Sri Lanka Now Has A Communist Government

dilann

Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    janith20030801
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    බටහිර NGO කාරයොලු නේද ඩොලර් වැස්සක් එවලා අනුරව ජනාදිපති කරේ? දැන් කොමියුනිස්ට් කාරයලු :lol:

    @netudara @2osama
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,547
    72,663
    113

    ඉස්සර ආසවෙන් බලපු news ටික දැන් ජෙප්පන්ට වහකදුරු වගේ වෙන්න යන්නෙ.

    පේන විදියට ජෙප්පන්ට international media හැඬ්ල් කරන්න එකෙක් නෑ. ලොක්කට enlgish බෑ එ නිසා ඌ මුකුත් කියන්නෙ නෑ. මේවා එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

    තට ටික කාලේකින් මුන්ට තේරෙන්න ගන්නවා රනිලා මුන්ට ලොවෙත් මුකුත් කියන්න දුන්නෙ නැත්තේ ඇයි කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    බටහිර NGO කාරයොලු නේද ඩොලර් වැස්සක් එවලා අනුරව ජනාදිපති කරේ? දැන් කොමියුනිස්ට් කාරයලු :lol:

    @netudara @2osama
    අඩෝ ඊයේ වෙනකන් JVP විකිපීඩියා එකේ කෑල්ලක් තිබ්බ උන්ගේ යුධ සංවිධානයක් ද මොකද්ද එක්ක ගැන . ..
    එකෙ Allies විදියට North Korea , China . :rofl:
    opponent විදියට තිබ්බේ ලංකාව , ඉන්දියාව .

    අද බලද්දී ඔක්කොම update කරල වෙනස් කරල නේ මුන් . . 🥱
     
    • Wow
    Reactions: supun_sg

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,532
    113
    DW, France 24, SKY news , Reuters, ඔක්කොම international news agencies report කරන්නෙ "new Marxist leader කියල :ROFLMAO::ROFLMAO:"
     
    • Haha
    Reactions: supun_sg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අඩෝ ඊයේ වෙනකන් JVP විකිපීඩියා එකේ කෑල්ලක් තිබ්බ උන්ගේ යුධ සංවිධානයක් ද මොකද්ද එක්ක ගැන . ..
    එකෙ Allies විදියට North Korea , China . :rofl:
    opponent විදියට තිබ්බේ ලංකාව , ඉන්දියාව .

    අද බලද්දී ඔක්කොම update කරල වෙනස් කරල නේ මුන් . . 🥱
    නැතුව ඉතින් හද්ද පරණ මොනව හරි තිබ්බොත් හාමුගෙ ලොඳවල්ලො ටික ඕකම අල්ලගෙන නහිනවනෙ. උන්ට වැඩක් කරන්න වෙන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    නැතුව ඉතින් හද්ද පරණ මොනව හරි තිබ්බොත් හාමුගෙ ලොඳවල්ලො ටික ඕකම අල්ලගෙන නහිනවනෙ. උන්ට වැඩක් කරන්න වෙන්නෙ නෑ
    අපරාදේ . මම දැන් ගියේ එක උස්සන් ඇවිත් මේකේ අලවන්න 🥱
     
    • Haha
    Reactions: supun_sg

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    indian media ටික අරිනවා නේද ලොඳ නැති වෙන්න..
    ඉන්දියන් කාරයෝ තරම් කොමියුනිස්ට් භීතිකාවක් සීතල යුද්ධ කාලේ ඇමරිකාවට වත් තිබ්බේ නෑ. ඉන්දියාවේ වම ගාන්ධි ලා අතේ තියෙන්නේ සුපිරි වම එක නිකන් බණ්ඩාරණායකලගේ එක වගේ :ROFLMAO: