IRAN සලිත වේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    Khamenei moved to secure location, අන්න බය කරන විදි, අපිව බය කලේ හප්පෝ ගැන කියලනේ. Israel dena game eka exceptional whether you like or not
    @LINDA_ADERSON_22 සක්කිලි තම්බියා මෙන්න තොපේ මහ එකා ඇඳ යට රිංගලා 🤡 🤡
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොහොම ඉස්සර බයිබලෙ කියෙව්ව
    බොහොම තුනී කොල තිබ්බෙ, පරණ තෙස්ත්මේන්තුවද මොකද්ද එකක්

    එකෙ තියනව "අණුවන ජාතියක් නුඹලාට වද දෙනවද" මොකද්ද කතාවක්
    නුඹලා - ඊස්‍රයෙල් ජනතාව
    අණුවන ජාතිය - ඉස්ලාම් ජනතාව

    එකෙ තිබ්බෙ දෙවීයන් වහන්සෙ ඉස්‍රයෙල් ජනතාවට දෙන දඩුවම තමයි මේ ඉස්ලාම් මිනිස්සු
    ඉස්‍රයෙල් ජනතාව දෙවීයන් වහන්සෙ ක්යපු දේ ඇහුවෙ නැති උනාට

    එක්කො මේක හීනයක්ද දන්නෙ නැ
    එහෙමත් නැත්නන් මට බයිබලෙ දීපු කෙනා කියපු ක්තාවක්ද දන්නෙත් නැ
    එහෙමත් නැත්නන්, හොදට ගසල හිටපු වෙලාවක ඔලුවට ගිය එකක්ද දන්නෙ නැ
    මට හරියට මතක නැ, seriosuly

    එක් ජාතියක් අගය කිරිමට හො තව එකක් හෙල දැකීමට නොව
    අතීතාවර්ජනයකට පමණි
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    බොහොම ඉස්සර බයිබලෙ කියෙව්ව
    බොහොම තුනී කොල තිබ්බෙ, පරණ තෙස්ත්මේන්තුවද මොකද්ද එකක්

    එකෙ තියනව "අණුවන ජාතියක් නුඹලාට වද දෙනවද" මොකද්ද කතාවක්
    නුඹලා - ඊස්‍රයෙල් ජනතාව
    අණුවන ජාතිය - ඉස්ලාම් ජනතාව

    එක්කො මේක හීනයක්ද දන්නෙ නැ
    මට හරියට මතක නැ
    හම්බයෝ කියන්නෙම සාපයක් තමයි සහෝ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    කෙලින්ම එන්නේ නැතුව ප්‍රොක්සි වලින් ගහන්න පුළුවන් වෙයි කියලනේ හිතුවේ... හිස්බුල්ලාගේ ඔක්කොම වගේ ලොක්කෝ මරල, පොඩි උන් කොර්දිනෂන් නැතුව ඔහේ වනනකොට ඉතිං නිකන්ම ගහල දම්මකිනේ...

    හැබැයි මේක ඉවර වෙනකොට අරාබියෙන් තවත් ත්‍රස්ත්වවාදී හැදෙන එක නවතින විදිහට වැඩ කරනම් හරි.. නැත්නම් බාගෙට අතැරලා දැම්මම උන් බෝවෙනවනේ.. ඉරාකේ උන වගේ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314

    මිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    433
    345
    63
    මිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.
    Sirawata
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,148
    74,393
    113
    Khamenei moved to secure location, අන්න බය කරන විදි, අපිව බය කලේ හප්පෝ ගැන කියලනේ. Israel dena game eka exceptional whether you like or not
    ඌට ගහන්නෙ නෑ බන්.

    ඊශ්‍රායෙල් උන් නසරල්ලා ඩයල් එකට කියලා පැත්තක ඉඳන් පුක දෙන එක නවත්තපන් කියලා. ඌ කියලා හමාස් එකට ගහනකන් ඌ නවත්තන්නෙ නෑ කියලා. ඌ තමා හිස්බුල්ලා එකේ තීරන ගන්නේ. ඉතින් නෙතන්යාහු කියලා එහෙනම් නසරල්ලාව තීරන ගන්න එකෙන් අයින් කරමු කියලා.
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    කෙලින්ම එන්නේ නැතුව ප්‍රොක්සි වලින් ගහන්න පුළුවන් වෙයි කියලනේ හිතුවේ... හිස්බුල්ලාගේ ඔක්කොම වගේ ලොක්කෝ මරල, පොඩි උන් කොර්දිනෂන් නැතුව ඔහේ වනනකොට ඉතිං නිකන්ම ගහල දම්මකිනේ...

    හැබැයි මේක ඉවර වෙනකොට අරාබියෙන් තවත් ත්‍රස්ත්වවාදී හැදෙන එක නවතින විදිහට වැඩ කරනම් හරි.. නැත්නම් බාගෙට අතැරලා දැම්මම උන් බෝවෙනවනේ.. ඉරාකේ උන වගේ.

    මිනිස්සු evolve උනෙත් ඒම තමා බන්.සමහර වෙලවාට ඕව තනිකර fail වෙලා ශිශ්ටාචාරයම වැටුනා. Terrorist කියන group එක වින් කලොත් එදා ඉදන් ඒක තමා ඒ සමාජය අරන් යන්නෙ.හිට්ලර් දිනුව නන් ලෝකෙ මනුස්සයගෙ පරිනාමය නවතින් නෑ ජීවත් වෙන විදිහ වෙනස් වෙයි.බීල කතා කරන්න ඕන ප්‍රශ්න ඕව.

    නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.

    හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
     
    • Like
    Reactions: sanu2000

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.

    හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
    වෙන්න පුලුවන්.උනා කියන්න බෑනෙ සාක්ශි නැතුව. දැන් හිතපන් මොකක් හරි virus එකක් ඇවිල්ල HSS අපි ඔක්කොම මලා කියලා.evolution reset එකක් වෙලා HSS+ එකක් හැදෙන්න බැරි නෑ Auto immune humansල එක්ක.මේව ඉතින් හිතලු හොදේ.😉
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    වෙන්න පුලුවන්.උනා කියන්න බෑනෙ සාක්ශි නැතුව. දැන් හිතපන් මොකක් හරි virus එකක් ඇවිල්ල HSS අපි ඔක්කොම මලා කියලා.evolution reset එකක් වෙලා HSS+ එකක් හැදෙන්න බැරි නෑ Auto immune humansල එක්ක.මේව ඉතින් හිතලු හොදේ.😉
    කෝවිඩ් වලින් almost මුලු human species එකම මැරිලා ගියානම්? එතකොට ඉතිරිවෙන exceptional cases වලින් පරිනාමය වෙලා ඉස්සරහට යන සෙට් එක ඉන්නෙ. අන්න උන්වගේ වෙන්න පුලුවන් ද ඔය කියන missing link එකට සාපේක්ෂව අපිත්?

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. වයිරස් වලින් මැරිලා එහෙම හරිහමන් සාක්ෂියක් හොයාගන්න බැරිවෙන්න vanish වෙන්න පුළුවන්ද? 🤔

    හිතළුනෙ අවුලක් නෑ👍🏻
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    කෝවිඩ් වලින් almost මුලු human species එකම මැරිලා ගියානම්? එතකොට ඉතිරිවෙන exceptional cases වලින් පරිනාමය වෙලා ඉස්සරහට යන සෙට් එක ඉන්නෙ. අන්න උන්වගේ වෙන්න පුලුවන් ද ඔය කියන missing link එකට සාපේක්ෂව අපිත්?

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. වයිරස් වලින් මැරිලා එහෙම හරිහමන් සාක්ෂියක් හොයාගන්න බැරිවෙන්න vanish වෙන්න පුළුවන්ද? 🤔

    හිතළුනෙ අවුලක් නෑ👍🏻
    HSSලගෙන් 99% virus එකකින් මැරුනම HSS next version එකට මේ technologies use කරන්න බැරි උනොත් එයාලට ලොකු කාලයක් යයි නේද බන් වෙනස කියන්න. ඒම වෙන්නත් අපි දැන් වෙනස් කියන concepts වලට එන්න එපෑ. මේව ඉතින් බෝතලයක් කඩලමයි හිතන්න ඕන මටනන්.😄
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.

    හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
    nordic aliens, Pleiadians dna සුද්දන්ට තියෙන්නෙ, 100% හියුමන් dna, නිල් ඇස් රත්තරන් කොන්ඩෙ තඩි උස ඇගවල්, රබර් වගෙ දිලිසෙන හම, ලොකු ඉස් කබල්,

    ඇෆ්‍රිකන් සවුත් එසියන් ලතින් මැද පෙරදිග උන්ට 100% හියුමන් dna නැ,

    ඔය මිසින් ලින්ක් කාතාව හරි,

    සුද්දන්ගෙ මොලෙ කාපාල දාරිතාව වැඩි, එසියන් චයිනිස් ජැපනිස් උන්ගෙත් වැඩි,

    සුද්දො කියන්නෙ නැ, Pleiadians උන් සුද්දන්ව ප්‍රොටෙක් කරනවා ටෙක්නොලජි දෙනවා ටිච් කරනවා,

    ඉතිහාස දෙව කාතා වල තියෙන්නෙ Pleiadians උන් ගැන,

    ඔරායන් බෙල්ට් එකෙ Pleiadians උන් ඉන්නෙ,