහනදායි මිලට ඉන්ටනෙට් දෙන්න හිතන් ඉන්න හින්දා ඩයලොග් එකෙන් දන්නවා අඩු කරන විත්තිය.
    ඒකයි ඔක්කොම ඉක්මනට වැඩි කරේ. අනුරයියා ගේ කීමට දැන් අඩු කරහම කොහොමත් කලින් තිබ්බ ගානටම සෙට් වෙනවා.

    Dialog:
    Think About It GIF by Identity
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    This is Gota season 2 for sure.
    When there were no dollars in the reserves, Ranil said, "Yes, we can and we will." Now the reserves have 6 billion dollars, and AKD says, "I am not a magician."
    Just like Gota, he’ll be danced by the people instructing him.

    ලපයා නිකන් අන්දරෙ ගල ඉස්සුව වගෙ. මෙක මට තනියම කරන්න බෑ. ඔක්කොමලා එකතුවෙලා කරමු . නෑත්තන් බෑ.
    ඕකුන්ට ටික ටික රෙවෙන්න ගන්නෙ හැංගිලා ඉන්න රට ඇත්තට පාලනය කරන උන් ටික ටික මතු වෙලා මුන්ගෙ ඇට මිරිකන කොට තමා.