ග්රහලෝක පකයා කිරියේ කොල්ලන්ව රවට්ටලා වෙලාවල් බලනවා කියලා. ඇත්ත විස්තරය හොයන් යද්දී සල්ලි අරන් free app එකකින් ගන්න විස්තර දීලා තියෙන්නේ. නිරංග ඇවිත් නුලක මුගේ ඇදුම් ගලවලා ඇරියේ.මොකක්ද බං ඒ සීන් එක?
නිරංග මුට කෝල් කරලා බැනලා. බයවුණා පාරට මු කිරියේ උසාවියට ගිහින් පොඩ්ඩක් අල්ලලා නිරන්ගව බෑන් කරලා නුල දාල චන්ඩි කතා ටිකකුත් එක්ක. නුලේ පලවෙනි පිටුවට ගියාම උබට බලාගන්න පුළුවන් මුගේ දායක සබාවේ පොඩි සමුප සිප්පියෙක් මුව පොඩ්ඩක් උඩ දාලා තියෙනවා. ඉතින් නුල පකීර් වගේ ඇදගෙන එනකොට සමුප සිප්පියා එක්ක, එහෙන් මෙහෙන් පොඩ්ඩක් ගැස්සුනා.
දැන් නුලට උත්තර දෙන්න නිරංග නැහැ. මු ඇඩ්මින් ට කියල උව බෑන් කරලා නුල දාල තියෙන්නේ බයවුණ පාරට. මම එද්දී කොල්ලෝ ටික මුව කොනට තියන් අරිනවා මදි නොකියන්න. දැන් තව ඇරපන් කියලා පස්සෙන් එනවා හැම නුලේම.
ඊයේ රෑ එකෙක් ආවා නුලට සහයට පුක දෙන්න. උ මගේ ජොබ් එක සහ ඉන්න තැන හොයාගන්න පට්ට ගේමක් දුන්න එකෙක්.
උත් ගොන් පාර්ට් එකක් දාල ගියා. දැන් අද නිරංග මුන්ගේ ගෙදරට එනවා කියලා බැනලා. ඔන්න ඕකට තමයි මේ ගුගුලන්නේ



