මා විසින් මෙච්චරකල් ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රභල සාමාජිකයෙක්ගේ ආදර සම්භන්දයක් පිළිබඳ ඉඟි මගින් කළ හෙලිදරව්ව මෙන්න මාධ්‍යයේ යනවා.
මම උඹලට කිව්වේ ජෙප්පෝ ගැන මට කියල දෙන්න එන්න එපා කියලා මේ පුද්ගලයා හා සමඟ මගේ පියාගේ තිබෙන හැඳුනුම්කම නිසා.
පරණ ත්‍රෙඩ් එකක කියල තිබුන ජෙප්පෙක් තාත්තට ගල්කටස් තුවක්කුවක් මෑනුවම එයා කියල තිබුනේ "ගිහින් අහගනිං ලයනල් බෝපගේගෙන් මම කවුද කියලා" කියලා

Last edited: