ඇත්තක් ද මේ
BanX Well-known member Oct 6, 2010 2,643 1,143 113 Kottawa Sep 30, 2024 #2 Indoneesia wala meka normal machan
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 30, 2024 #3 Highly unlikely
speedmalli Well-known member Nov 22, 2011 21,534 17,543 113 Auckland Sep 30, 2024 #4 meka liyapu ekawa hoyala deepan kanata 2k gahanna Kariya kohenda sinhala igana aran thiyenne ?
M Madushan1992 Junior member Sep 28, 2023 82 31 18 Sep 30, 2024 #6 SLK_sri said: parana seen ekak ban Click to expand... Na 2024 july Reactions: SLK_sri
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Sep 30, 2024 #7 පිබුරෙකුගේ බඩේ කාන්තාවක් මියගොස් සිටියදී ඇයව සම්පූර්ණයෙන්ම ගිලදැමූ බවයි කොම්පියුස් උනා හෙඩිමට Reactions: MadaraU
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,089 13,740 113 පෘථිවිය Sep 30, 2024 #8 පිඹුරෙක් තමන්ගේ ශරීරයට වඩා විශාල ගොදුරක් ගන්නකොට, මුලින්ම ගොදුර වේලනවා . බොහෝදුරට යට ඉඳන් උඩට තමයි වෙලන්නේ එහෙම කරලා, පොඩ්ඩ පොඩ්ඩ තද කරනවා ඒ ගොදුරේ ඉල ඇට කඩනවා ඊට පස්සේ තමන්ගේ අන්ගේ අන්නෙන්නේ නැති වෙන අවස්ථාව අවම තමයි ගිලින්නේ එතකල් හොඳට වේලලා චප්ප කරනවා
පිඹුරෙක් තමන්ගේ ශරීරයට වඩා විශාල ගොදුරක් ගන්නකොට, මුලින්ම ගොදුර වේලනවා . බොහෝදුරට යට ඉඳන් උඩට තමයි වෙලන්නේ එහෙම කරලා, පොඩ්ඩ පොඩ්ඩ තද කරනවා ඒ ගොදුරේ ඉල ඇට කඩනවා ඊට පස්සේ තමන්ගේ අන්ගේ අන්නෙන්නේ නැති වෙන අවස්ථාව අවම තමයි ගිලින්නේ එතකල් හොඳට වේලලා චප්ප කරනවා