How Socialism Wiped Out Venezuela’s Spectacular Oil Wealth

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,255
    8,132
    113

    දැන් ලෝකේ සමාජ වාදි රටවල් 3 යි තියෙන්නේ . Cuba ,Venezula,North korea.. ඔක්කොම බංකොලොත්..

    චීනේ ,වියට්නම් මොඩල් එක සමාජවාදී නෙමේ Mixed market Economy දැනට ලංකවෙත් ගියේ මේක තමයි පූර්න ධනවාදී නෙමෙයි... ඇමරිකා වගේ ඔක්කොම කම්පැනි ප්‍රයිවට් නම් පූර්ණ දනවාදි අපේ බගයක්ම රජයෙන් කරන කම්පැනි නිසා අපිත් Mixed Economy..
    උදා -Oil- state- Ceypetco private-Ioc
    Gas- state-litro Private-Laughs
    ලංකාව මෙච්චර හරි තැනකට අවේ ප්‍ර්‍රෙමදාස ගාමන් ටික ඔපන් කරපු නිසා තමත් 40% ඔෆ් Exports Apparels..
    ඒ ඔක්කොම උනේ Private company ලංකාව අපු නිසා.. නැත්තන් රජයෙන් ගාමන්ට් කරොත් හිතලා බලපන් වෙන දේ....

    මුන් ඇවිල්ලා කම්කරැ පඩි වැඩිකරලා ලයිෆ් එක උසස් කරන්න්න යන්වා ඒ කියන්නෙ private කම්පැමි කරන් පිටටට එවුන් මෙහෙන් Plant ගලවන් යනවා...

    Up
    ------ Post added on Sep 24, 2024 at 5:01 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ සමාජවාදී වෙන්නෙ නැහැ. මැද මාවතක යන්නෙ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    Cuba සහ North Korea දෙකම සමාජවාදී නෙමෙයි. කොමියුනිස්ට් රටවල්. කොමියුනිස්ට් සහ සමාජවාදය කියන්නෙ දෙකක්. දැං ලංකාව ගත්තාම ලංකාවත් සමාජවාදී ජනරජයක්නෙ. ස්කැන්ඩිනේවියානු රටවලුත් ඒ මොඩල්. ඒ එක්කම කතාකරන්නකො වියට්නාමෙ ගැනත්. එයාලත් සේෂලිස්ට් රටක්නෙ
    වෙනිසුවේලාව වැටුනෙ සමාජවාදයට වඩා වෙනත් හේතු නිසා. ඒ දේවල් ගැන කතාකරන්න ග්‍රේට් කොලොම්බියා හැදුන කාලෙ ඉඳලා අද දක්වා වෙච්චි දේවල් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ එක්කම 1950-1990 කාලෙ දකුණු සහ මධ්‍යම ඇමරිකාවෙ රටවල ඇමරිකා එක්සත් ජනපද මැදිහත් වෙලා කරපු දේවල් ගැන කතාකරන්න වෙනවා.
    පොඩ්ඩක් දැනුවත් වෙලා කරුණු කාරණා කතාකරානං තමා හොඳ

    කමියුනිස්ම් කියන්නෙ මිනිස්සු බර ගාණක් මැරිච්චි අති අසාර්ථක පාලන ක්‍රමයක්. හැබැයි සමාජවාදය එහෙම නෙමෙයි
     
    Last edited:

    • Like
    Reactions: sylvaticus

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අවුරුදු කීපෙකට කලින් ඔය වෙනිසියුලාවේ සිටිගෝ තෙල් කොම්පැනිය ඇමෙරිකා එක්සත්ජනපදයේ තෙල් විකුණන කාලේ උගෝ චාවේස් දුප්පත් ග්රින්ගෝවන්ට සහන මිලට තෙල් දුන්නා. 😂