මොනාද බන් මේ අනුර කුමාර කියන එකා කරන ලැජ්ජ නැති වැඩ?

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    25000 පොහොර සහනාදාරය
    රනිල් ඇතුලු කැබිනට්ටුව ගත්ත තීරනයක් ඔක්තෝබර් මාසේ ඉදලා දෙනවා කියලා.

    E visa සීන් එක
    පාටලී ඇතුලු පිරිස උසාවි ගිහින් අදිකරණ නියෝගයකින් තමා 25$ එක 1$ ට හදන්න පරන අයටම දෙන්න කිව්වෙ.

    ඩොලර් බිලියන 6ක විදේශ සංචිතය
    තැරි දාර පුන්නක්කු ජේවීපී බයියෝ ටික හිතන් ඉන්නේ ලප කොටා ඇවිත් දවස් 5න් ඩොලර් බිලියන 6ක් ආවා කියලා.

    මහ බැංකු අදිපති
    ඌ දන්නවා දැන් ඉන්න රනිල් තෝරගත්ත මහ බැංකු අදිපති අයින් කලොත් පුපේ ලෙලි යන්න ඇරගන්න වෙනවා කියලා.එනකන් මිනිහට බැනලා දැන් අදිපති ලෙසත් මිනිහමයි ඉන්නේ.

    ජනාදිපති කා. ඉදිරිපිට motor show
    හැමදාම වෙන දෙයක් මේ සැරේ විතරක් මෝඩ ජෙප්පොන්ව අන්දන්න පුලුවන් වෙන්න මහජන ප්‍රදර්ශනය තිබ්බා.වාහන දැකලත් නැති හිගන ජේවීපී බල්ලන් කට උඩ දාගන බලන් ඉන්නවා hilux එකටත් luxury ගගා.හිටපු ජනාදිපති ලේකම් කිව්වා හැම වාහනයාකටම ඩොකියුමන්ට් තියනවා කියලා.මේ වසන්ත කියන තැරි මෝඩ පොට්ට වේසිගේ පුතා තමා ඔය වාහන නෑ ගගා ආතල් දෙන්නේ.

    ජපාන සහය ගත්ත එක
    රනිල් තමා නැවත ජපානය එක්ක කතා කරලා ඔය project ටික ආයි කරන්න පටන් ගන්න හැදුවේ.සාකච්චා වල අන්තිම අදියරේ ඉද්දි තමා ආන්ඩුව මාරු උනේ.දැන් කියනවා ලපය ජාතයන්තරය අදුරනවලු.අනේ හුකේ කිව්වලු.

    බිත්තර මාෆියාව
    මාර විහිලු තමා ලපයා ජනාදිපති උන ගමන් බිත්තර 30 වුනා.ඇයි ලපයා බිත්තර ෆැක්ට්‍රියක් වත් දැම්මද බන්.මොන කඩේද 28,30 ට බිත්තර දෙන්නේ.පොන්නයෙක් ජනාදිපති නිසා කවුරුත් බය නෑ.

    මේවා විහිලු නේමේද? ලපයගේ ගැලරිය චූන් කරන ආතල්.ලප කොටාගේ මෝඩ වහල් හමුදාව ඉතින් මේවට චූන් වෙලා ස්වයංවින්දනය කරනවා😂.රනිල් හොයලා දීලා ගිය බිලියන 6න් ඕන නම් මාස 6ක් ඉදියි උපරිම...ඊට පස්සේ ආයි පෝලිම් වලට🔥.
    Ethin Anurayata oney nam nokara innath puluwan oney nam karannath puluwan
    Unge mandate eke anuwa karai. Arayage meyage ewa kiyala badeemak na

    Example:
    Chandrikatath oney una War eka ewara karanna,plan gahuwa. Mahinda 2009 war ewara kara.
    Ethakota MR newe karey Chandrika da😂
     
    • Dislike
    Reactions: P Starlin

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඔය මහබැංකු අධිපති ගෙනාවේ මේ රනිල් නෙවෙයි ගෝට.අඩුගානේ රනිලටවත් මහබැංකුවට එකෙක් හොයාගන්න බැරි උනා ලොරි ටෝක් දුන්නට
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,945
    12,281
    113
    Behind u :p
    කරන්න දෙයක් නෑ තෝ
    දැන් ඉතින් බලන් හිටපිය
    ජුක හිතෙන වෙලාවට මේ වගේ එකක් දාල මානසික ආතල් ගන🤣🤣😁
     
    • Dislike
    Reactions: P Starlin

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මටත් ඕන රටට කෙලවෙනවා බලන්න අනුර කුමාරගේ ආන්ඩුව යටතේ..:yes:
    🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1)
    ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම

    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම

    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.

    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු
    අධිපති පවසයි.

    Copied.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,533
    113
    එකමත් එක රටක
    ඔය මහබැංකු අධිපති ගෙනාවේ මේ රනිල් නෙවෙයි ගෝට.අඩුගානේ රනිලටවත් මහබැංකුවට එකෙක් හොයාගන්න බැරි උනා ලොරි ටෝක් දුන්නට
    උගේ එකාව ගෙන්න බෑ නේ . :baffled: :rofl:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Onna ohoma facts ekka post dapan kunuharupa nathuwa

    Matath oya tika notice wuna, court decision walin wuna ewata AKD lakunu dagannawa
     
    • Haha
    Reactions: P Starlin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,361
    113
    So What Deal With It GIF by Pudgy Penguins
     
    • Wow
    Reactions: P Starlin