🛦😎 ඇමරිකා එක්සත් ජනපදයට අයත් "B-2 Spirit Stealth Bomber" ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවක් පියාසර කරන අයුරු දැක්වෙන අපූරු 'GoPro' වීඩියෝව 😎🛦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    මේ අවුරුද්දෙ ජූලි 14 වෙනිදා ඇමරිකා එකස්ත් ජනපදයේ 'Missouri' ප්‍රාන්තයට අයත් "Knob Noster" කියන නගරයේ දකුණු දෙසට වන්නටව පිහිටලා තියෙන "Whiteman Air Force Base" කියන ගුවන් හමුදා මූලස්ථානය මගින් පවත්වපු "Wings Over Whiteman" කියන ගුවන් සංදර්ශනය අතරෙදි තමයි මේ අපූරු 'GoPro' වීඩියෝව පටිගත කරලා තියෙන්නෙ. මේ ගුවන් සංදර්ශනයට යොදාගත්තු "B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) කියන දුර්ලභ ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවක් (American heavy strategic bomber) සහ ඊට සහචරව පියාසර කරන "T-38 talon" (Northrop T-38 Talon) ගනයේ ප්‍රහාරක ගුවන් යානාවකුත් මේ වීඩියෝවේදී දැකගන්න පුළුවන්. මේ වීඩියෝව පටිගත කරලා තියෙන්නෙ "B-2 Spirit Stealth Bomber" එකට ආසන්නයෙන් ඊට සමගාමීව පියාසර කරපු තවත් "T-38 talon" ගනයේ ප්‍රහාරක ගුවන් යානාවක ගුවන් නියමුවෙක් පැළදගෙන හිටපු 'GoPro' කැමරාවක් මගිනුයි. සමස්ථයක් වශයෙන් ගත්තොත් "B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවන් 19 ක් පමණයි දැනට එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් ක්‍රියාකාරී සේවයේ යොදවා තිබෙන්නේ.





    "B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) බෝම්බ හෙළන ගුවන් යානාවක බාහිර ස්වරූපය

    1200px-B-2_Spirit_original.jpg


    B-2_Spirits_on_Deployment_to_Indo-Asia-Pacific.jpg


    010323-F-0966E-003.JPG


    maxresdefault.jpg


    2000w_q95.jpg






    "T-38 talon" (Northrop T-38 Talon) ගනයේ ප්‍රහාරක ගුවන් යානාවක්

    T-38_Talon_over_Edwards_AFB.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාර භාන්ඩෙ බං ඕක නම්. මම ඕකක් දකින්න, ලගට යන්න පට්ට ආසාවෙන් හිටියා. ඔය උට්ටවල් ආවෙ නැහැ නෙ. ඇෆ්ගන් වලට බැස්සුවෙ නැහැ. F15, F16 වගෙ ඒවා තිබ්බෙ, ඒවා නම් අත ගාලත් තියෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    test intercepting GIF


    b-2 එකනම් අමුතුම පෙනුමක් තියෙන්නේ . පත්තන් බලද්දී පේන්නෙවත් නැහැනේ සැහෙන්ද ලඟට එනකන්

    they say B2 resembles the Peregrine falcon bird

    google B2 vs Peregrine falcon