CNN Breaking NEWS - Imminant Attack by Iran - US is ready to attack.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඊශ්‍රායල් ලගදී උකෝ ගන්නවා...
    නැත්නම් ඉරානය කෙලවගන්නවා. ඇමෙරිකාවේ දේශපාලුවෝ ඔක්කොම වගේ තමන්ගේ රටට වඩා ඊශ්‍රායලයට ආදරෙයි, මීට කලින් පාවිච්චි කරලා විසික්කරපු යුක්රේනය වගේ රටවල් වගේ නෙමේ. ඒක හින්දා ඉරානයට ලේසි වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    ගහල නැද්ද තාම .කක්කුස්සි වලට ගහල හරි අපි බලේ පෙන්නුවා කියල කියන්න ඔට්ටු නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    නැත්නම් ඉරානය කෙලවගන්නවා. ඇමෙරිකාවේ දේශපාලුවෝ ඔක්කොම වගේ තමන්ගේ රටට වඩා ඊශ්‍රායලයට ආදරෙයි, මීට කලින් පාවිච්චි කරලා විසික්කරපු යුක්රේනය වගේ රටවල් වගේ නෙමේ. ඒක හින්දා ඉරානයට ලේසි වෙන්නේ නෑ.
    ඉරානය එක්ක විතරක් නෙවෙයි ඔය යුද්දෙ කරන්න වෙන්නේ... රුසියාව සහ චීනය අනිවා ඕක proxy war එකක් කර ගන්නවා...

    ඉරානය කොහොමත් හැදීගැව්ල යයි... ඒක අරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි...
     
    • Like
    Reactions: haunte

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    බාලගිරි දෝසය අද නෙමෙයි හෙට

    අපිත් බලං ඉන්නවා ඉතින් හනේ අම්මේ. ආතල් පෘතුවියක ඉන්නේ. බිජ්ජක් වගේ එකක් බෙදාගන්න බැරුව එකම ලේ මස් නහර තියන උන් ඉඩං කඩං සම්පත් වෙනුවෙන් මරාගන්නවා . ට්‍රැක් මේකේ ඉන්න උන්ට
     
    • Like
    Reactions: Daminduwa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113

    වටේම ඉන්න උන්ගේ proxy ටිකට වැදිල ඉන්න වෙලාවේ පොතේ හැටියට නම් Iran උන් නම් ජීවිතේට මේ වෙලාවේ යුද්දෙකට යන්නේ නෑ උන්ගේ nuclear program එක success වෙනකන්.
    පේන විදිහට US උන් කලින් Iraq වල WMD වගේ ආයි බිල්ලා මවනව . :baffled:
     
    • Like
    Reactions: CohenLenstra

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,900
    113
    - උඩරට -
    නැත්නම් ඉරානය කෙලවගන්නවා. ඇමෙරිකාවේ දේශපාලුවෝ ඔක්කොම වගේ තමන්ගේ රටට වඩා ඊශ්‍රායලයට ආදරෙයි, මීට කලින් පාවිච්චි කරලා විසික්කරපු යුක්රේනය වගේ රටවල් වගේ නෙමේ. ඒක හින්දා ඉරානයට ලේසි වෙන්නේ නෑ.
    රුසියාව ඉන්න කම් බෑ
     
    • Haha
    Reactions: Anonymous_Abstract