භාවනා කරන ඉහල කුලවල සින්හලුන්ට

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්න 🤣 මටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
    Kundalani gananm mn dannaha, eth kundalani related "IDDHI" kasina bavana walin dhyana labala karanna puluwn, samaru kasina bavana karaddi dawas 3,4 n uggraha nimiththa pahala wela prathama dhyanaya wenakam yanawa, samaharunt masa ganak or avurudu ganak yanawa prathama dhyanayata yannath

    eka ekkena anuwa wenas wenawa, kamathi ayata try karala balann puluwn
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්න 🤣 මටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
    ඉන්දියාවෙ ඕව ගැන පොත් ලියපු යෝගීවරුත් ඉන්නව
    පොතෙනම් තියෙන්නෙ අවුරදු දහස්ගානක් උනත් ජීවත්වෙන්න පුලුවන් කියල
    ඒත් පොත් ලියපු උනුත් 60ටත් කලින් මැරිල
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Kundalani gananm mn dannaha, eth kundalani related "IDDHI" kasina bavana walin dhyana labala karanna puluwn, samaru kasina bavana karaddi dawas 3,4 n uggraha nimiththa pahala wela prathama dhyanaya wenakam yanawa, samaharunt masa ganak or avurudu ganak yanawa prathama dhyanayata yannath

    eka ekkena anuwa wenas wenawa, kamathi ayata try karala balann puluwn
    ඒ ධ්‍යාන වලින් මොනවද හම්බෙන පවර්ස් මචං 😍
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ ධ්‍යාන වලින් මොනවද හම්බෙන පවර්ස් මචං 😍
    dyana walin nikam powers labennaha, jhana kiynne consciousness ekema altered states walata, five hindrances (sinhalen kiynne pancha neewarna kiyala mn hithanne) nathi awastha

    bavana karanna ganna aramunu thiyenawa (kasina), example ekakata aloka kasinayak ganna puluwn torch eheka eliyak wage, e kasinen dyana labagena hodata e kasinen godak kal bavana karaddi, e kasine ha related puernatural dewal karanna puluwn (karuwala thanaka alokayak mawanna wage), eka dhyana laba gaththa kiyala labena deyak nemei, practice ekath ekka labena deyak

    chathurtha dhyane wenakam giyath irdhi labennah samaharunta, samahrunt prathama dhyanenma podi podi irdhi karanna puluwn wenawa
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    ඔය වගේ advanced භාවණා ක්‍රම වඩනවනම් ( සමථ විදර්ෂණා ආනාපානසති හැර ) අනිවාරෙන් ගුරුවරයෙකුගේ සහය ලබාගන්න ... නැත්තන් සිහි විකල්වීම්, රෝග වැළඳීමේ අවධානමක් තියනව ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පොතෙනම් තියෙන්නෙ අවුරදු දහස්ගානක් උනත් ජීවත්වෙන්න පුලුවන් කියල
    ewa karanna hoda samadiyak one, echchara durata samadiya diyunu karapu aya ethnin nathara wennathuwa thawa issrahata yanawa, unge yoga practices wala anthima aramuna thami enlightenment, ithin enlighten wuna kenek avurudu 1000 ganak jeewt wenawa kiynne uta eka kakka tikak paga paga kal gewanawa wage wadak
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්න 🤣 මටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
    ගුරුවරයෙක් නැතුව පුහුණු කරන්න ගියොත් result එක භයානක වෙන්න පුලුවන් කියලා අහලා තියෙනව . ඒ උනාට ඕනෙ තරං පොත් තියෙනව එහෙම ඕන්නෑ කියලත් කියන ☹️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය වගේ advanced භාවණා ක්‍රම වඩනවනම් ( සමථ විදර්ෂණා ආනාපානසති හැර ) අනිවාරෙන් ගුරුවරයෙකුගේ සහය ලබාගන්න ... නැත්තන් සිහි විකල්වීම්, රෝග වැළඳීමේ අවධානමක් තියනව ...
    eka ithin thamange kamaththa, lankave guruwaru gaththoth un okkotma wadiya mannen inne :lol:
     
    • Haha
    Reactions: NRTG and Wadakaru

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්න 🤣 මටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්

    ලංකාවට කුණ්ඩලීනී පිස්සුව ගැහුවෙ අකාල සන්ද්‍යා Teledrama එකෙන් පස්සෙ ... ඇයි රාවණා අදහන උනුත් ඕක පස්සෙ යනව ...

    කුණ්ඩලීනී වඩන්න කලින් සමථ විදර්ශනා වඩලා භාවනාව කියන්නෙ මොකද්ද කියල අත්දකින්න ඕනි, ඊටපස්සෙ ඔය වගෙ advanced ඒවට යන එක හොඳයි

    ලංකාවෙ ඉන්න පුලුවන් ඉතින් ඔව වඩපු අය අප්‍රසිද්ධව 😴😴😴
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ගුරුවරයෙක් නැතුව පුහුණු කරන්න ගියොත් result එක භයානක වෙන්න පුලුවන් කියලා අහලා තියෙනව . ඒ උනාට ඕනෙ තරං පොත් තියෙනව එහෙම ඕන්නෑ කියලත් කියන ☹️

    oka eka eka minissunt sapeksha deyak bn, dn podi ekek bicycle ekak pdinn igengddi kynn puluwn katahri oka padinn epa watei kiyala, eth ut wati wati hari padala igengnn puluwn

    samatha bavanawa hari widihita karananwm pissu hadenna widihak naha, eth samahru bavana krddi mulin ptn gnn de nemei psse karanne, kasinayak aramunu krddi mokak hri eliyk penn gnnw, u etpsse kasine pattaka dala eli diha baln inne 🤣 etpsse deviyek awith ek ek ewa kiww kiyanawa, owa anika godak aya ratanae krnne, ohom pissu kela kela idala etpsse ehenmama nida gnn hadaddi sleep paralysis wenna puluwn kalin bavana kra kara hitapu nisa, oka prutakjana manussyek experience karaddi aniwaren uta baya athi wenawa, e nisa aniwaren uta mokak hri ykek uge aga uda innwa wage penne 🤣 ithin chu yanna baya wela etpsse nul badinn yanawa
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    eka ithin thamange kamaththa, lankave guruwaru gaththoth un okkotma wadiya mannen inne :lol:
    අපෝ ඕක ඇත්ත
    ගුරාල පොත ගිලල ඉන්නෙ ප්රැක්ටිකලි නෑ
    මං අර මඩවල උපාලි කියන හාදයට කෝල් කරල ඇහුව භාවනාව සම්බන්ධ දෙයක්
    මං හැමදේම දන්නව උබල කටපුක වහගෙන මං කියනදේ අහගෙන මට වැදගෙන ඔලුව හොල්ලපන් කියන ලෙවල් එකෙන් ඉන්නෙ
    Ytවීඩියෝවල තියන කරුණාාව හැබෑ ලෝකෙදි නෑ
     
    • Like
    Reactions: NRTG