ඇත්තක් ද මේ

Madushan1992

Junior member
  • Sep 28, 2023
    82
    31
    18
    Screenshot_20240930-065600~2.png
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    පිබුරෙකුගේ බඩේ කාන්තාවක් මියගොස් සිටියදී
    ඇයව සම්පූර්ණයෙන්ම ගිලදැමූ බවයි
    කොම්පියුස් උනා හෙඩිමට
     
    • Haha
    Reactions: MadaraU

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,740
    113
    පෘථිවිය
    පිඹුරෙක් තමන්ගේ ශරීරයට වඩා විශාල ගොදුරක් ගන්නකොට, මුලින්ම ගොදුර වේලනවා .
    බොහෝදුරට යට ඉඳන් උඩට තමයි වෙලන්නේ
    එහෙම කරලා, පොඩ්ඩ පොඩ්ඩ තද කරනවා
    ඒ ගොදුරේ ඉල ඇට කඩනවා
    ඊට පස්සේ තමන්ගේ අන්ගේ අන්නෙන්නේ නැති වෙන අවස්ථාව අවම තමයි ගිලින්නේ
    එතකල් හොඳට වේලලා චප්ප කරනවා



    sddefault.jpg