අද හරි සතුටු දවසක්🥰

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    කිව්ව😁
    අන්තිමට කොළඹ කිවුවද මන්ද?
    jDaKIcQ.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    උඹනේ මෝඩ මන්දබුද්ධික පොට්ටයා. නෙලුම් කුලූනේ කන්න ගියාම ෆයියක් කියවනවා🤣
    හා හා කාපන් කින්නියාවේ නෙලුම් කුලුනේ 🤡
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හා හා කාපන් කින්නියාවේ නෙලුම් කුලුනේ 🤡
    අන්න එහෙම වරෙන්. බූරුවා වගේ වියලි කලාපේ ගාන්නේ නැතිව. මම මේ දැන් කින්නියා ආව. ලොකේසන් ඕනත?
    🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අන්න එහෙම වරෙන්. බූරුවා වගේ වියලි කලාපේ ගාන්නේ නැතිව. මම මේ දැන් කින්නියා ආව. ලොකේසන් ඕනත?
    🤣
    පයින්ද ආවේ? 🤭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    මා විසින් මෙච්චරකල් ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රභල සාමාජිකයෙක්ගේ ආදර සම්භන්දයක් පිළිබඳ ඉඟි මගින් කළ හෙලිදරව්ව මෙන්න මාධ්‍යයේ යනවා.

    මම උඹලට කිව්වේ ජෙප්පෝ ගැන මට කියල දෙන්න එන්න එපා කියලා මේ පුද්ගලයා හා සමඟ මගේ පියාගේ තිබෙන හැඳුනුම්කම නිසා.

    පරණ ත්‍රෙඩ් එකක කියල තිබුන ජෙප්පෙක් තාත්තට ගල්කටස් තුවක්කුවක් මෑනුවම එයා කියල තිබුනේ "ගිහින් අහගනිං ලයනල් බෝපගේගෙන් මම කවුද කියලා" කියලා



    නා රජෙක් මැණිකක් ආරක්ශා කරන්නා වගේ උබ ඔය කතාව රැකගත්තට මොකක්ද ඕකේ විශේශත්වේ . Just a love story .