රිතික්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපි ඉන්ස්ටා වල වගේ රිතික්ගෙ පොටෝ එක දාලා එයා කියනවා වගේ ai වලින් අපේ product එක ගැන කියලා වීඩියෝ දාන එක නීති විරෝදීද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපි ඉන්ස්ටා වල වගේ රිතික්ගෙ පොටෝ එක දාලා එයා කියනවා වගේ ai වලින් අපේ product එක ගැන කියලා වීඩියෝ දාන එක නීති විරෝදීද?

    ow
     
    • Wow
    Reactions: Commex

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    රිතික්ගෙ පොටෝ එක දාලා එයා කියනවා වගේ ai වලින් අපේ product එක ගැන කියලා වීඩියෝ දාන එක නීති විරෝදීද?
    Yes. Waradi.
    Short time karanna puluwan but long time karanna bari wei
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Yes. Waradi.
    Short time karanna puluwan but long time karanna bari wei
    එක වීඩියෝ එකක්. නිකන් ආතල් එකක් වගේ තියෙන එකක් බන්. Ai වලින් හැදුවා කියලත් පේන එකක්. අවුලක් වෙන එකක් නෑ නේහ් 🥹