අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රටේ ආර්තික තත්වෙ මේ යන විදියටම ගියොත් අනුරට චාන්ස් තියෙනව සින්හල පැති වලින්.

    හැබැයි මිනිස්සු චන්දෙ දෙනකොට තමුන්ට රස්සාවක් දුන්න මන්ත්‍රී, ගමේ පාර හදපු මන්ත්‍රී, සමුර්දිය හදල දුන්නෙ කවුද වගේ දේවල් හොයනව.

    කොච්චර හොරා කිව්වත් හැමදාම වගේ පාර්ලිමේන්තුවේ එකම මූණු සෙට් එක තියෙන්නෙ ඒකයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113

    hemotama rassa dennath be hemotama tahadu dennath be hebei rate hema minihatama denena change ekak karanna puluwan hoda goverment ekakata, ehema goverment ekak wattanna mokatawat be
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    සජිත්ගෙ කොල්ලෙක් මෙක එව්වෙ, අපෙ අම්ම, අක්ක, පුන්චි රනිල්ට වොට් කරේ, පුන්චිගෙ හස්බන්ඩ් ලමයි අනුරට, මමලා අනුරට, අනුරට රනිල්ට බෙදිල ගියෙ ගොටාගේ චන්ද ටික, පවුල් පවා දෙකට බෙදිල තමා චන්දේ දැම්මෙ, අපේ මේඩ් අක්කගෙ පවුලත් දෙකට බෙදිලා දාල තියෙන්නෙ සජිත්ටයි අනුරටයි, දැන් උන් ඔක්කොම අනුරට දාන්න බලන් ඉන්නෙ, ගොඩක් උන් අනුරට දැම්මෙ නැත්තෙ දිනන්න විදිහක් නැ කියල, දැන් ත්ත්වේ වෙනස,

    and i saw twitter එකෙ පොශ් බිචස් already drooling over හරිනි

    image.png

    NPP set to rule the country for 10 - 20 years, get used to it
    මම දැක්කා ගොඩක් තැන්වල, අනුරට ඡන්දෙ දීපු එවුන් කමෙන්ට් කරනවා අපි දුන්නෙ රනිල්ට ඒත් මහ මැතිවරණෙදි අනුරට දෙනව කිය කිය . ඒකත් හොද පෙලඹවීමක්. හැබැයි ටිකක් ගොන් වගේ නේද?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    හැබැයි මිනිස්සු චන්දෙ දෙනකොට තමුන්ට රස්සාවක් දුන්න මන්ත්‍රී, ගමේ පාර හදපු මන්ත්‍රී, සමුර්දිය හදල දුන්නෙ කවුද වගේ දේවල් හොයනව.

    කොච්චර හොරා කිව්වත් හැමදාම වගේ පාර්ලිමේන්තුවේ එකම මූණු සෙට් එක තියෙන්නෙ ඒකයි.
    meka thama atta thathve.. yamak kamak therena igenagattu un arenna godak minissu chande denne ohoma thama..
    adath geval gava ganu kenek kiyaa thibba haal 40kg dunna nisa ranil ta chande dunna kiyala :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    3Y8Y5FO.gif

    කොහොමත් අනුර දිනනව මහමැතිවරනෙ ඒක දෙකක් නෑ
    මොකාගෙන්හරි මේ ක්‍රමය වෙනස් කරන්නයි ඕන
    හාමු ආයෙ එන්නෙ නෑලු, විවේක සුවයෙන් ඉන්නවලු, ජාතික ලයිස්තුවෙන්වත් එන්නෙ නෑලු
    කොහොමත් ඉතිං 16 වතාවක් අගමැතිවෙලත් මොකුත් නොකර ආයෙ තරඟ කලා කියලා
    වැඩක් තියනවද...?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    ok, ubala kiwwe kohomada, ratama sajith ta, ratama ranil ta? 50% ranilta,sajita ta? wedima sajita ta, ranil ta? looks like we got it right than most :lol:
    LOL un denna ekama camp ekey. deka ekatu une naeththe gon sajiya nisaa. issara dinapu eka ohoma laawata anga beran nondi welaa ne. hondata dinuapu unuth umbala wage cringy huththawal share kara kara indalath ne patan gaththa dawasae inndan
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    නෑ ලැබිල නෑනෙ.
    ලැබිල නං පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නෙ අහවල් එකකටද?
    ඒක ඔය 42% බෙදිල ගිය විදියට ආවත් 113 එනව
    අනිත් උන්ට එන්නේ කෑලි එකතුවක්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    මම දැක්කා ගොඩක් තැන්වල, අනුරට ඡන්දෙ දීපු එවුන් කමෙන්ට් කරනවා අපි දුන්නෙ රනිල්ට ඒත් මහ මැතිවරණෙදි අනුරට දෙනව කිය කිය . ඒකත් හොද පෙලඹවීමක්. හැබැයි ටිකක් ගොන් වගේ නේද?
    this is my true experience, i was mocking jvp here until i realised everyone around me supporting npp, and even more family and freidns supporting npp

    LOL un denna ekama camp ekey. deka ekatu une naeththe gon sajiya nisaa. issara dinapu eka ohoma laawata anga beran nondi welaa ne. hondata dinuapu unuth umbala wage cringy huththawal share kara kara indalath ne patan gaththa dawasae inndan
    ado keep quiet if thats the case, why so concerned about NPP ? :lol:
    ------ Post added on Sep 25, 2024 at 10:01 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    this is my true experience, i was mocking jvp here until i realised everyone around me supporting npp, and even more family and freidns supporting npp

    ado keep quiet if thats the case, why so concerned about NPP ? :lol:
    ------ Post added on Sep 25, 2024 at 10:01 AM
    Why the fuck should I keep quite?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,371
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඔය 42% බෙදිල ගිය විදියට ආවත් 113 එනව
    අනිත් උන්ට එන්නේ කෑලි එකතුවක්

    බලේ එනව. ඒකෙ කතා දෙකක් නෑ.

    ඒක නෙවෙයිනෙ උබ ඇහුවෙ. දැන් බලේ තියෙනවද කියලනේ. මහමැතිවරණය තියලා 113 එනකන් බලේ නෑ. එතකන් කියපු දේවල් ඔක්කෙිම කරන්න බෑ. සමහර ඒව පුලුවන්.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සජිත්ගෙ කොල්ලෙක් මෙක එව්වෙ, අපෙ අම්ම, අක්ක, පුන්චි රනිල්ට වොට් කරේ, පුන්චිගෙ හස්බන්ඩ් ලමයි අනුරට, මමලා අනුරට, අනුරට රනිල්ට බෙදිල ගියෙ ගොටාගේ චන්ද ටික, පවුල් පවා දෙකට බෙදිල තමා චන්දේ දැම්මෙ, අපේ මේඩ් අක්කගෙ පවුලත් දෙකට බෙදිලා දාල තියෙන්නෙ සජිත්ටයි අනුරටයි, දැන් උන් ඔක්කොම අනුරට දාන්න බලන් ඉන්නෙ, ගොඩක් උන් අනුරට දැම්මෙ නැත්තෙ දිනන්න විදිහක් නැ කියල, දැන් ත්ත්වේ වෙනස,

    and i saw twitter එකෙ පොශ් බිචස් already drooling over හරිනි

    image.png

    NPP set to rule the country for 10 - 20 years, get used to it
    #225 ම අනුරට
    මොකෝ කියන්නේ
     
    • Love
    Reactions: Wickybro

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    NPP එකට යකා ඉන්නේ අතුලේමයි... JVP hardcore set එකයි NPP moderate set එකයි balance කරන්නේ කොහොමද කියන එක තමයි උන්ට තියන ලොකුම challenge එක... ඒක under control තියාගන්න පුලුවන්නම් අනුරට අවුරුදු 5වත් ලොකු අවුලක් නැතිව යනවා ෂුවර්...

    අමාත්‍යංශ ලේකම් ලා පත් කරපු විදිහෙන් පේනවා ලොකු සංදර්ශන දාන්න ගිහිං කෙළෝ ගන්න ඕන කනක් නෑ කියලා...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    NPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද?
    මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන.
    කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක ඇහේ කටු අනිනවා වගේ. ඕක රාජපක්ෂලා හොඳට දන්නවා. උන් වෙලාව එනකල් බලන් ඉඳීවි ගින්න අවුලන්න. එක සිද්ධියක් ඇති ඔය සිංහල බෞද්ධ vote base එක තනිකරම අනිත් පැත්ත හරවන්න. ඊට කලින් ඕක address වෙන්න ඕන. දෙමල මිනිස්සු මුස්ලිම් විතර ස්වභාවයෙන්ම ජාතිවාදී නැහැ. උන්ගේ දේශපාලඥයෝ තමයි ගේම අරගෙන යන්නේ.