අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    එළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදුන් අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
    දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

    ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    එළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදු අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
    දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

    ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
    100k ati. kayyo tika naanawa balanna asai 😂 😂 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    සරල බහුතරය ඇති... මම AKD ට දුන්නේ... GE එකේ දෙන්නේ NPP... හැබැයි 2/3 නොලැබෙනවා නම් හොදයි... ඔය කියන දේවල් ඔක්කොම සරල බහුතරයක් කරන්න පුළුවන්... ශක්තිමත් විපක්ෂය අනිවාර්යයි... ඒ විපක්ෂය මේ ඉන්න හල්පාරුවෝ නොවී right wing අලුත් හොඳ උන් ටිකක් නම් ගොඩක් හොදයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,082
    71,530
    113
    එළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදු අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
    දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

    ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
    උපරිම සරල බහුතරය. ඊට වඩ මුකුත් දෙන්නෙ නෑ. එදා ඉඳන් අද වෙනකන් ඔක්කොම කලේ 2/3 අරන් පුකේ ඇරපු එක. ඒක දීපු ගමන් එකෙක්ටවත් වගවීමක් නෑ. උන්ට ඕන ඕන ඒවා කරනවා. විදායක සීන් එක අයින් කරන්න ඕනම් හැම එකත් එක්කම කතා කරලා කරගනින්.

    හැබැයි මට පේනවා සුපුරුදු පරිදි ජෙප්පො ටික 2/3 නැති එක උන්ගෙ නොහැකියාවට ප්‍රදාන excuse එක විදියට පාවිච්චි කරන්න ඉන්නෙ කියලා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    ලංකාවේ ඉන්න උන්ට මොලයක් නැද්ද
    උන් පොරොන්දු උන ඒවා ගොඩක් කරන්න 2/3 ඕනේ
    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    එළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදු අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
    දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

    ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
    කෝ බං අල්ලපු හොරු🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    ඉතිං අපිට කියන්නේ උඹලම ඒකත් දීපල්ලා
    හරි හරි මේක දැම්මේ සබුද්ධික ජනයාට විතරයි.
    දූෂිත කුලකයේ සිටින අයගෙන් කොටසකට උවත් නිවැරදි වීමට මසක් පමණ සිතීමට කාලය ඇත.
     
    • Like
    Reactions: Cypress

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    2/3 one na... 120k athi hodatama.. balaya wedi unama 2010-2015 /2019-2024 wechcha dewal mathakane,.. katawat onewata wada balaya one na
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඵතකොට ද උඹලට උගන්ඩාවේ තියෙන ඩොලර් හොයලා ගේන්න පුළුවන්.??😼😼😼