අර T56 නැතිවෙලා තියෙන්නෙ 2008ද කොහෙද කිව්වනේ. එතකොට ඒ කාලෙ ඉඳල ඉස්ලාම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙලා ඉඳල තියෙනවද?කවුරු කරා කියලද මේ නොකියා කියන්නෙ?
ඒව නම් පැටලිලි සහගතයි, 2008 යුද්දෙ ඉවර වෙලා තිබ්බෙත් නෑනෙඅර T56 නැතිවෙලා තියෙන්නෙ 2008ද කොහෙද කිව්වනේ. එතකොට ඒ කාලෙ ඉඳල ඉස්ලාම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙලා ඉඳල තියෙනවද?
මේවා ඇදෙයි ද...මෙයාගේ මාර මෙමරියක්නේ තියෙන්නේ.
කොලයක්වත් බලන්න්නැතුව අහවල් දවසේ හම්බුන අහවල් ආයුදේ බුලට් ගාන ඉදන් අහවල් ලියුමේ අහවල් පිටුවේ කරුන කියන්න තරම්![]()
ඕනි බූරුවෙක් ට තේරුණා ත වැඩක් නෑ නේ..Easter attack ekata Suresh Salley directly invovled kiyala oni tharam proof thiyenawa. Salley wa SIS eke head kale kauda kiyala hoyala balanna. Anith eka Salleyta Lasanthage murder ekatath chodana awa. Oya dots tika connect karala beluwama oni buruwekta therenawa meka pitipasse inne kauda kiyala.
Kawda kiyapan. Owa hoyanna wela nahaEaster attack ekata Suresh Salley directly invovled kiyala oni tharam proof thiyenawa. Salley wa SIS eke head kale kauda kiyala hoyala balanna. Anith eka Salleyta Lasanthage murder ekatath chodana awa. Oya dots tika connect karala beluwama oni buruwekta therenawa meka pitipasse inne kauda kiyala.
මන් ඒ කාලෙම දැක්කා ඔය මරපු දෙන්නගෙ මරලා දාලා තිබුන හැටි ෆොටො. කෲරයිමේවා ඇදෙයි ද...
දුක හිතුනා යාකෝ අර කොහේවත් යන පොලිස් කාරයො දෙන්නෙක් මරලා තියෙන්නේ මුන්ට මේ රටේ ජාතික අර්බුදයක් තියනවා කියලා පෙන්නද...
හෙන ගහන්න එපැයි![]()
රටේ මිනිස්සු 269ක් මැරුනට පස්සේ අවුරුදු 4කට පස්සේ හරි ඒක ගැන හොයන්න ඔනේ. ඕක කරේ තියන් ආපු එකා මග ඇරපු හැටි අපි දැක්කනේ. මරපු ඒවට සම්බන්ද අනු බල දුන්න වේසිගේ පුතාලට නිදැල්ලේ ඉන්න දෙන්න බෑ.ළගදිම හරි කියන්නේ නොවැම්බර් චන්දෙන් පස්සෙලුද?![]()
දැන් මම පාස්කු බෝම්බෙ ගැන කියල වැඩක් නෑ කියපු තැන අරන් වරෙන්…@dilann කියන විදියට මේවා දැන් කියල වැඩක් නෑලු.
පරීක්ෂණ යට ගහපු ගෝතයගෙ, සිරිසේනගෙ, රනිල්ගෙ කාලෙලු කියන්න තිබුණෙ.
ඌට උන අසාදාරණ, රටට වුන අසාදාරනය වෙන කියන්න තැනක් නැත්තම් ethics රැකලා මොකදඅවුරුදු 20ක්- 30ක් අපරාද පරික්ශන දෙපාර්තුමෙන්තුවෙ වෑඩ කරපු එකෙක් තමන් මෙච්චර කාලයක් කරපු ජොබ් එකෙ බෙසික් රොල් එක වත් දන්නෙ නෑ කියලා සෙන්ගක් ඉස්සරහ කලිසමකුත් ඈදගෙන කියනවා.... එක අහන් ඉන්න එවුන් අප්පුඩිත් ගහනවා........ පට්ට ඔයි