දැන් ලෝකේ සමාජ වාදි රටවල් 3 යි තියෙන්නේ . Cuba ,Venezula,North korea.. ඔක්කොම බංකොලොත්..
චීනේ ,වියට්නම් මොඩල් එක සමාජවාදී නෙමේ Mixed market Economy දැනට ලංකවෙත් ගියේ මේක තමයි පූර්න ධනවාදී නෙමෙයි... ඇමරිකා වගේ ඔක්කොම කම්පැනි ප්රයිවට් නම් පූර්ණ දනවාදි අපේ බගයක්ම රජයෙන් කරන කම්පැනි නිසා අපිත් Mixed Economy..
උදා -Oil- state- Ceypetco private-Ioc
Gas- state-litro Private-Laughs
ලංකාව මෙච්චර හරි තැනකට අවේ ප්ර්රෙමදාස ගාමන් ටික ඔපන් කරපු නිසා තමත් 40% ඔෆ් Exports Apparels..
ඒ ඔක්කොම උනේ Private company ලංකාව අපු නිසා.. නැත්තන් රජයෙන් ගාමන්ට් කරොත් හිතලා බලපන් වෙන දේ....
මුන් ඇවිල්ලා කම්කරැ පඩි වැඩිකරලා ලයිෆ් එක උසස් කරන්න්න යන්වා ඒ කියන්නෙ private කම්පැමි කරන් පිටටට එවුන් මෙහෙන් Plant ගලවන් යනවා...
Up
------ Post added on Sep 24, 2024 at 5:01 PM