බස් එකේ යන චූටි නංගිගේ උපන්දිනේ

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    මොනවද බන් දෙන්න හොද .. තෑගි විදිහට

    අඩු වියදම් දේවල් කියන්න...
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,851
    2,512
    113
    rupiyal 20/= sanida waasanaa lotharaiyak aran denna...

    adunoth ithin ubath goda..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කාර් එකක් අරන් දීපන්. ආයෙ බස්වල යන්න ඕනෙ නෑනෙ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Ow Toblerone hoday
    nathnan ara bola wage eka, gold colour aluminum kole othala enne, eke nama mathaka ne
    Ahh ara posh vibe eka ena guli chocklate eka . Meter meter
    ferrero.jpg
     
    • Love
    Reactions: Soloprenuer