අහුවෙන්න කලින් දැනුවත් වෙයල්ලා..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,059
    71,486
    113
    යුක්‍රේන් කැරියෝ දෙන්නෙක් මාට්ටු වෙලා..

    ඔක්කොටම කලින් මට කියපන් ඇයි වෙන එකෙක්ට OTP එක දෙන්න ඕන කියලා? යකෝ කොච්චර security තිබ්බත් වෑඩක් නෑ පාවිච්චි කරන එකා බුරුවෙක් නම්. :yes: :yes:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    OTP නම් කොහොමත් secure නැහැනේ
    number matching, passkeys, hardware tokens තමයි දැන්
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .

    බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .

    ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?

    ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

    Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .

    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී
     
    Last edited:

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    747
    930
    93
    Busනාහිර
    අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .

    බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .

    ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?

    ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

    econ ,law වල degree ඕන jobs වලට engineering ,bio කරපු පොන්සියෝ ගියාම වෙන දේවල් .

    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී
    Commerce krpu low iq jobless pons kenkge adonwa...ihim ihim
     
    • Haha
    • Like
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,704
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ව හරියට දැනුවත් කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම. ස්මාර්ට් ෆෝන් එකක් නිකන් අතේ තියන් හිටියට හරියට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ කීයෙන් කීදෙනාද. මේවට වැඩියෙන්ම අහුවෙන්නේ ගෑනුයි, වියලි කලාපේ එවුනුයි තමයි
     
    • Like
    Reactions: ElaBaba and dbug

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

    Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .

    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී

    bank okoma rajayeda ethkota meka kiyna bank ekth rajayeda ethkota ,rajaye bank wlin wihrda otp enne?
    😂

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    images