පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    මන් නම් කැමතියි අනුරට බහුතරය ලැබෙනවට. මේ ටිකේ වෙන වැඩ අනුව මාත් එහෙම වුනොත් දෙනව (නැත්තන් 2/3 නැති හින්ද කරන්න බැරි වුනොත් කරන්න ආපු වැඩ)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,440
    113
    සිලින්ද්රේ + මාලිමාව ?
    රනිල් සීය එන්නෙ නෑ ආයෙ.. එතකොට කොහෙන්ද සිලින්ඩරයක්

    ඒ ඡන්දෙ දුන්න මිනිස්සු වෙන කාට දෙන්න ද ප්‍රතිපත්තියක් තිබ්බ දෙන්නගෙන් එකම එකා අනුර උනාම ඒ ඡන්ද ත් මාලිමාවට
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    රනිල් සීය එන්නෙ නෑ ආයෙ.. එතකොට කොහෙන්ද සිලින්ඩරයක්

    ඒ ඡන්දෙ දුන්න මිනිස්සු වෙන කාට දෙන්න ද ප්‍රතිපත්තියක් තිබ්බ දෙන්නගෙන් එකම එකා අනුර උනාම ඒ ඡන්ද ත් මාලිමාවට
    අලියාගෙන් කට්ටිය එයි .

    දිලිත් ගේ පක්ෂේ ටිකක් නැගල එයි .
    එතන තනි තනි චරිත ඉන්නව නේ බන් . උන්ට මනාප හම්බෙනව . (විමල් , ගම්මන්පිල , දිලිත් .... )
    ඔය ජනදිපතිවරන් ප්‍රතිපලේ වගේ නවෙයි GE එක මේ පාර .
    අනිත් එක පොහොට්ටුව . එතන ඉන්න ඔක්කොම් ගෙදර යන්නේ නෑ . උන්ට චන්ද දෙනවා ගම් වල උන් තනි තනි මානප දෙද්දී . උන්ට 10%ක් වත් එනව මට පෙන විදියට .
    උතුරෙන් දෙමල පක්ෂ එනව .
    ඒක නිසා ඔය තුනට වගේ කැඩුන ප්‍රතිපලයක් නෙවෙයි එන්නේ .
    5කට 6කට කෑලි කැඩුන එකක්

    තව අර SLVLOG කියන උනුත් එනව .
    උන්ට ඔය ගම්පහ කොලබ වගේ උන් චන්දෙ දීල ආසනයක් වත් අරන් දෙන්න ඉඩ තිය නව උන් දිගමට කැම්පේන් කරොත් .
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉතුරු ටික හැමෝම ඔහොම නෙවෙයි හිතන්නෙ. මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න. බූරුපැටියට දීපු එවුන් මොනව හරි ගත්ත එවුන්, නැත්තං ගන්න බලන් ඉන්න එවුන්, හාමුට දීපු එවුන්ට ගෑස් විතරයි ඕනේ.

    ඒක නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි :lol:
    බලපන් ඉතින් මුං සියල්ල දත් පොරවල් කියල හිතන් හිටියට මොන මෝඩ කැරියොද කියල
     
    • Sad
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    ඉතුරු ටික හැමෝම ඔහොම නෙවෙයි හිතන්නෙ. මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න. බූරුපැටියට දීපු එවුන් මොනව හරි ගත්ත එවුන්, නැත්තං ගන්න බලන් ඉන්න එවුන්, හාමුට දීපු එවුන්ට ගෑස් විතරයි ඕනේ.

    ඒක නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි :lol:
    npp දුන්න උන්ට තියෙන්නේ අනුර්යා විත් හොරු අල්ලල , රට තියන් සල්ලි අරන් ඇවිත් රට ගොඩ දායි වගේ මනොලෝකේ හීන කියලා කියන්නත් පුලුවන් . :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,440
    113
    අලියාගෙන් කට්ටිය එයි .

    දිලිත් ගේ පක්ෂේ ටිකක් නැගල එයි .
    එතන තනි තනි චරිත ඉන්නව නේ බන් . උන්ට මනාප හම්බෙනව .
    ඔය ජනදිපතිවරන් ප්‍රතිපලේ වගේ නවෙයි GE එක මේ පාර .
    අනිත් එක පොහොට්ටුව . එතන ඉන්න ඔක්කොම් ගෙදර යන්නේ නෑ . උන්ට චන්ද දෙනවා ගම් වල උන් තනි තනි මානප දෙද්දී . උන්ට 10%ක් වත් එනව මට පෙන විදියට .
    උතුරෙන් දෙමල පක්ෂ එනව .
    ඒක නිසා ඔය තුනට වගේ කැඩුන ප්‍රතිපලයක් නෙවෙයි එන්නේ .
    5කට 6කට කෑලි කැඩුන එකක්
    ජනාධිපතිවරණයටත් කිව්වෙ ඔහොමනෙ 10%යි කිව්ව 20% කිව්ව. ලක්ස්ග 20යි ගන්නෙ කිව්ව අන්තිමට විධායක ජනාධිපතිනෙ.

    පොඩ්ඩක් බලන් හිටපන්කො දෙබරෙට ගල වැදුන විතරයි. හොද සෙල්ලම් රැසක් බලාගන්න පුලුවන්.

    උන් උන් මරාගද්දි

    මේ ගත වෙන කාලෙදි මිනිස්සුන්ගෙ හිත තව තවත් දිනාගන්න පුලුවන් මාලිමාවට
     
    • Like
    Reactions: ElaBaba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරණයටත් කිව්වෙ ඔහොමනෙ 10%යි කිව්ව 20% කිව්ව. ලක්ස්ග 20යි ගන්නෙ කිව්ව අන්තිමට විධායක ජනාධිපතිනෙ.

    පොඩ්ඩක් බලන් හිටපන්කො දෙබරෙට ගල වැදුන විතරයි. හොද සෙල්ලම් රැසක් බලාගන්න පුලුවන්.

    උන් උන් මරාගද්දි

    මේ ගත වෙන කාලෙදි මිනිස්සුන්ගෙ හිත තව තවත් දිනාගන්න පුලුවන් මාලිමාවට
    අපි නම් ඔහොම කිව්වේ නෑ . අපි නම් කිව්වේ අනුරය දිනනවා , නාමොලය ට ලක්ෂයක් වත් චන්ද නෑ කියලා .

    මලිමාවේ අවුල මනාප ගන්න දන්නා උන නැති එක . අනිත් උන් ලග එහෙම උන් ඉන්නව .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,440
    113
    අපි නම් ඔහොම කිව්වේ නෑ . අපි නම් කිව්වේ අනුරය දිනනවා , නාමොලය ට ලක්ෂයක් වත් චන්ද නෑ කියලා .

    මලිමාවේ අවුල මනාප ගන්න දන්නා උන නැති එක . අනිත් උන් ලග එහෙම උන් ඉන්නව .
    මේ ඉන්න උන් එපා නිසානෙ අනුර දින්නෙ. අලුත් උන් තමා එන්නෙ ඉතිං. ඒක මිනිස්සු දන්නව. ඒකනෙ ඉල්ලුවෙ. ඒ එන අලුත් මිනිස්සුන්ට ගානට මනාප දෙයි. බය නොවි ඉදින්. උඹත් එකතු වෙයන් අනුරගෙ දෑත් සක්තිමත් කරන්න 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    උබේ මතය මොකක්ද ? මේ පාර කාට බහුතරය ආවොත් ද හොඳ?
    ඒක කියන බෑ . දෙපැත්තෙන් ආණ්ඩු ආවත් හොද දේවල් තිය්ව්න
    තනි පැත්තෙන් ආවත් හොද දේවල් තියනව .

    GE වලදී මම සාමන්‍යයෙන් චන්දෙ දෙන්නේ පක්ෂ වලට නෙවෙයි . පාර්ලිමේන්තු යන්න හොද එකෙක් බලලා ඌ ට මනාප දෙන්නේ .
    කලින් දුන්නේ අර පැතුම් කර්නර් කියන එකට . මේ පාර ආවම බලන්න ඕනේ මොක්කුද ඉන්නේ කියලා .
     
    • Haha
    Reactions: chinmak

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    npp දුන්න උන්ට තියෙන්නේ අනුර්යා විත් හොරු අල්ලල , රට තියන් සල්ලි අරන් ඇවිත් රට ගොඩ දායි වගේ මනොලෝකේ හීන කියලා කියන්නත් පුලුවන් . :rofl:
    එතකල් හාමුගෙ බලකායට හොරාකන්න යද්දි කකුලෙන් ඇද්දම රටට කෙලවෙන හැටි පැහැදිලි කරන්න පුලුවන් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    මේ ඉන්න උන් එපා නිසානෙ අනුර දින්නෙ. අලුත් උන් තමා එන්නෙ ඉතිං. ඒක මිනිස්සු දන්නව. ඒකනෙ ඉල්ලුවෙ. ඒ එන අලුත් මිනිස්සුන්ට ගානට මනාප දෙයි. බය නොවි ඉදින්. උඹත් එකතු වෙයන් අනුරගෙ දෑත් සක්තිමත් කරන්න 😁
    උබ හිතන්නේ දීපානි , සමනලී , ලම්බෝගිනි ගැන අඩපු එකා , රජවාසලේ බඩුම තමයි , සංගීත් ,
    වගේ උන් මේ පාර පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලයි ද නැද්ද ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,703
    18,440
    113
    උබ හිතන්නේ දීපානි , සමනලී , ලම්බෝගිනි ගැන අඩපු එකා , රජවාසලේ බඩුම තමයි , සංගීත් ,
    වගේ උන් මේ පාර පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලයි ද නැද්ද ?
    ඔය සෙට් එකම නෑ
     
    • Like
    Reactions: dilann

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක කියන බෑ . දෙපැත්තෙන් ආණ්ඩු ආවත් හොද දේවල් තිය්ව්න
    තනි පැත්තෙන් ආවත් හොද දේවල් තියනව .

    GE වලදී මම සාමන්‍යයෙන් චන්දෙ දෙන්නේ පක්ෂ වලට නෙවෙයි . පාර්ලිමේන්තු යන්න හොද එකෙක් බලලා ඌ ට මනාප දෙන්නේ .
    කලින් දුන්නේ අර පැතුම් කර්නර් කියන එකට . මේ පාර ආවම බලන්න ඕනේ මොක්කුද ඉන්නේ කියලා .
    උඹේ මතය අනුව NPP තනි ආණ්ඩුවක් ආවොත් වෙන හොඳ මොනවද? , දෙපැත්තෙන් ආවොත් (හොරුත් එක්කනෙ එන්නෙ උඹ කියන විදිහට) වෙන හොඳ දේවල් මොනවද ?
     
    • Like
    Reactions: Tricle_Buwa