යාපනේ චන්ද ටිකක් බාගත්ත එහෙනම්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,806
    5,376
    113
    අනුරයිය ජනාධිපති sahodaraya උනාට පස්සේ ජෙප්පෝ salli dila යාපනයේ youtuber kenek අනුරගේ ගෙදර යවල වීඩියෝ එකක් කරවල.
    ekata rawathichca දෙමල්ලු වැලපෙනවා dan anura hodayi, anura hodayi kiyala.

    moda demallu pawu ithin,.

    දවසකින් viewa මිලියනයකට kittu karala me Video eka.

     
    • Haha
    Reactions: 2osama and haunte

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,719
    16,934
    113
    Gon Sajiyage suhuru panthikaamara wageda mewwa
    Identify new treads & customer requirement, make a good strategy make them believe what you want, achieve the ultimate goals
     
    • Love
    Reactions: Honda.putha

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කොයිද ඉතින් වෙන පක්ෂ වල එවුන්ට අලුත් චන්ද හදාගන්න, මේ කාලයට ගැලපෙන විදියට කැම්පේන් එකක් හදාගන්න තේරෙන්නේ නෑනේ :P
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචං යාපනේ ඖල තේරුන් ගන්න ඕනිනම් පොඩ්ඩක් අරුන් සිද්ධාර්ත් ව follow කරල බලපන් ....
    අරුන් කියනව මෙහෙම ...

    යාපනේ මිනිස්සු න්ගෙන් ඇහුවම ඇයි සජිත්ට ඡන්දෙ දුන්නෙ කියල .. එයාලා කියනවලු අපි හොදට දන්නව රනිල් ගැන, රනිල් ගෙ වටේ ඉන්න අය, ඒ අයගෙ කෙරුවාව ඒ නිසා අපි රනිල් ට දෙන්නෙ නැ කියල ...
    ඊටපස්සෙ අපි අනුර ගැන හරියට දන්නෙ නැ ... වටේ ඉන්න අය ගැන දන්නෙ නැ ... ඒ හින්ද එයාට දෙන්නෙ නැ කියල ...
    ඉතින් එකම විකල්පය සජිත් තමා දෙමළ අයට

    අරුන් මතුකරණවා මාර irony එකක් ...
    දෙමළ අය සිංහල අයට කරණ ලොකුම චෝදනාව නේ යාපනය පුස්ථකාලය ගිනි තියපු එක .. ඒක කරෙ කෞද ... U.N.P නෙ රනිල්ගෙ ප්‍රධානත්වයෙන් .. ඒ උනාට Jaffna Majority යන්නෙම U.N.P. එකට .... 🤥

    මාර ඖලක් තියනව නෙ එතන ...

    අනික යාපනය කියන්නෙ වෙනම ලෝකයක් ලු ... කුළ ප්‍රෂ්ණෙ ඒම ගොඩක් තියන ... පාලනය වෙන්නෙත් Tamilnadu වලින් ලු යාපනයෙ දේශපාලන පක්ශ ඒම 😐

    යාපනේ උන්ගෙ විශ්වාසය build up කරල ගන්න පුලුවන් උනොත් මේ ආණ්ඩුවට ( ගොඩක් අමාරු වෙයි ඒක ) පට්ට ... ආයි ඉතින් ආණ්ඩුව හොල්ලනව බොරු කාලෙකට
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    යාපනේ උන්ගෙ විශ්වාසය build up කරල ගන්න පුලුවන් උනොත් මේ ආණ්ඩුවට ( ගොඩක් අමාරු වෙයි ඒක ) පට්ට ... ආයි ඉතින් ආණ්ඩුව හොල්ලනව බොරු කාලෙකට
    ජනාධිපතිවරණයේ යාපනය නගරයේ 8.82% හා ඒ ලගම තියෙන නල්ලුර් ආසනයේ 12.16%. මුළු දිස්ත්‍රික්කයේම ගත්තොත් 7.29%.
    මේ චන්දෙ කොහොමත් ඕක 12-15% වගේ වෙයි කියල මට හිතෙනවා මේ සති 6 හොඳට ඇදගත්තොත්.

    ඊට පස්සේ ඉතින් අවුරුදු 5 ශේප් එකේ කරගත්තොත් ඉතින් ඊලග පාර 25-35%වගේ කරගන්න පුළුවන් වෙයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    ඉතින් බයියන්ටත් තියෙන්නේ ඔය vlogger ට සල්ලි දීල මයින්ත මාත්තයා ගේ ගෙදර පෙන්නන්න එක්ක යන්න
    එක්කෝ සජියගේ ගෙදර එක්කෝ රනිල්ගේ ගෙදර