Financial Advice - Housing loan

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    112
    43
    ම‌ේ ලගදි Housing loan ගත්තු අය ඉන්නවාද ?

    බැංකු කිපයකටම call කරලා බැලුවා rates යන්නේ 11-15.5 වගේ

    මේ වගේ ‌‌වෙලා වක housing loan ඒකක් ගන්න ඒක හො දයිද ?
    කරදර නැ තුව loan ඒකක් ගන්න පුලුවන් banks මො නවද ?
    HNB හෙදයිද ? ගත්තු අය ඉන්නවා ද ?

    Document charges ඒහේම කො හො මද දැ න්

    ගන්න යන house ඒකේ value ඒක 21M ලො න් ඒක ගන්න ඔනෙ 15M වගේ

    අදහසක් දුන්නා නම් ගො ඩාක් වටිනවා
     
    • Like
    Reactions: sumane20

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    ම‌ේ ලගදි Housing loan ගත්තු අය ඉන්නවාද ?

    බැංකු කිපයකටම call කරලා බැලුවා rates යන්නේ 11-15.5 වගේ

    මේ වගේ ‌‌වෙලා වක housing loan ඒකක් ගන්න ඒක හො දයිද ?
    කරදර නැ තුව loan ඒකක් ගන්න පුලුවන් banks මො නවද ?
    HNB හෙදයිද ? ගත්තු අය ඉන්නවා ද ?

    Document charges ඒහේම කො හො මද දැ න්

    ගන්න යන house ඒකේ value ඒක 21M ලො න් ඒක ගන්න ඔනෙ 15M වගේ

    අදහසක් දුන්නා නම් ගො ඩාක් වටිනවා
    Income eken precentage eka kohomada installment eka?wena assets monawahari thiyeida?
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Bump, Mchn loan rates tika danna puluwanda banks wala.

    ------ Post added on Sep 25, 2024 at 4:26 PM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,219
    8,086
    113
    මචං ඉදිරිය සජිත් මහත්තායා අගමැතු අවාම රෙට්ස් අඩු වෙනවා..පොඩ්ඩක් ඉවසපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,937
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවල් හදනවට වඩා හදපු ගෙයක් අරගන්න පුළුවන් නම් වටිනවා මේ දවස්වල. රට යන එවුන් ගෙවල් විකුනනවා.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    112
    43
    ගෙවල් හදනවට වඩා හදපු ගෙයක් අරගන්න පුළුවන් නම් වටිනවා මේ දවස්වල. රට යන එවුන් ගෙවල් විකුනනවා.
    එක නම් ඇත්ත එ උනත් දැන් ඉන්න brokers ලා නිසා නොවාටිනා ගනන් කියන්නේ කලාතුරකින් තමා ගෙයක් විකිනෙන්නේ
    අපි බලන්න ගියපු ගෙවල් වලින් සමහර අය 2M වගේ ති‍යලා තමා අපිට ගනන් කියලා තිබුනේ

    Income eken precentage eka kohomada installment eka?wena assets monawahari thiyeida?
    Income eka 5K + වගේ තියෙනවා එක නිසා එතන නම් ප්‍රෂ්ණයක් නැ
    සැලරි එකෙන් 50-65 % වගේ තමා දෙනවා කියන්නේ.
    ------ Post added on Sep 25, 2024 at 7:22 PM

    goverment wada karanawa nan Sanasa wage try karanna rate eka adui
    එයාලා එ තරම් ලොකු ගනන් දෙන්නේ නැ නේද ?
    ------ Post added on Sep 25, 2024 at 7:22 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,733
    113
    එක නම් ඇත්ත එ උනත් දැන් ඉන්න brokers ලා නිසා නොවාටිනා ගනන් කියන්නේ කලාතුරකින් තමා ගෙයක් විකිනෙන්නේ
    අපි බලන්න ගියපු ගෙවල් වලින් සමහර අය 2M වගේ ති‍යලා තමා අපිට ගනන් කියලා තිබුනේ

    Income eka 5K + වගේ තියෙනවා එක නිසා එතන නම් ප්‍රෂ්ණයක් නැ
    සැලරි එකෙන් 50-65 % වගේ තමා දෙනවා කියන්නේ.
    ------ Post added on Sep 25, 2024 at 7:22 PM

    එයාලා එ තරම් ලොකු ගනන් දෙන්නේ නැ නේද ?
    ------ Post added on Sep 25, 2024 at 7:22 PM
    Salary eka ena bank eka try karanna, hnb hodai
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ම‌ේ ලගදි Housing loan ගත්තු අය ඉන්නවාද ?

    බැංකු කිපයකටම call කරලා බැලුවා rates යන්නේ 11-15.5 වගේ

    මේ වගේ ‌‌වෙලා වක housing loan ඒකක් ගන්න ඒක හො දයිද ?
    කරදර නැ තුව loan ඒකක් ගන්න පුලුවන් banks මො නවද ?
    HNB හෙදයිද ? ගත්තු අය ඉන්නවා ද ?

    Document charges ඒහේම කො හො මද දැ න්

    ගන්න යන house ඒකේ value ඒක 21M ලො න් ඒක ගන්න ඔනෙ 15M වගේ

    අදහසක් දුන්නා නම් ගො ඩාක් වටිනවා
    Rate eka hri machan oya rates yanne dn. Commercial bank aulk nah HNB dnne ne loans aran nati nisa aya balanna people’s BOC natinam HDFC bank eka HDFC eke housing loans rate eka adui
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,822
    13,476
    113
    Salary eken upto 60% monthly installment ekata equal wenakal ganna puluwan.
    Credit card thiyenawa nam 5% ain karanawa ekata. Ethakota upto 55% wenakal yanna puluwan.
    Hadapu geyak ganin bn. Gewal hadanna yanna epa. Too many variables.
    Ubata onama nam, salli awulak nathnam, gedara hadena thena ubata sure kenek nitharama thiyala thiyanna puluwan nam gewal hada wadeta atha gahapan.
    HNB ekak yanawa mage. Un nam flexible naha bn. But it's understandable, they also have to make money neh.

    Ganna amaru wunata government banks hodai.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    112
    43
    Unrelated but important:

    ube wayasa kiyada? life eke anith dewal OK da? (job, marriage, kids, etc.)
    ehema nam witharak gewal hadana wadeta athagahanna.
    Nathnam anith dewal OK karan inna.
    මේ දේවල් ගැන ගොඩාක් කල්පනා කරලා තමා අත තියන්නේ මචං
    දැනට life එක balanced. දෙන්නාගේම සැලරි එකෙන් 1M විතර එනවා
    backup එකටත් 1-2M විතර FD එකක් වෙනමම තියාගෙන තමා යන්න බැලුවේ කොච්චර උනත් ඉස්සරහාට මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා

    The current interest rates won't come down further.
    yes seems like that
    ------ Post added on Sep 27, 2024 at 8:34 PM
     
    • Love
    Reactions: supun_sg

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Salary eken upto 60% monthly installment ekata equal wenakal ganna puluwan.
    Credit card thiyenawa nam 5% ain karanawa ekata. Ethakota upto 55% wenakal yanna puluwan.
    Hadapu geyak ganin bn. Gewal hadanna yanna epa. Too many variables.
    Ubata onama nam, salli awulak nathnam, gedara hadena thena ubata sure kenek nitharama thiyala thiyanna puluwan nam gewal hada wadeta atha gahapan.
    HNB ekak yanawa mage. Un nam flexible naha bn. But it's understandable, they also have to make money neh.

    Ganna amaru wunata government banks hodai.
    Housing loan එකක් ගද්දී අපි ගෙවල් හෝ ඉඩම් සම්බන්ධ දෙයක් කියලානේ ගන්න ඕනේ.අපිට ඒ සල්ලි වෙන දෙයකට ගන්න පුලුවන්ද ගෙයක වැඩ ඉවරකරන්න වගේ අරගෙන.(මං student visa දාන්න හිතන් ඉන්නේ.ඒකේ block account එකට 40 lakhs වගේ ඕනේ.)Personal loans වල පොලිය සෑහෙන වැඩියි.ගෙදර තව හදන වැඩ කොටසකට කියලා අම්මගේ නමට ගන්න පුලුවන්ද?(1.5 lakhs වගේ ආදායමක් තියෙනවා නං).Retire වෙන්න අවු.5ක් වගේ තියෙන්නේ.ඒත් ගිහින් මං තමයි ගෙවන්න හිතන් ඉන්නේ.මාසෙකට 40000 ක් වගේ ගෙවන්න අරගන්න බැරිවෙයි ද?
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Rate eka hri machan oya rates yanne dn. Commercial bank aulk nah HNB dnne ne loans aran nati nisa aya balanna people’s BOC natinam HDFC bank eka HDFC eke housing loans rate eka adui
    HDFC eke loan rates patta wedi. 15%+. All private banks have very low rates 12% range.