අල්ලන්න වාසනාව ලැබේවායි පතමු. ලංසා, රේනෝ හා අනෙකුත්.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Sep 29, 2024 #1 අල්ලන්න වාසනාව ලැබේවායි පතමු. ලංසා, රේනෝ හා අනෙකුත්.
supun_sg Well-known member Sep 5, 2010 16,268 25,010 113 tracing Geo-location.. ... ... Sep 29, 2024 #2 2/3 දීපන්.. Reactions: Mr.Robot
olu bakka Well-known member Aug 18, 2011 22,823 23,512 113 Sep 29, 2024 #3 තුන් වේල කාගන්න බැරුව ඉඳපු උන්ගෙ දැන් ටෝක් බලපන්කො
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Sep 29, 2024 #5 අදෝනා ත්රේඩ්....රැළේ බල්ලෝ එයි දැන් රෙදි උස්සන්...
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,462 113 Sep 29, 2024 #6 kukku baba said: අල්ලන්න වාසනාව ලැබේවායි පතමු. ලංසා, රේනෝ හා අනෙකුත්. Click to expand... මුලින්ම බලන්න ඕනා ලපාරිස්ගෙ අවුරුදු 2 ආතල් සමය ෆන්ඩ් කලේ කවුද කියලා. අනිවා ඔය සෙට් එක සල්ලි පම්ප් කරලා ඇති. ඕකුන් නැතත් ඕකුන් වෙනුවට එන්න ඉන්න උන් හරි සල්ලි දාල ඇති. ඒ නිසා මුන්ව ඇතුලට දැම්මත් අලුත් උන් ටිකක් එයි එලියට.
kukku baba said: අල්ලන්න වාසනාව ලැබේවායි පතමු. ලංසා, රේනෝ හා අනෙකුත්. Click to expand... මුලින්ම බලන්න ඕනා ලපාරිස්ගෙ අවුරුදු 2 ආතල් සමය ෆන්ඩ් කලේ කවුද කියලා. අනිවා ඔය සෙට් එක සල්ලි පම්ප් කරලා ඇති. ඕකුන් නැතත් ඕකුන් වෙනුවට එන්න ඉන්න උන් හරි සල්ලි දාල ඇති. ඒ නිසා මුන්ව ඇතුලට දැම්මත් අලුත් උන් ටිකක් එයි එලියට.