යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපි එක්ක ඉඳපු සජබයියෙක් මාත් එක්කත් ඔට්ටුවක් ඇල්ලුවා අනුරය පරාද වෙනව කියල, දැන් හොටු ගෑනි වගේ අඬ අඬ මම ඒම කිව්වෙ නෑ අයියෝ කියල මඟ අරිනවා, මාත් අල්ලල දැම්ම වැඩේ.. ලොක්ක වගේම තමා උගේ ගෝලයොත් මෙලෝ රහක් නෑ ලොන්තයි 🤭
    මටත් ඒ සෙතේමයි
     
    • Haha
    Reactions: nvhcc89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    මම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
    කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..

    :yes: 💪
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,205
    99,889
    113
    මම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
    කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..
    උතුරේ උන්ට මුක්කූ ගහන්න වැඩ සෙට් කරනවට වඩා මෙහෙම කරන ඒක තමා හොඳ මේ වෙලාවේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕනේ නෑ බන්. අසනීප ලමයි ආදාර ඉල්ලල තියන එකකට දාපන් අවුලක් නැත්නම්.
    Aniwa. Uba ekak balala ewapan. Mama Dinna nam ubata kiyanna hitiyeth okamai ban.
     
    • Love
    Reactions: Amew

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහජන මුදලින් හිටපු ජනාධිපති වරු නඩත්තු කරන එක නවත්වන්න පනතට 2/3 ඕන....
     
    • Like
    Reactions: Mugen

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකෙ ඉන්න හිගන campaign පොන්ස්ල ටික ඇඩුවට මිනිස්සු එහෙම හිතන්නෙ නෑ බන්.
    නාකි පොන්නය ළමය වඩාගෙන කට්ටිය සෙට් කරගෙන ආවම NPP එකට තුනෙන් දෙක ගන්න එක easy

    🤠
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම මහා චන්දෙද්ට චන්දෙ දෙන්නේ නැහැ කියල හිතන් ඉන්නේ. හැබැයි පුතේ විපක්ෂේ සෙට් වෙලා එකට අවොත් නම් දෙනවා මාලිමාවට!
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    42%ක් අරගෙන මොන තුනෙන් දෙකද පොන්ස්
    3% idala 42%k karagena 55% wage gaththa pakshe 2.50 ta daapu eke samahara wita eelaga chanden 2/3 gannath beri ne.

    Kohomath pehedili bahutharayak nam aniwa ganiy.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    2/3 කෙසේ වෙතත් බහුතර බලය නම් මුන්ට easily ගන්න පුළුවන්. ඕනෑම Presidential election එකකට පස්සේ ඕක තමයි trend එක.
    හරියට මේ period එකේ හොද PR දෙක තුනක් කර ගත්තොත් ගේමක් ගහගන්න පුළුවන්. නැත්නම් TNA එකත් එක්ක join වෙන්න වෙනවා.
     
    • Like
    Reactions: sachith19920726

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    අනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.

    අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.

    මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට.............. 🤗 🤗 🤗
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනිවා මාලිමාවට 2/3 දෙන්න වෙනව. ව්‍යවස්ථාව වෙනස් කරන්නත් 2/3 තිබිය යුතුයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,714
    113
    පෘථිවිය
    අනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.

    අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.

    මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
    මෙහෙමයි මිත්‍රයා
    රටට හොඳක් වෙනවනම් කිසිම අවුලක් නැහැ
    නැත්නම් අල්ල ගත්තු දේ කටට ගන්න ඕන කමට ඕන @#$% කියල කරන එක නොන්ජල් කමක් වෙනවා
    අනික මිනිස්සු අන්දලා චන්දෙ අරගත්තා කියන කුණු නම ගියාම මහා මැතිවරණය දිනන්න වෙන්නේ නැහැ
    මොකද මාකට් වෙන්නේ වැරදියට නේ
    දැනුත් ඉතින් 23 කරනවා කියපු ඒවා කරලා නැහැ කියල වටෙන්ම ගහන එකනේ කරන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොරු අල්ලලා, ණය බැලන්ස් නොකරොත් අනුරගෙ තුනෙන් දෙක තමයි නැතිවෙන්නෙ හැබැයි :eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Dan umbalage plan eka pathwechcha janadhipathi ta support nokara kela wenakan balan inna ekada?
    අනුර කුමාරට කරන්න බැරි නම් දීලා යන්න කියපන් බන් නහයෙන් අඬන්නේ නැතුව🤮🤮

    ඌ විපක්ෂයේ ඉන්න කොට අනිත් පක්ෂ වලට රට කරගෙන යන්න දුන්නා ද? නැහැ නේ
     
    • Like
    Reactions: dd nalin