මොනවද බං මේ කියන්නේ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    කවුරු කරා කියලද මේ නොකියා කියන්නෙ?
    අර T56 නැතිවෙලා තියෙන්නෙ 2008ද කොහෙද කිව්වනේ. එතකොට ඒ කාලෙ ඉඳල ඉස්ලාම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙලා ඉඳල තියෙනවද?
     
    • Like
    Reactions: SimMaster

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර T56 නැතිවෙලා තියෙන්නෙ 2008ද කොහෙද කිව්වනේ. එතකොට ඒ කාලෙ ඉඳල ඉස්ලාම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙලා ඉඳල තියෙනවද?
    ඒව නම් පැටලිලි සහගතයි, 2008 යුද්දෙ ඉවර වෙලා තිබ්බෙත් නෑනෙ

    රනිල් - සිරිසේන දේශපාලණ ප්‍රශ්ණයි, සමහර දේශපාලකයො සම්බන්ධ ඇති නමුත් සහරාන් ඇතුලු සෙට් එක කොහොමත් මරාගෙන මැරෙන්ඩ හිටිය එවුන් ටිකක් බව තමා පේන්නෙ..
     
    • Like
    Reactions: SimMaster

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    මෙයාගේ මාර මෙමරියක්නේ තියෙන්නේ.
    කොලයක්වත් බලන්න්නැතුව අහවල් දවසේ හම්බුන අහවල් ආයුදේ බුලට් ගාන ඉදන් අහවල් ලියුමේ අහවල් පිටුවේ කරුන කියන්න තරම් 🙄
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙයාගේ මාර මෙමරියක්නේ තියෙන්නේ.
    කොලයක්වත් බලන්න්නැතුව අහවල් දවසේ හම්බුන අහවල් ආයුදේ බුලට් ගාන ඉදන් අහවල් ලියුමේ අහවල් පිටුවේ කරුන කියන්න තරම් 🙄
    මේවා ඇදෙයි ද...
    දුක හිතුනා යාකෝ අර කොහේවත් යන පොලිස් කාරයො දෙන්නෙක් මරලා තියෙන්නේ මුන්ට මේ රටේ ජාතික අර්බුදයක් තියනවා කියලා පෙන්නද...
    හෙන ගහන්න එපැයි 🥺🥺
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Easter attack ekata Suresh Salley directly invovled kiyala oni tharam proof thiyenawa. Salley wa SIS eke head kale kauda kiyala hoyala balanna. Anith eka Salleyta Lasanthage murder ekatath chodana awa. Oya dots tika connect karala beluwama oni buruwekta therenawa meka pitipasse inne kauda kiyala.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Easter attack ekata Suresh Salley directly invovled kiyala oni tharam proof thiyenawa. Salley wa SIS eke head kale kauda kiyala hoyala balanna. Anith eka Salleyta Lasanthage murder ekatath chodana awa. Oya dots tika connect karala beluwama oni buruwekta therenawa meka pitipasse inne kauda kiyala.
    ඕනි බූරුවෙක් ට තේරුණා ත වැඩක් නෑ නේ..
    උන් එහෙම වැඩක් කරලා තියනවා නම් ඒවට හරියට චෝදනා කරලා දඩුවම් දෙන්න ඕනි.
    එහෙම නැතුව හැමෝම දන්නවා ගගා නාන ළිං ගාව කියවා කියව හිටියා කියලා තව එකෙක් ඔහොම තව මිනිස්සු ටිකක් මරන්න තියන එක නතර වෙන්නේ නෑ නේ.. 🙁
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Easter attack ekata Suresh Salley directly invovled kiyala oni tharam proof thiyenawa. Salley wa SIS eke head kale kauda kiyala hoyala balanna. Anith eka Salleyta Lasanthage murder ekatath chodana awa. Oya dots tika connect karala beluwama oni buruwekta therenawa meka pitipasse inne kauda kiyala.
    Kawda kiyapan. Owa hoyanna wela naha
     
    • Like
    Reactions: SimMaster

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ළගදිම හරි කියන්නේ නොවැම්බර් චන්දෙන් පස්සෙලුද?😹😹😹
     
    • Like
    Reactions: SimMaster

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේවා ඇදෙයි ද...
    දුක හිතුනා යාකෝ අර කොහේවත් යන පොලිස් කාරයො දෙන්නෙක් මරලා තියෙන්නේ මුන්ට මේ රටේ ජාතික අර්බුදයක් තියනවා කියලා පෙන්නද...
    හෙන ගහන්න එපැයි 🥺🥺
    මන් ඒ කාලෙම දැක්කා ඔය මරපු දෙන්නගෙ මරලා දාලා තිබුන හැටි ෆොටො. කෲරයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,084
    113
    ළගදිම හරි කියන්නේ නොවැම්බර් චන්දෙන් පස්සෙලුද?😹😹😹
    රටේ මිනිස්සු 269ක් මැරුනට පස්සේ අවුරුදු 4කට පස්සේ හරි ඒක ගැන හොයන්න ඔනේ. ඕක කරේ තියන් ආපු එකා මග ඇරපු හැටි අපි දැක්කනේ. මරපු ඒවට සම්බන්ද අනු බල දුන්න වේසිගේ පුතාලට නිදැල්ලේ ඉන්න දෙන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,561
    113
    එකමත් එක රටක
    @dilann කියන විදියට මේවා දැන් කියල වැඩක් නෑලු.
    පරීක්ෂණ යට ගහපු ගෝතයගෙ, සිරිසේනගෙ, රනිල්ගෙ කාලෙලු කියන්න තිබුණෙ.
    දැන් මම පාස්කු බෝම්බෙ ගැන කියල වැඩක් නෑ කියපු තැන අරන් වරෙන්…

    දැන් ඔය විඩියෝ එක මේ ටිකේම කිරියේ දැම්ම නේද??
    කියපු තැන අරන් වරෙන්
     
    • Like
    Reactions: malakadss

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අවුරුදු 20ක්- 30ක් අපරාද පරික්ශන දෙපාර්තුමෙන්තුවෙ වෑඩ කරපු එකෙක් තමන් මෙච්චර කාලයක් කරපු ජොබ් එකෙ බෙසික් රොල් එක වත් දන්නෙ නෑ කියලා සෙන්ගක් ඉස්සරහ කලිසමකුත් ඈදගෙන කියනවා.... එක අහන් ඉන්න එවුන් අප්පුඩිත් ගහනවා........ පට්ට ඔයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අවුරුදු 20ක්- 30ක් අපරාද පරික්ශන දෙපාර්තුමෙන්තුවෙ වෑඩ කරපු එකෙක් තමන් මෙච්චර කාලයක් කරපු ජොබ් එකෙ බෙසික් රොල් එක වත් දන්නෙ නෑ කියලා සෙන්ගක් ඉස්සරහ කලිසමකුත් ඈදගෙන කියනවා.... එක අහන් ඉන්න එවුන් අප්පුඩිත් ගහනවා........ පට්ට ඔයි
    ඌට උන අසාදාරණ, රටට වුන අසාදාරනය වෙන කියන්න තැනක් නැත්තම් ethics රැකලා මොකද