Kundalani gananm mn dannaha, eth kundalani related "IDDHI" kasina bavana walin dhyana labala karanna puluwn, samaru kasina bavana karaddi dawas 3,4 n uggraha nimiththa pahala wela prathama dhyanaya wenakam yanawa, samaharunt masa ganak or avurudu ganak yanawa prathama dhyanayata yannathහැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
ඉන්දියාවෙ ඕව ගැන පොත් ලියපු යෝගීවරුත් ඉන්නවඋබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්නමටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
ඒ ධ්‍යාන වලින් මොනවද හම්බෙන පවර්ස් මචංKundalani gananm mn dannaha, eth kundalani related "IDDHI" kasina bavana walin dhyana labala karanna puluwn, samaru kasina bavana karaddi dawas 3,4 n uggraha nimiththa pahala wela prathama dhyanaya wenakam yanawa, samaharunt masa ganak or avurudu ganak yanawa prathama dhyanayata yannath
eka ekkena anuwa wenas wenawa, kamathi ayata try karala balann puluwn
dyana walin nikam powers labennaha, jhana kiynne consciousness ekema altered states walata, five hindrances (sinhalen kiynne pancha neewarna kiyala mn hithanne) nathi awasthaඒ ධ්‍යාන වලින් මොනවද හම්බෙන පවර්ස් මචං![]()
ewa karanna hoda samadiyak one, echchara durata samadiya diyunu karapu aya ethnin nathara wennathuwa thawa issrahata yanawa, unge yoga practices wala anthima aramuna thami enlightenment, ithin enlighten wuna kenek avurudu 1000 ganak jeewt wenawa kiynne uta eka kakka tikak paga paga kal gewanawa wage wadakපොතෙනම් තියෙන්නෙ අවුරදු දහස්ගානක් උනත් ජීවත්වෙන්න පුලුවන් කියල
ගුරුවරයෙක් නැතුව පුහුණු කරන්න ගියොත් result එක භයානක වෙන්න පුලුවන් කියලා අහලා තියෙනව . ඒ උනාට ඕනෙ තරං පොත් තියෙනව එහෙම ඕන්නෑ කියලත් කියනඋබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්නමටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
eka ithin thamange kamaththa, lankave guruwaru gaththoth un okkotma wadiya mannen inneඔය වගේ advanced භාවණා ක්‍රම වඩනවනම් ( සමථ විදර්ෂණා ආනාපානසති හැර ) අනිවාරෙන් ගුරුවරයෙකුගේ සහය ලබාගන්න ... නැත්තන් සිහි විකල්වීම්, රෝග වැළඳීමේ අවධානමක් තියනව ...

උබලා දන්න කුණ්ඩලීනී අවධි කරපු ලංකාවෙ එකම අනාථ සිංහලයෙක්ව වත් දන්නවද උබලා? මම නම් දන්නෑ. ඒලෙවල් කරන කාලෙ එහෙම කුණ්ඩලීනී පොතක් සෙට් වෙලා පිස්සුවක් තිබ්බා කුණ්ඩලීනී පවර්ස් ගන්නමටනම් පේන්නෙ මේකත් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වගේ තවත් ලස්සන ස්ටෝරියක් විතරයි කියලා බං දැන් නම්. ඉස්සර සමහර කැලෑ වල අවුරුදු ගනන් භාවනා කරපු ඉසිවරු වගේ ඩයල් වලට නම් සමහරවිට ඇත්තටම ඒ හැකියා තියෙන්නත් ඇති. හැබැයි ඒවා ලොවෙත් රැන්ඩම් සිංහල කුකුලෙක්ට නිකං මාස 3,4ක් පොත්, වීඩියෝ බලාගෙන පාර්ට් ටයිම් භාවනා කරලා නම් අවධි කරන්න පුලුවන් ඒවා නෙවෙයි කියලා ශුවර්
ගුරුවරයෙක් නැතුව පුහුණු කරන්න ගියොත් result එක භයානක වෙන්න පුලුවන් කියලා අහලා තියෙනව . ඒ උනාට ඕනෙ තරං පොත් තියෙනව එහෙම ඕන්නෑ කියලත් කියන![]()
අපෝ ඕක ඇත්තeka ithin thamange kamaththa, lankave guruwaru gaththoth un okkotma wadiya mannen inne![]()