පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හොද වැඩ වලට සහයොගය දුන්න , යුද්දෙ පටන් ගන්න සහ කරගෙන යන්න

    වෙන කාලකන්නි වැඩ වලට නම් විරුද්ද වුනා
    - හරියට සුනාමි සහන මන්ඩලෙ හදල කොටිනුත් මෙ රටෙම ඉන්න නිත්යනුකූල පිරිසක් කියලා පිලිගන්න එක වගෙ වැඩ වලට නම් විරුද්ද වුන
    - බල ලොබි ව්යවස්ත හදලා එව සම්මත කරගන්න හදනකොට,
    - අසදාරන පනත් සම්මත කරගන්න හදනකොට
    එවට විරුද්ද වෙන්නෙ නැතුව එකග වෙන්න්න යැ


    කොහොමත් මහින්දල රනිල් ල කරෙ මහ ඩස්ප්ප වැඩනෙ හුගක්ම, එතකොට සහයොගෙ දෙන්නෙ කොහොමද
    බොරු කියන්න එපා ඔයි යුද්දෙ අන්තිම හරියේ අයවැය පාරද කරන්න ඡන්දෙ දුන්නේ JVP එක තමා 🤮

    ලැජ්ජා නැතුව ද කියන්නේ යුද්දෙ කරගෙන යන්න උදවු කරා කියලා🤮

    මෙන්න රටට අමාරු වෙලාවේ ඩොලර් ඒවන්න එපා කියනවා රට වට්ටන්න
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........


    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    වෙන්නේ නැති දේවල් හිත හිත කාලෙ කන්න හිතෙන් නෑ ;) :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........


    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    සුපුරුදු දේ නොකරොත් උන් මන්ත්‍රීලා වෙන්න බැහැ
     
    • Wow
    Reactions: dilann

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බොරු කියන්න එපා ඔයි යුද්දෙ අන්තිම හරියේ අයවැය පාරද කරන්න ඡන්දෙ දුන්නේ JVP එක තමා 🤮

    ලැජ්ජා නැතුව ද කියන්නේ යුද්දෙ කරගෙන යන්න උදවු කරා කියලා🤮

    මෙන්න රටට අමාරු වෙලාවේ ඩොලර් ඒවන්න එපා කියනවා රට වට්ටන්න

    යුද්දෙ අන්තිම හරියේ අයවැය පාරද කරන්න ඡන්දෙ දුන්නේ JVP එක තමා - බොරු එහෙම කරෙ නැ

    රටට අමාරු වෙලාවේ ඩොලර් ඒවන්න එපා කියනවා -
    ඔව් එ වෙලවෙ හැටියට එවන්නෙ නැති එක තමා හොද..
    එව්වනම් එවත් මුන් හොරා කරනවා.
    මතකනෙ ගොටාගෙ සීනි බදු වන්චාව.
    ගූ නැවකට නිකම් සල්ලි ගෙව්ව හැටි

    උට සල්ලි නාස්ති කරන්න හොර කන්න පිට රට මිනිස්සු සල්ලි එවන්නෙ නැති එකමයි හොද

    අනික එ මිනිස්සු සල්ලි එව්වනම් ඔය පිස්ස පන්නගන්න හම්බෙන්නෙ නෑ
    එහෙනම් ඉතින් තාම හොරු ඉන්න රජයක් තියෙන්නෙ


    ගෝඨා වගෙ පිස්සෙක් ඉස්සරවෙල පන්නගන්න ඔන ඊට පාසෙ එව්වාම හරි
    එකයි ඔකෙ තෙරුම
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඉතුරු ටික හැමෝම ඔහොම නෙවෙයි හිතන්නෙ. මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න. බූරුපැටියට දීපු එවුන් මොනව හරි ගත්ත එවුන්, නැත්තං ගන්න බලන් ඉන්න එවුන්, හාමුට දීපු එවුන්ට ගෑස් විතරයි ඕනේ.

    ඒක නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි :lol:
    මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න.
    Yes
     
    • Like
    Reactions: hasithayad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    #රට_මාලිමාවට 🧭
    #මාලිමාවටබහුතරයක් 🥇
    #හරිනි_නැවතත්_අගමැති 👩🏼‍🎓
    #GeneralElection2024 🗳️


    වැඩ පටන් ගනිමු !!!

    221683.gif