🔴 BREAKING NEWS

dilann

Well-known member
  • Jul 6, 2018
    66,458
    164,734
    113
    එකමත් එක රටක
    අගමැති "ලස්සන" පැත්තෙන් හොඳයිනේ බං. ඉංග්‍රීසි පුළුවන්, පොෂ්, නමට ඉස්සරහින් Dr කැල්ලක් තියනවා.

    කරන්න කියල එහෙමට වැඩකුත් නෑනේ.
    කාලයක් යද්දි හිටංට වෙච්ච වැඩේ වෙයිද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    කාලයක් යද්දි හිටංට වෙච්ච වැඩේ වෙයිද?
    හිටං ජනානේ. ජනාට කොහොමත් වැඩ තියනවා.

    ලංකාවේ පාර්ලිමේන්තුව ජනාගේ පැත්තේ නම් අගමැති කියන්නේ නාකි පාක් කරන පොට් එකක්. රත්නසිරියා මතකද.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වැඩක් ඇති කිව්වේ බං role එකක් නැතුව හොර වැඩ වලට උදව්වක් නෙවෙයි.

    හරිනි කුඩු ගේන එකක් නෑනේ :P

    ඒ වෙලා තියෙන්නේ රනිල් හැර අනිත් පත්කරපු හැම එකාම බලය ගැන දැනගෙන හිටියෙ නෑ. විශේෂයෙන්ම මහින්ද පත්කරේම රොද පුටුවෙ යන නාකි. ඒකයි අපිට බලයක් නැති ලොන්තයො කියලා ඔලුවෙ මැවිලා තියෙන්නේ. ගෝඨා උනත් ගැසට් එකක් ගහගන්න දන්නෙ නැති එකෙක් උනා කියලා විධායකය පලි නෑ. නිතිය සීමා මායිම් දන්න එකා තමයි කනෙනුත් රිංගලා වැඩ දැම්මෙ. රනිල් අගමැති උනාම හිටපු ජනාධිපතිවරු අසරණ වෙලා ගියා. චන්ද්‍රිකා ඉඳන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ඒ වෙලා තියෙන්නේ රනිල් හැර අනිත් පත්කරපු හැම එකාම බලය ගැන දැනගෙන හිටියෙ නෑ. විශේෂයෙන්ම මහින්ද පත්කරේම රොද පුටුවෙ යන නාකි. ඒකයි අපිට බලයක් නැති ලොන්තයො කියලා ඔලුවෙ මැවිලා තියෙන්නේ. ගෝඨා උනත් ගැසට් එකක් ගහගන්න දන්නෙ නැති එකෙක් උනා කියලා විධායකය පලි නෑ. නිතිය සීමා මායිම් දන්න එකා තමයි කනෙනුත් රිංගලා වැඩ දැම්මෙ. රනිල් අගමැති උනාම හිටපු ජනාධිපතිවරු අසරණ වෙලා ගියා. චන්ද්‍රිකා ඉඳන්.
    අගමැතිට බලයක් තියනවා අගමැති ජනාගේ රූකඩයක් නෙවෙයි නම්. රනිල්ට උනේ ඒක.

    දෙන්නම එක පැත්තේ නම් ඔය ලබ්බෙන් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: madushana

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    දැන් එතකොට ආන්ඩුවට නෙවෙයිද හරිනි අයිති වෙන්නෙ. ආණ්ඩුව විසිරුවා හරිද්දි අගමැති විසිරවෙන්නෙ නැද්ද.. ආය පාරක් දිවුරුම් දෙන්න වෙයිද , තාවකාලික ආන්ඩුවෙ?
    naha ehema wisirene naha. hodata baluwanam therei janela okoma wahala. hulan enna thanakuth naha. eka nisa wisirene naha. loku hulagak awanam wisirena thibba
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අගමැතිට බලයක් තියනවා අගමැති ජනාගේ රූකඩයක් නෙවෙයි නම්. රනිල්ට උනේ ඒක.

    දෙන්නම එක පැත්තේ නම් ඔය ලබ්බෙන් වැඩක් නෑ.

    දෙන්න දෙපැත්තට අරිද්දී ඩ්‍රාම තමයි බලන්න තියෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    දෙන්න දෙපැත්තට අරිද්දී ඩ්‍රාම තමයි බලන්න තියෙන්නේ.
    හරිනිට එච්චර දෙයක් කරන්න potential එකක් පේන්නේ නෑ

    දැන් දිනේෂ් හිටියා ඌ අස් වෙනකන් කව්රුවත් ඌ ගැන බැලුවද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,851
    2,464
    113
    colombo
    යකෝ විජෙමු ලොකුබණ්ඩා කුඩු කන්ටේනරයක් ගෙනාවා
    දි මූ ජයරත්න
    හැබැයි ඌ දන්නෙත් නෑ උගේ නමින් ලියුමක් යවල තියෙන්නේ
     
    • Like
    Reactions: gnilukshi

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    හරිනිට එච්චර දෙයක් කරන්න potential එකක් පේන්නේ නෑ

    NPP එකේ JVP නොවෙන පාර්ශ්වවල සිම්බල් එක විදියට ලොකු ප්‍රෙෂර් එකක් එන්න ඕන පොතේ හැටියට
    අපි දන්නෙ නෑ ඉතින් ඕව කොහොම කෙරෙනවද කියල
    සමහරවිට අර කියන්නැහේ නිකම්ම පඹයෙක් වෙන්නත් පුළුවන්
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඒ වෙලා තියෙන්නේ රනිල් හැර අනිත් පත්කරපු හැම එකාම බලය ගැන දැනගෙන හිටියෙ නෑ. විශේෂයෙන්ම මහින්ද පත්කරේම රොද පුටුවෙ යන නාකි. ඒකයි අපිට බලයක් නැති ලොන්තයො කියලා ඔලුවෙ මැවිලා තියෙන්නේ. ගෝඨා උනත් ගැසට් එකක් ගහගන්න දන්නෙ නැති එකෙක් උනා කියලා විධායකය පලි නෑ. නිතිය සීමා මායිම් දන්න එකා තමයි කනෙනුත් රිංගලා වැඩ දැම්මෙ. රනිල් අගමැති උනාම හිටපු ජනාධිපතිවරු අසරණ වෙලා ගියා. චන්ද්‍රිකා ඉඳන්.
    Meka wenna puluwan