යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.

    අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.

    මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
    මම කිව්වේ. පව් කියලා සද්ද නැතිව ඉදියේ. මටත් හෙන අවුල් යකෝ. මම හිතුවේ 50-52 වගේ කියලා 😜
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    අපි එක්ක ඉඳපු සජබයියෙක් මාත් එක්කත් ඔට්ටුවක් ඇල්ලුවා අනුරය පරාද වෙනව කියල, දැන් හොටු ගෑනි වගේ අඬ අඬ මම ඒම කිව්වෙ නෑ අයියෝ කියල මඟ අරිනවා, මාත් අල්ලල දැම්ම වැඩේ.. ලොක්ක වගේම තමා උගේ ගෝලයොත් මෙලෝ රහක් නෑ ලොන්තයි 🤭
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම කිව්වේ. පව් කියලා සද්ද නැතිව ඉදියේ. මටත් හෙන අවුල් යකෝ. මම හිතුවේ 50-52 වගේ කියලා 😜
    Ac no එකක් එවපන්.
    මොබයිල් නම්බරයක් එවපං ඕනි නම් රී ලෝඩ් එකක් එවන්නම්
     
    • Love
    Reactions: lankalk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    දීලා බලමු එහෙනම්.. වැඩක් කරන්න power එකක් තියෙන්නෙත් ඕනිනේ..

    පාර්ලිමේන්තුවෙ බලේ දීලා ආ ඔන්න බලේ දුන්නා.දැන් පුලුවන් නං කරල පෙන්නපන්කෙි කියන එකෙක් එක්ක කිසිම අවුලක් නෑ.

    ඇත්තටම ඌට පුලුවන්ද බැරිද කියල බලනව නං කරන්න ඕන ඒක.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,105
    24,676
    113
    tracing Geo-location.. ... ...
    පාර්ලිමේන්තුවෙ බලේ දීලා ආ ඔන්න බලේ දුන්නා.දැන් පුලුවන් නං කරල පෙන්නපන්කෙි කියන එකෙක් එක්ක කිසිම අවුලක් නෑ.

    ඇත්තටම ඌට පුලුවන්ද බැරිද කියල බලනව නං කරන්න ඕන ඒක.

    මම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
    කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Ac no එකක් එවපන්.
    මොබයිල් නම්බරයක් එවපං ඕනි නම් රී ලෝඩ් එකක් එවන්නම්
    ඕනේ නෑ බන්. අසනීප ලමයි ආදාර ඉල්ලල තියන එකකට දාපන් අවුලක් නැත්නම්.