පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    kakulen adi bn komat strike karee kalin andu tiyeddi
     
    • Sad
    Reactions: dilann

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,139
    31,895
    113
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    එකනේ අපි 2/3 දෙන්න හදන්නෙ...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    බහුතරේ කැමැත්ත නේ .
    අනුරයයි , npp එකමයි එන්න ඕන කියලා එක්ක නෑ නේ .
    අනිත් උන් කැමති වෙන විදියක් නම් අනුරය ට පුලුවන් නේ සහය දෙන්න ත් .
    ඔව් අනිවාර්යයෙන්ම.

    රටේ ප්‍රෙටෙන්ශල් එක නොදන්න බහුතරයක් ලින් ගෙම්බො ඉන්න රටක සිස්ටම් චේන්ජ් එකක් කරන්න ලේසි නෑ කොහොමත්.
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,127
    113
    එකමත් එක රටක
    me welawe ehema wunoth nam toi bai jebai okkotama ekatama kela wela yanawa. mn nam kiyanne yantamata hari NPP ekata anduwak hada ganna puluwan wenna ona. ethakota no excuses, wada karala pennanna wenawa.
    අනුර කිව්වා නේ හැමෝගෙම සහය දෙන්න කිය්ල.
    ඉතින් ඔක්කොම එකතු කරගෙන ආණ්ඩුවක් හදන එකට අනුර අකමැති වෙන එකක් නෑ නේ . ?

    කවුරු මහමැතිවරණය දින්නත්, අනාගතේ ගැන හිතලා රටට හරිදේ කරන්න ඕනේ. රටට ගැලපෙන හොද national policies හදලා ඒකට අනුව වැඩ කරන්න ඕනේ. දැනට ලංකාවේ national policies කියලා දෙයක් නෑ. බලයට එන ආණ්ඩුව තමන්ට ඕනදේ කරන්න බලන්නේ. ඉන්දියාවේ ආර්ථික දියුණුවට බලපෑවේ උන් හොද national policies ටිකක් හදපු එක. ආන්ඩු මාරුවුනාට policies වෙනස් වෙන්නේ නෑ. මේක තමයි ලංකාවට දැන් ඕනේ.
    ඉතින් අනුරට ජනාදිපති විදියට ඒ දේවල් වලට guide කරන්න පුලුවන් නේ දැක්මක් තියන නායකයෙක් විදියට ?
    වෙන ආණ්ඩුවක් ආවත් අනුරගේ npp සෙට් එකට පුලුවන් හරි දේට විතරක් අත උස්සල සහය දෙන්න . .

    ඔක්කොම බලය එක පක්ෂෙකට කෙන්ද්‍රවෙලා තියනවට වඩා මේ විදියට බෙදිලා තියෙද්දී නේද හොදට කරන්න පුලුවන් ?
    රටේ උනත් අදික්ර්ණය , විදයකට , ව්‍යවස්ථාදායක කියල තුනක් නැතුව එකක් විතරක් නැත්තේ හොදට නේ .

    That does not mean that Anura has to do any "කකුලෙන් ඇදිලි" for them to "රටට කෙලවන්න"

    " අනිත් උන්" would do that all by themselves, as they did back when they were in power
    But as Anura has come to " හොරු අල්ලන්න" , he won't let those "අනිත් උන්" do the same thing as they did back when they were in power ..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    ඒ නිසා පාට පක්‍ෂ වැඩක් නෑ. අනුරට 2/3ක් දීපන්. නැත්නම් සජියා උතුරු නැගෙන හිර ඡන් දත් එකතු කරගෙන බහුතරයෙන් අගමැති උනොත් හොරු අල්ලන වැඩ වෙන්නෙත් නෑ. අන් දරේ රජ උනා වගේ තියෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,127
    113
    එකමත් එක රටක
    ඔව් අනිවාර්යයෙන්ම.

    රටේ ප්‍රෙටෙන්ශල් එක නොදන්න බහුතරයක් ලින් ගෙම්බො ඉන්න රටක සිස්ටම් චේන්ජ් එකක් කරන්න ලේසි නෑ කොහොමත්.
    2019 , 2015 දීත් ඔය සිස්ටම් චේන්ජ් කරන්න කියන එකට රැවටිලා තමයි චදනේ දුන්නේ බන් .
    හැබැයි පිලිගනින් මේ මට්ටමේ ඉන්න රටක , මේ මිනිස්සු එක්ක එහෙම ආණ්ඩුවකට ඇවිත් සිස්ටම් එක අනිත් පැත්ත ගහන්න බෑ කියලා .
    ඇත්ත ඕකයි . ඔහොම හින දකින එක චදනේ කාලෙට සාමාන්‍යයි . .

    හැබැයි ඔය එකම හීනෙ හැම චන්දේ දීම දකිනවා කියන්නේ ඉතින් අවුල්

    ඒ නිසා පාට පක්‍ෂ වැඩක් නෑ. අනුරට 2/3ක් දීපන්. නැත්නම් සජියා උතුරු නැගෙන හිර ඡන් දත් එකතු කරගෙන බහුතරයෙන් අගමැති උනොත් හොරු අල්ලන වැඩ වෙන්නෙත් නෑ. අන් දරේ රජ උනා වගේ තියෙයි.
    අනුරට දෙන්නම ඕන නෑ කියලා මම කියන්නේ . මිනිස්සු දෙන එකකට දෙයි .

    npp බහුතරයක් ආවොත් එහෙමයි . අනිත් උන් සහය දෙන්න ඕන .
    අනිත් උන් බහුතරයක් ආවොත් npp එක සහය දෙයි නේ ?
    ------ Post added on Sep 24, 2024 at 7:03 PM
     
    • Like
    Reactions: AKI-SL and xVOLDYx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    But as Anura has come to " හොරු අල්ලන්න" , he won't let those "අනිත් උන්" do the same thing as they did back when they were in power ..

    Well I hope he would try because 42% wanted the "අනිත් උන්" to be stripped of their power and for them to be held accountable for their corruption

    But if the rest want the corruption to continue, I don't think Anura backed by a 42% could make that much of a difference
     
    • Like
    Reactions: dilann

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඉතින් අනුරට ජනාදිපති විදියට ඒ දේවල් වලට guide කරන්න පුලුවන් නේ දැක්මක් තියන නායකයෙක් විදියට ?
    වෙන ආණ්ඩුවක් ආවත් අනුරගේ npp සෙට් එකට පුලුවන් හරි දේට විතරක් අත උස්සල සහය දෙන්න . .

    ඔක්කොම බලය එක පක්ෂෙකට කෙන්ද්‍රවෙලා තියනවට වඩා මේ විදියට බෙදිලා තියෙද්දී නේද හොදට කරන්න පුලුවන් ?
    රටේ උනත් අදික්ර්ණය , විදයකට , ව්‍යවස්ථාදායක කියල තුනක් නැතුව එකක් විතරක් නැත්තේ හොදට නේ .

    practically එහෙම වෙන්නේ නෑනේ මචන්. හොදම උදාහරණය තමයි යහපාලන ආණ්ඩුව. අන්තිමට කකුලෙන් ඇද්ද එක විතරයි. ජනාධිපති සහ ආණ්ඩුව එකම පක්ශෙන් ආවොත් හෝ සන්දාන ගත වුනොත් තීරන තීන්දු ගන්න ලේසීයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    If they want to achieve this basically we need to give them 2/3
    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
    you dont need 2/3 for this 114 is enough. even if they wish they can do now
     
    • Like
    Reactions: dilann

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    2019 , 2015 දීත් ඔය සිස්ටම් චේන්ජ් කරන්න කියන එකට රැවටිලා තමයි චදනේ දුන්නේ බන් .
    හැබැයි පිලිගනින් මේ මට්ටමේ ඉන්න රටක , මේ මිනිස්සු එක්ක එහෙම ආණ්ඩුවකට ඇවිත් සිස්ටම් එක අනිත් පැත්ත ගහන්න බෑ කියලා .
    ඇත්ත ඕකයි . ඔහොම හින දකින එක චදනේ කාලෙට සාමාන්‍යයි . .

    හැබැයි ඔය එකම හීනෙ හැම චන්දේ දීම දකිනවා කියන්නේ ඉතින් අවුල්
    සිස්ටම් චේන්ජ් කියන එක උඹල හින්ට් ගහන්න ජෝක් එකට පාවිච්චි කරන වචනයක් උනාට, ඇත්තටම එහෙම නෙමෙයි.

    2019,2015 සහ 2024 ආන්ඩු වල ලොකු වෙනසක් තියනව ඒක ඉතින් ඔලුවක් තියන එකෙක්ට තේරෙනව.

    සිරාවටම බන් මීඩියා කැම්පේන් කරන එකෙක් නෙමෙයි නම් අලුත් ආන්ඩුවට වැඩක් කරගන්න දියන් බන්. සපෝටිව් දෙයක් කරපන් කට ඇරියොත් නෙගටිව් වෙන්නෙ නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,127
    113
    එකමත් එක රටක
    practically එහෙම වෙන්නේ නෑනේ මචන්. හොදම උදාහරණය තමයි යහපාලන ආණ්ඩුව. අන්තිමට කකුලෙන් ඇද්ද එක විතරයි. ජනාධිපති සහ ආණ්ඩුව එකම පක්ශෙන් ආවොත් හෝ සන්දාන ගත වුනොත් තීරන තීන්දු ගන්න ලේසීයි.
    ඉතින් ඒ කකුලෙන් අදින එක වෙන්නේ දෙපැත්තෙන්ම කියලා උබ පිළිගන්න වද මේ වගේ වෙලාවක ත් ?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,098
    1,419
    113
    ඒ උබල 42%ක් හිතන විදිය නේ .
    ඉතුරු උන් ටික ඔය npp කියන අනිත් උන් හොරු , උන් විතරයි සුදු චරිත කියන කතාව පිළිඅරගෙන නැ...
    උන් වැඩියෙන් චන්දෙ දීල තියෙන්නේ හොරු න් ට .

    NPP will secure the majority in the upcoming election.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,388
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම උනොත් උන් ටික අනුර එක්ක වැඩ කරන්න එකඟ වෙන්න ඕන. නැත්තම් උන් ටික විශ්වාසභංගයක් ගෙනෙයි.
    අනුර නෙමේ උන් ටික තීරනය කරන්න වෙන්නෙ.
    කකුලෙන් අදින්නෙ නැති වෙයි අල්ලල එළියට විසි කරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,127
    113
    එකමත් එක රටක
    සිස්ටම් චේන්ජ් කියන එක උඹල හින්ට් ගහන්න ජෝක් එකට පාවිච්චි කරන වචනයක් උනාට, ඇත්තටම එහෙම නෙමෙයි.

    2019,2015 සහ 2024 ආන්ඩු වල ලොකු වෙනසක් තියනව ඒක ඉතින් ඔලුවක් තියන එකෙක්ට තේරෙනව.

    සිරාවටම බන් මීඩියා කැම්පේන් කරන එකෙක් නෙමෙයි නම් අලුත් ආන්ඩුවට වැඩක් කරගන්න දියන් බන්. සපෝටිව් දෙයක් කරපන් කට ඇරියොත් නෙගටිව් වෙන්නෙ නැතුව.
    ඉතින් මිනිස්සු කැමති නැත්නම් බහුතරේ කාටවත් කියන්න බෑ ඔය උබ කියන "උන්ට වැඩක් කරන්න දීපන්" කියන කතාව .
    ඒකයි මම කියන්නේ .

    මම මේ කියන්නේ කකුලෙන් අදිනවා කියන එක එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරල කියන්න පුලුවන් දෙයක් නෙවෙයි .

    මට නම් එහෙම ලොකු වෙනසක් පෙන්නේ නෑ 2024 npp ආණ්ඩුවක් ආව කියලත් .
    කලින් අවුරුදු වල පෙනුනෙත් නෑ . උන් ඇවිත් හොදට කරනවනම් හොදයි .
    හැබැයි උන් ආවත් කලින් වගේම වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ .
     
    • Like
    Reactions: AKI-SL

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඉතින් ඒ කකුලෙන් අදින එක වෙන්නේ දෙපැත්තෙන්ම කියලා උබ පිළිගන්න වද මේ වගේ වෙලාවක ත් ?

    ඔව්, දෙපැත්තෙන්ම තමා. උබ කියන විදිහට ඔක්කොම දෙපැත්තෙන්ම හොදට වෙනවනම් අද මේ රට සෑහෙන දියුණු වෙලා තියෙන්නේ ඕනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල

    පිස්සුද ඕයි කොහොම හරි 2/3 හදලා දෙන්න ඕනේ. නැත්තම් එක නෑති නිසා තාම ඔක්කොම උනේ කියලා නිකං ඉදී :lol: :lol:

    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,127
    113
    එකමත් එක රටක
    එහෙම උනොත් උන් ටික අනුර එක්ක වැඩ කරන්න එකඟ වෙන්න ඕන. නැත්තම් උන් ටික විශ්වාසභංගයක් ගෙනෙයි.
    අනුර නෙමේ උන් ටික තීරනය කරන්න වෙන්නෙ.
    කකුලෙන් අදින්නෙ නැති වෙයි අල්ලල එළියට විසි කරයි.
    තේරුනේ නෑ .
    විශ්වාසබංග කියන එක ඕන වෙලාවක ගෙන්න පුලුවන් ද ?
    පාර්ලිමේන්තු විසුරුවන් එක නම් අවුරුදු කීයක්ද මන්ද ගිහින් කරන්න පුලුවන් වෙන්නේ .
     
    • Like
    Reactions: AKI-SL