හොඳ සුදු යකඩ චේන් එකක් ගන්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    හොඳ සුදු යකඩ කියුබන් චේන් එකක් බ්‍රේස්ලට් එකක් ගන්න හොඳ තැනක් නැද්ද? නිකල් ප්ලේටින් කරපු තඹ ලෝකඩ ජරාවල් නෙමේ ඔරිජිනල් සුදු යකඩ එකක්?
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    https://g.co/kgs/mqg38ra

    allforpets.lk (Meke tiyenawa)​

    AF1QipM7Ym10M6SnoxPFx3GTDroM4H96n8eGmjcfmspB=s1360-w1360-h1020
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    සමහරුන්ට මොකක් ඇන්දත් පොෂ් පාටට පේනව
    මම නම් මොකක් ඇන්දත් අඩු කුලේ ලුක් බන්:nerd:
    රැවුල් කොණ්ඩ මෝස්තරත් බලපානව සෑහෙන. දැන් ලංකාවෙ ට්‍රෙන්ඩින් හෙයාකට් ගොඩක් අඩුකුලේ ලුකිං එව්ව තමයි.

    Silver gannako
    price wadi neh. therumak na neda gold nam kamak na thawa.
    ------ Post added on Sep 26, 2024 at 8:56 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    රැවුල් කොණ්ඩ මෝස්තරත් බලපානව සෑහෙන. දැන් ලංකාවෙ ට්‍රෙන්ඩින් හෙයාකට් ගොඩක් අඩුකුලේ ලුකිං එව්ව තමයි.

    price wadi neh. therumak na neda gold nam kamak na thawa.
    ------ Post added on Sep 26, 2024 at 8:56 PM

    Loku gank na neda. Mn gtta ekak 15kata wage