අඩෝ ඊයේ වෙනකන් JVP විකිපීඩියා එකේ කෑල්ලක් තිබ්බ උන්ගේ යුධ සංවිධානයක් ද මොකද්ද එක්ක ගැන . ..

නැතුව ඉතින් හද්ද පරණ මොනව හරි තිබ්බොත් හාමුගෙ ලොඳවල්ලො ටික ඕකම අල්ලගෙන නහිනවනෙ. උන්ට වැඩක් කරන්න වෙන්නෙ නෑඅඩෝ ඊයේ වෙනකන් JVP විකිපීඩියා එකේ කෑල්ලක් තිබ්බ උන්ගේ යුධ සංවිධානයක් ද මොකද්ද එක්ක ගැන . ..
එකෙ Allies විදියට North Korea , China .
opponent විදියට තිබ්බේ ලංකාව , ඉන්දියාව .
අද බලද්දී ඔක්කොම update කරල වෙනස් කරල නේ මුන් . .![]()
අපරාදේ . මම දැන් ගියේ එක උස්සන් ඇවිත් මේකේ අලවන්නනැතුව ඉතින් හද්ද පරණ මොනව හරි තිබ්බොත් හාමුගෙ ලොඳවල්ලො ටික ඕකම අල්ලගෙන නහිනවනෙ. උන්ට වැඩක් කරන්න වෙන්නෙ නෑ
ඒකනෙ මම කිව්වේඅපරාදේ . මම දැන් ගියේ එක උස්සන් ඇවිත් මේකේ අලවන්න![]()

Germanyබයියන්ට අනුව මොකක් හරි අඩුකුලේ ඉන්දියන් චැනල් එකක් = අමො අමො ලෝකෙ international media![]()
ඉන්දියන් කාරයෝ තරම් කොමියුනිස්ට් භීතිකාවක් සීතල යුද්ධ කාලේ ඇමරිකාවට වත් තිබ්බේ නෑ. ඉන්දියාවේ වම ගාන්ධි ලා අතේ තියෙන්නේ සුපිරි වම එක නිකන් බණ්ඩාරණායකලගේ එක වගේindian media ටික අරිනවා නේද ලොඳ නැති වෙන්න..