මටත් ඒ සෙතේමයිඅපි එක්ක ඉඳපු සජබයියෙක් මාත් එක්කත් ඔට්ටුවක් ඇල්ලුවා අනුරය පරාද වෙනව කියල, දැන් හොටු ගෑනි වගේ අඬ අඬ මම ඒම කිව්වෙ නෑ අයියෝ කියල මඟ අරිනවා, මාත් අල්ලල දැම්ම වැඩේ.. ලොක්ක වගේම තමා උගේ ගෝලයොත් මෙලෝ රහක් නෑ ලොන්තයි![]()

මම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..
උතුරේ උන්ට මුක්කූ ගහන්න වැඩ සෙට් කරනවට වඩා මෙහෙම කරන ඒක තමා හොඳ මේ වෙලාවේමම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..
උතුරේ උන්ට මුක්කූ ගහන්න වැඩ සෙට් කරනවට වඩා මෙහෙම කරන ඒක තමා හොඳ මේ වෙලාවේ

Aniwa. Uba ekak balala ewapan. Mama Dinna nam ubata kiyanna hitiyeth okamai ban.ඕනේ නෑ බන්. අසනීප ලමයි ආදාර ඉල්ලල තියන එකකට දාපන් අවුලක් නැත්නම්.
3% idala 42%k karagena 55% wage gaththa pakshe 2.50 ta daapu eke samahara wita eelaga chanden 2/3 gannath beri ne.42%ක් අරගෙන මොන තුනෙන් දෙකද පොන්ස්
අද මුලු රටඅනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.
අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.
මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
මෙහෙමයි මිත්රයාඅනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.
අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.
මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
Dan umbalage plan eka pathwechcha janadhipathi ta support nokara kela wenakan balan inna ekada?42%ක් අරගෙන මොන තුනෙන් දෙකද පොන්ස්
අනුර කුමාරට කරන්න බැරි නම් දීලා යන්න කියපන් බන් නහයෙන් අඬන්නේ නැතුවDan umbalage plan eka pathwechcha janadhipathi ta support nokara kela wenakan balan inna ekada?