Khamenei moved to secure location, අන්න බය කරන විදි, අපිව බය කලේ හප්පෝ ගැන කියලනේ. Israel dena game eka exceptional whether you like or not
@LINDA_ADERSON_22 සක්කිලි තම්බියා මෙන්න තොපේ මහ එකා ඇඳ යට රිංගලාKhamenei moved to secure location, අන්න බය කරන විදි, අපිව බය කලේ හප්පෝ ගැන කියලනේ. Israel dena game eka exceptional whether you like or not
හම්බයෝ කියන්නෙම සාපයක් තමයි සහෝබොහොම ඉස්සර බයිබලෙ කියෙව්ව
බොහොම තුනී කොල තිබ්බෙ, පරණ තෙස්ත්මේන්තුවද මොකද්ද එකක්
එකෙ තියනව "අණුවන ජාතියක් නුඹලාට වද දෙනවද" මොකද්ද කතාවක්
නුඹලා - ඊස්‍රයෙල් ජනතාව
අණුවන ජාතිය - ඉස්ලාම් ජනතාව
එක්කො මේක හීනයක්ද දන්නෙ නැ
මට හරියට මතක නැ

උඹේ අම්මගේ කිබ්බ දැකලද?
මිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.කෙලින්ම එන්නේ නැතුව ප්‍රොක්සි වලින් ගහන්න පුළුවන් වෙයි කියලනේ හිතුවේ... හිස්බුල්ලාගේ ඔක්කොම වගේ ලොක්කෝ මරල, පොඩි උන් කොර්දිනෂන් නැතුව ඔහේ වනනකොට ඉතිං නිකන්ම ගහල දම්මකිනේ...
හැබැයි මේක ඉවර වෙනකොට අරාබියෙන් තවත් ත්‍රස්ත්වවාදී හැදෙන එක නවතින විදිහට වැඩ කරනම් හරි.. නැත්නම් බාගෙට අතැරලා දැම්මම උන් බෝවෙනවනේ.. ඉරාකේ උන වගේ.
Sirawataමිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.
ඌට ගහන්නෙ නෑ බන්.Khamenei moved to secure location, අන්න බය කරන විදි, අපිව බය කලේ හප්පෝ ගැන කියලනේ. Israel dena game eka exceptional whether you like or not
ඊශ්‍රායල් කට්ටියට තියෙන්නෙ dynamic strategy එකක්. Predict කරන්න අමාරු ඒකයි.ඊළඟට ආපු එකාටත් ගහලා![]()
කෙලින්ම එන්නේ නැතුව ප්‍රොක්සි වලින් ගහන්න පුළුවන් වෙයි කියලනේ හිතුවේ... හිස්බුල්ලාගේ ඔක්කොම වගේ ලොක්කෝ මරල, පොඩි උන් කොර්දිනෂන් නැතුව ඔහේ වනනකොට ඉතිං නිකන්ම ගහල දම්මකිනේ...
හැබැයි මේක ඉවර වෙනකොට අරාබියෙන් තවත් ත්‍රස්ත්වවාදී හැදෙන එක නවතින විදිහට වැඩ කරනම් හරි.. නැත්නම් බාගෙට අතැරලා දැම්මම උන් බෝවෙනවනේ.. ඉරාකේ උන වගේ.
මිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.
වෙන්න පුලුවන්.උනා කියන්න බෑනෙ සාක්ශි නැතුව. දැන් හිතපන් මොකක් හරි virus එකක් ඇවිල්ල HSS අපි ඔක්කොම මලා කියලා.evolution reset එකක් වෙලා HSS+ එකක් හැදෙන්න බැරි නෑ Auto immune humansල එක්ක.මේව ඉතින් හිතලු හොදේ.නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.
හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
කෝවිඩ් වලින් almost මුලු human species එකම මැරිලා ගියානම්? එතකොට ඉතිරිවෙන exceptional cases වලින් පරිනාමය වෙලා ඉස්සරහට යන සෙට් එක ඉන්නෙ. අන්න උන්වගේ වෙන්න පුලුවන් ද ඔය කියන missing link එකට සාපේක්ෂව අපිත්?වෙන්න පුලුවන්.උනා කියන්න බෑනෙ සාක්ශි නැතුව. දැන් හිතපන් මොකක් හරි virus එකක් ඇවිල්ල HSS අපි ඔක්කොම මලා කියලා.evolution reset එකක් වෙලා HSS+ එකක් හැදෙන්න බැරි නෑ Auto immune humansල එක්ක.මේව ඉතින් හිතලු හොදේ.![]()
HSSලගෙන් 99% virus එකකින් මැරුනම HSS next version එකට මේ technologies use කරන්න බැරි උනොත් එයාලට ලොකු කාලයක් යයි නේද බන් වෙනස කියන්න. ඒම වෙන්නත් අපි දැන් වෙනස් කියන concepts වලට එන්න එපෑ. මේව ඉතින් බෝතලයක් කඩලමයි හිතන්න ඕන මටනන්.කෝවිඩ් වලින් almost මුලු human species එකම මැරිලා ගියානම්? එතකොට ඉතිරිවෙන exceptional cases වලින් පරිනාමය වෙලා ඉස්සරහට යන සෙට් එක ඉන්නෙ. අන්න උන්වගේ වෙන්න පුලුවන් ද ඔය කියන missing link එකට සාපේක්ෂව අපිත්?
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. වයිරස් වලින් මැරිලා එහෙම හරිහමන් සාක්ෂියක් හොයාගන්න බැරිවෙන්න vanish වෙන්න පුළුවන්ද?
හිතළුනෙ අවුලක් නෑ![]()
nordic aliens, Pleiadians dna සුද්දන්ට තියෙන්නෙ, 100% හියුමන් dna, නිල් ඇස් රත්තරන් කොන්ඩෙ තඩි උස ඇගවල්, රබර් වගෙ දිලිසෙන හම, ලොකු ඉස් කබල්,නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.
හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.