අනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.
අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.
මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.