මචං යාපනේ ඖල තේරුන් ගන්න ඕනිනම් පොඩ්ඩක් අරුන් සිද්ධාර්ත් ව follow කරල බලපන් ....
අරුන් කියනව මෙහෙම ...
යාපනේ මිනිස්සු න්ගෙන් ඇහුවම ඇයි සජිත්ට ඡන්දෙ දුන්නෙ කියල .. එයාලා කියනවලු අපි හොදට දන්නව රනිල් ගැන, රනිල් ගෙ වටේ ඉන්න අය, ඒ අයගෙ කෙරුවාව ඒ නිසා අපි රනිල් ට දෙන්නෙ නැ කියල ...
ඊටපස්සෙ අපි අනුර ගැන හරියට දන්නෙ නැ ... වටේ ඉන්න අය ගැන දන්නෙ නැ ... ඒ හින්ද එයාට දෙන්නෙ නැ කියල ...
ඉතින් එකම විකල්පය සජිත් තමා දෙමළ අයට
අරුන් මතුකරණවා මාර irony එකක් ...
දෙමළ අය සිංහල අයට කරණ ලොකුම චෝදනාව නේ යාපනය පුස්ථකාලය ගිනි තියපු එක .. ඒක කරෙ කෞද ... U.N.P නෙ රනිල්ගෙ ප්‍රධානත්වයෙන් .. ඒ උනාට Jaffna Majority යන්නෙම U.N.P. එකට ....
මාර ඖලක් තියනව නෙ එතන ...
අනික යාපනය කියන්නෙ වෙනම ලෝකයක් ලු ... කුළ ප්‍රෂ්ණෙ ඒම ගොඩක් තියන ... පාලනය වෙන්නෙත් Tamilnadu වලින් ලු යාපනයෙ දේශපාලන පක්ශ ඒම
යාපනේ උන්ගෙ විශ්වාසය build up කරල ගන්න පුලුවන් උනොත් මේ ආණ්ඩුවට ( ගොඩක් අමාරු වෙයි ඒක ) පට්ට ... ආයි ඉතින් ආණ්ඩුව හොල්ලනව බොරු කාලෙකට